ධම්ම දාන​

මානව සම්පත් අභිවෘද්ධිය පිළිබඳ නවීන මතයක් ධර්මපාලතුමාට තිබුණා

මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් විවෘත හා පුළුල් දැක්මකින් ස්වදේශීකයන් අවදි කිරීමට බුද්ධිමත් ආකල්ප දැරූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ප්‍රගතිකාරක යුග පුරුෂයෙකු ලෙස හැඳින්විය හැකි බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.ශ්‍රීමත් අනගාරික ධර්මපාල 150 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන ජාත්‍යන්තර උත්සව මාලාවේ සමාරම්භක උත්සවය පසුගිය 20 වෙනිදා ජපානයේ ලංකාජි විහාරස්ථානයේ පැවැති අවස්ථාවේ, මුඛ්‍ය දේශනය පවත්වමින් විජේසූරිය මහතා වැඩිදුරටත් ...

Read More »

London Buddhist Vihara Dhamma Chakka Festival 2014 -13th July

The Dhammacakka (Esala) Festival marks the delivering of the First Sermon known as Setting in Motion the Wheel of Truth (Dhammacakkappavattana Sutta) by the Buddha, in the Deer Park at Isipatana, near Benares, India. This is considered to be a record of the first teaching given by the Buddha after he attained enlightenment. According to tradition, the Buddha gave this ...

Read More »

Most Venerable, Mahanayaka Thera of Ramanna Maha Nikaya visited Jethavana Buddhist Vihara

Most Venerable, Mahanayaka Thera of Ramanna Maha Nikaya, Sri Lanka visited Jethavana Buddhist Vihara with the chief incumbent of Vidyavasa Pirivena, Mirigama, Adhikarana Sangha Nayaka Thera of Ramanna Maha Nikaya, Most Ven.Makulewe Wimala Thera and Ven. Hurikaduwe Pannasekara Thera. The chief incumbent of Jethavana Buddhist Vihara and chief Sangha Nayaka Thera of Ramanna Maha Nikaya in Great Britain,Most Venerable Keppetiyagoda ...

Read More »

North London Poson Celebrations – 21st June 2014

“North London Poson Celebrations” were held on 21st June 2014 in Enfield. Sunday school pupils and their parents performed “Poson Bhakthi Gee” for the first time in North London. All audience seems enjoyed Bhakthi gee and Poson lanterns for the first time and It was a good opportunity for parents to show their kids how Poson celebrations are taking place ...

Read More »

ඓතිහාසික නිහ`ඩ සටන් භූමිය මහමළුව

බටුගොඩ එම්. එස්‌. රණතුංග අතිශයෙන් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩරට රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බල කොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්‌ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසුරිය රජු විසින් මහනුවර රාජ්‍යය පිහිටු වූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි ...

Read More »

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් බුදු දහම වැළඳ ගනී

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් මහතා බුදු දහම වැළඳ ගත්තේය. ඒ ඊයේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවයකදී ය. ඊයේ පස්වරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණි ගගන් මලික් මහතා ප්‍රථමයෙන් බුදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. පසුව ධාතු මන්දිරියට පැමිණි ගගන් මලික් මහතා පංචශීලයහි පිහිටවූයේ පූජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසිනි. මහා සංඝරත්නය ගගන් මලික් මහතාට පිරිත් සජ්ජයනා කොට ...

Read More »

ඉංගිරිසින් හමුවේ දළදා වහන්සේ රැකදුන් කිතුල්පේ කිතුල්පේ රජමහා විහාරය (ක්‍රි.ව 1802)

වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ස්ථානවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වර්ෂ 1802 දී එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය. ශ්‍රී ජයවර්ධනපුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවාගෙන ගොස් හේවාහැට රට බද ගිරිදුර්ග ...

Read More »

ස්විඩනයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රථම වරට දන්සලක්.

ස්විඩනයේ හෙල්සින්බොර්ග් හි පදිංචි ශ්‍රි ලාංකිකයන් සංවිධානය කළ ආහාරපාන දන්සලක් පසුගියදා පැවැත්විණ. ප්‍රථමවරට පැවැති මෙම දන්සලට විශාල පිරිසක් පැමිණි අතර එරට වැසියන්ගේ විශේෂ අවධානයට එය ලක්විය. Share

Read More »

මුළු මහත් ලක් දෙරණටම ආසිරි වැසි වැස්සවූ දළදා ප්‍රදර්ශණය.

වර්ෂ 1828 ඉංග්‍රීසින් කන්ද උඩරට රාජධානියේ පාලනය භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට දන්ත ධාතුන් වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීම. දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 – සෙන්කඩගල රාජ්‍යට පත් පළමු වැනි විමළධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හැමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් ...

Read More »

පිනක් කරගමු…!

මේක හෑමෝම එක්ක Share කරගන්න. අපි ජිවත් වෙලා ඉද්දිත් ගොඩක් අය පිනක් කරගන්නේ නැති එකේ. මෑරුනම වත් වෙන කෙනෙක්ට උදව්වක් කරමු. අපි ජිවිතේ දුකක් කියලා හිතුවට අපිට වඩා කොච්චර දුක් විදින මිනිස්සු ඉන්නවද. පොලොවට පස් වෙලා යන ඈස් දෙකෙන් තව කෙනෙක්ට ලෝකය දකින්න අවස්තාවක් ලබාදෙන එක කොයි තරම් පිනක්ද. මොහොතක් සිතන්න. අදම මේ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න. Sri Lanka ...

Read More »