ධම්ම දාන​

සිරිපා මළුවෙන් මතුවුණු අබිරහස් ගල් දාරටුව

සිරිපාදේ ගැන මේ සීරිස් එක ලියන්න පටන් ගත්ත දවස්වල ඉඳලා මගේ ඔළුවට මතක් වෙන තැනක් තියෙනවා. එතැනට කියන්නේ ගල්කඩුල්ල කියලා. ගල්කඩුල්ල තියෙන්නේ ඇරැව්වල කියන ඉස්සර තිබුණු ලස්සන ගමේ… දැන් ඒ ගම, ඒ තැන අන්ත නාගරීකරණයට ලක්වෙලා. ඒ කාලේ ගල්කඩුල්ලේ අලිත් නෑවුවා. කුඹුරු මැදින් දිවෙන තාර පාරක මැද තිබුණු ඇළක් හරහා ගිය පොඩි පාලමක් වගේ තැනකටයි ගල්කඩුල්ල කිව්වේ. ගල්කඩුල්ල ගැන මට ...

Read More »

පූජාගේ වෙසක් සැමරුම…

ජනප්‍රිය නිළියක් වන පුජා උමා ශංකර් වෙසක් සැමරීම සඳහා සූදානම් වූ ආකාරය පහත ඡායාරූපවලින් දැක්වේ.  ඡායාරූප හිමිකම – සංදේශ් බණ්ඩාර Share

Read More »

මියගියත් දියණිය දමා නොගිය තාත්තාගේ කතාව

තවත් එක් සත්‍ය කතාවක් තුළින් අද ඔබව මම ගෙන එන්නේ වසර 17 මුළුල්‍ලේ නොයෙක් රෝග පීඩාවන්ට ලක් වී සිටි කාන්තාවක් “මෛත්‍රී සෙවණ” ආරාමයේ අප මෑණියන් විසින් සුවපත් කළ ආකාරයයි. වෙනදා වගේම අදත් සුදුවතින් සැරසුණු සැදැහැවතුන් ලහි ලහියේ සැරසෙන්නේ අනන්ත වූ බුදුගුණ බලයෙන් තම ගත සිත සනසා ගන්නටයි. ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර ...

Read More »

තොටළඟ තොරණේ අතීත කතා වස්තුව – ලංකාවේ පැරණිම තොරණ පිළිබඳ විස්තරයක්

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ඉදිවෙන වෙසක් සැරසිලි අතර වෙසක් තොරණට හිමිවන්නේ සුවිශේෂ තැනකි. මෙවරත් කොළඹ හා තදාසන්න නගරවල වෙසක් තොරණ රැසක් ඉදිවෙමින් තිබේ. තොරණ ඉතිහාසය ගැන විපරම් කර බැලූ විට ශ්‍රී ලංකාවේ පැරණිම තොරණ ලෙස සැලකෙන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ඉදිකරන වෙසක් තොරණටය. එය මුලින්ම ඉදිවූයේ 1955 වසරේදීය. එදා තොටළඟ ඉදිවූ මෙම තොරණින් පිළිබිඹු වූයේ මහා භද්‍ර කල්ප කතාවස්තුවයි. ...

Read More »

වෙසක්‌ සතියේ ලෙළදෙන බෞද්ධ කොඩියේ වතගොත

2558 වැනි සම්බුදු තෙමඟුල සමරණ වෙසක්‌ සතිය (12 වැනිදා) ඇරඹිනි. දාන සීල භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවනටත් දන්සල්, තොරණ වෙසක්‌ පහන් කූඩු වැනි ආමිස පූජාවනටත් මුල් තැන දෙමින් වෙසක්‌ සතිය බොදු බැති ජනතාව සමරති. ඕනෑම බෞද්ධ කටයුත්තකදී බෞද්ධ කොඩියට මුල්තැන හිමිවනවා සේම වෙසක්‌ සතිය තුළද බෞද්ධ කොඩියට මුල් තැනක්‌ හිමිවේ. පළමු වරට බෞද්ධ කොඩියක්‌ ශ්‍රී ලංකාවේ එසවූයේ 1885 අප්‍රේල් මස 28 ...

Read More »

හෙළ ලක්දෙරණේ ශ්‍රීවිභූතිය කියාපාන පොලොන්නරුව ගල් විහාරය. යුනෙස්කෝ සංවිධානය වර්ෂ 1981 සංරක්ෂණය කර ලෝක උරුමයක් ලෙස නම් කිරිම.

ඹ්නෑම දේශයක දියුණුව, ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්ර-තිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතු කරුණක් බව අප සැවොම දනිමු. දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන් අතීත රඡවරු සහ රැඡිනියෝ අතීතයේ සිය පාලනය ගෙන ගියහ. පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය. ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ...

Read More »

සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදෙයි

සිරිපා කඳු මුදුනේ සිරිපා මළුව වටා රැස් වළල්ලක් විහිදී යන අසිරිය දුටු බව සිරිපා වන්දනාවේ ගිය බැතිමතෙක් පවසයි. එම රැස් වළල්ලේ ඡායාරූපයක් සිරිපා මළුවේ සිට කිලෝමීටර් පහ හයක දුරකදී කැමරා කාචයේද මේ බැතිමතා සටහන් කරගෙන තිබේ.අරණායක පදිංචි රංජිත් සුනන්ද නමැති මේ බැතිමතා රත්නපුරයට පැමිණ එම ඡායාරූපය ශ්‍රීපාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පෙන්වා ඇත. රත්නපුර දිස්ත්‍රික් ලේකම් ...

Read More »

සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් උපදෙස්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මහරැඹෑවැවේ පාලිත හිමි පසුගියදා අපගේ අවධානය යොමු වූයේ සාර්ථක විවාහ දිවියට මහා මංගල සූත්‍රයෙන් ගත හැකි උපදේශයන් පිළිබඳ විමසා බැලීමටයි. එහි දී අපි මහා මංගල සූත්‍රයේ සඳහන් තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කළෙමු. මෙවර අපගේ අවධානය යොමුවන්නේ මහා මංගල සූත්‍රයේ සඳහන් ඉතිරි කරුණු සාර්ථක විවාහ දිවියකට කෙසේ අදාළ කරගන්නේ දැයි විමසා බැලීමටයි. සන්තුට්ඨි සන්තුට්ඨි යන්නෙන් අදහස් වන්නේ ලද ...

Read More »

Upgraded Sri Pada (Adam’s Peak) vested on pilgrims.

Gracing as a special envoy of His Excellency the President Mahinda Rajapaksa, Secretary Defence and Urban Development Mr. Gotabaya Rajapaksa unveiled the newly constructed Dolos Mahe Pahana (eternal flame oil lamp) and the Gantara Kuluna (bell tower) at a historical religious ceremony held at peak of the mountain of Sri Pada (Adam’s Peak) yesterday (07th February). On par with the ...

Read More »

බලු බළලුන් වනසා දැමුවහොත් සෙනසුරුගෙන් විපත්

අඩසියවසකටත් වඩා වෘත්තීය අත්දැකීම් සහිත ප්රණවීන ජ්යෝිතීර්වේදී අමරසේන වේගිරියගෙන් අනතුරු ඇගවීමක් පොදු රාජ්යර මණ්ඩල නායක සමුළුව වෙනුවෙන් කොළඹ නගරයේ සඟවා තැබූ සුනඛ රැල පසුව ඝාතනයට ලක්ව ඇති බවට නොනිල වාර්තා සහ කටකතා පවතී. ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භයයි. එහි අධිපතියා සෙනසුරුය. සෙනසුරු බලු බළලුන් නියෝජනය කරයි. ඔවුන් සතුරු කර ගැනීම හෝ විනාශ කිරීම සෙනසුරුගේ වෛරය ඇතිවීමට හේතුවේ. ඒනිසා අප රට සම්බන්ධයෙන් ...

Read More »