Thursday , 25 February 2021

ධම්ම දාන​

බුදු රැස් දහරින් සිරිලක නැහැවුණු දුරුතු පෝය

මහනුවර අස්ගිරි මහ විහාර මහ පිරිවෙනේ බංග්ලාදේශයේ අස්සජි හිමි බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයකු වූ මහා සරභූ රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ආදාහන සෑයෙන් ගී‍්‍රවා ධාතුව රහසේ ලබාගෙන, ලංකාවට පැමිණි මහියංගන සෑයේ තැන්පත් කොට හිමවතෙන් ගෙනා ‘මේඝවර්ණ’ පාෂාණයෙන් දොළොස් රියන් උස සෑයක් සැදවීය. වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෛත්‍ය කර්මාන්තය කෙරී ඇත. දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම ...

Read More »

පන්සියපනස් ජාතකය ශ්‍රවණය කල හැකි උපකරණයක්

පන්සියපනස් ජාතකය ශ්‍රවණය කල හැකි චෛත්‍යයක අනුරුවක් ගත් සංගෘහිත චෛත්‍යයයේ පළමු චෛත්‍යය දුරුතු පසළොස්වක පොහෝදින එනම් හෙට දින (15) මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට පිරිනැමීමට නියමිතය. පලිගු වලින් නිමවා ඇති මෙම උපකරණය දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වේ. පන්සියපනස් ජාතකයේ සියලු ජාතක කතා පටිගත කර මෙම චෛත්‍යය තුල ඇතුලත් කර ඇති අතර අවශ්‍ය ජාතක කතාවේ අංකය ලබාදුන් විට අවශ්‍ය ජාතක කතාව ක්‍රියාත්මක වේ. ...

Read More »

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ නැවත වතාවක් ප්‍රදර්ශනය කරනවා – සමන් වීරමන්

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමා පටය කියන්නේ මෙරට සිනමා වංශකතාවේ ඇති මෑත කාලයේ බිහි වුනු අති දැවැන්ත නිර්මාණයක්.මේ චිත්‍රපටය මෙරට මෙන්ම විදේශීය නළු නිළියන්ගේ දායකත්වය ඇති නිර්මාණය වුනු මෙරට මෙන්ම විදේශීය රටවලද තිරගත වුනු ආදායම් වාර්තා අතින්ද ඉහළින් සිටි අග්‍රගන්‍ය සිනමා කෘතියක්.මේ චිත්‍රපටය තිරගත වී කාලයක් ගත වී ඇති නමුත් මේ සිනමා පටය නැවතත් ප්‍රදර්ශනය කරනු ඇති බවට රාවයක් පැතිර යනවා.මේ ...

Read More »

ජර්මන් පුරපති මිහින්තලේදි මහණ වේ

ජර්මනියේ ඔබර්ඩොර්ෆ් නගරාධිපති හර්මන් ආකර් මිහින්තලයේ රජ මහා විහාරයේ දී අද තාවකාලික පැවිද්ද ලැබීය. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජර්මනියේ රතනසිරි නමින් පැවැදි වූ ඒ හිමියෝ භාවනා කිරීමෙන් සිත එකඟ කර ගැනීම තම අරමුණ බව කීහ. ධම්මරතන හිමියන් ජර්මනියට වැඩම කළ අවස්ථාවක පුරපති හමු වී ඇත. source-lankadeepa Share

Read More »

ගවයින් රකින පනතට පණ නැතැයි සෝභිත හිමි කියයි

මරණයට කැපකොට සිටි කිරි ගවයින් නිදහස් කිරීමේ සුවිශේෂී කටයුත්තක් බ්‍රහස්පතින්දා(26) කෝට්ටේ නාග විහාර පරිශ්‍රයේදී පැවැත්විනි. බහරේනයේ සේවය කරන සුදේෂ් කරුණාතිලක මහතාගේ සංකල්පයකට අනුව ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ මිතුරු හවුලක් විසින් එම සත්කාර්‍යය සිදුකළ අතර කිරි ගවයින් 31ක් ජීවිත දානය ලැබ සිවිල් ආරක්ෂක ගොවිපලට මුදාහරිනු ලැබීය. එහිදී අනුශාසනාව කළ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේ අද ජීවිතය හමාර කිරීමට ...

Read More »

‘ජාතිය පුබුදු කළ හෙළ නද’ – දැයට අහිමී වී දස වසරයි

සසුනඹර එකලූකළ පැවිදි මිණිපහනක් බඳු පූජනීය ගංගොඩවිල සෝම නම් දේශයේ සැබෑ මුරදේවතාවුන් වහන්සේගේ හදිසි නික්මයෑම ස්මරණය කිරීම හා උන්වහන්සේ සිංහල ජාතියට හෙළිදරව් කළ පණිවුඩය කුමක්ද යන්න පැහැදිලි කරදීම මෙම ලිපියේ උත්සාහයයි. ”සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි” යන්න තේමාව කරගනිමින් දැවැන්ත මානව හිතවාදී වැඩපිළිවෙලක් දියත් කරමින් සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් හදිසියේම ජාතියට අහිමිවී වසර 10ක් සපිරෙන මේ මොහොතේ උන්වහන්සේ රටට කළ ...

Read More »

පියංගල බුදුපිළිමයේ හොරුන්ට පව් පළදෙයි ,පන්සලේ සිටි පොඩි හාමුදුරුවොත් මරා දමලා

බිබිල කොටසර පියංගල රාජමහා විහාරයේ තිබී මීට දින හතළිස් පහකට පෙර සොරුන් ගෙන ගිය පෞරාණික වටිනාකමකින් යුත් මිල කළ නොහැකි රන් ආලේපිත ලෝහමය බුදුපිළිමයේ දකුණු අත කපා හසලක උඩවෙල බර වර්ධන ඔයේ අඩි හතක් ගැඹුර මඩ වළක සඟවා තිබියදී පසුගිය 29 දින සවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදී. සොරකමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු හා කුඩා ප්‍රමාණයේ ...

Read More »

ඊර්ෂ්‍යාව නිසා ලැබෙන දෙයක්‌ නැත සැනසීම අහිමි වේ

පූජ්‍ය රාජසිංහගම තිලකධම්ම හිමි පිළිමතලාව මිනිස්‌ සිත තුළ හටගන්න එක්‌දහස්‌ පන්සීයක්‌ තරම් වූ කෙලෙස්‌ සතුරන් අතරින් ‘ඉස්‌සා’ නැත්නම්, ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඉතා භයානක කෙලෙස්‌ සතුරෙක්‌. චිත්ත අභ්‍යන්තරයෙන් හටගන්න ඊර්ෂ්‍යාව යම් සැනසිල්ලක්‌ අපේ සිතේ තිබුණ ද ඒක වහා විනාශ කරලා දානවා. ඒ විතරක්‌ නොවෙයි මෙලොව පරලොව අපට මහා පරිහානියක්‌ උරුම කරලා දෙනවා. සංසාරෙම අඳුරෙන් අඳුරට අපව තල්ලු කර දමනවා. අනුන්ගේ සැප ...

Read More »

මෑත කාලයේ ඇති බරපතළම අභියෝගය කැසිනෝ සූදුවයි – මාඳුළුවාවේ සෝභිත හිමි

අකිත පෙරේරා | අපට මෑත කාලයේදී එල්ල වූ බරපතළම අභියෝගය කැසිනෝ සූදුව බවත් ඊට එරෙහිව පක්‍ෂ, පාට නොබලා සියලු දෙනාම විරුද්ධ විය යුතු යෑයි කෝට්‌ටේ ශ්‍රී නාග විහරාධිපති මාඳුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කැසිනෝ විරෝධී ඒකාබද්ධ සංවිධානයේ ප්‍රථම මහජන සම්මන්ත්‍රණය පෙරේදා (05 වැනිදා කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවැති අවස්‌ථාවේදී ය. මෙහිදී අදහස්‌ දැක්‌වූ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති ...

Read More »

මේ සැකසෙන්නේ ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ සොහොන් බිමද?

අප ගෞතම බුදුරජාණන් වහන්සේට වැඩිමල් වූ ජීවිතයක්‌ මේ ලොවේ ජීවතුන් අතර ඇත්නම් ඒ අප දන්නා තරමින් අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ සිටින්නාවූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේය. තවද ඉතිහාසය නිවැරදිව නොදන්නා මිනිසුන් සිටින රටක පාලකයන්ට රටට බොහෝ හානි කළ හැකිවාක්‌ මෙන්ම ඉතිහාසය පිළිබඳව වටිනා කමක්‌ නොදන්නා උදවියට තීන්දු තීරණ ගැනීමට ඉඩකඩ සැලසූ අවස්‌ථාවන්වල සිදුවනුයේ ඔවුන් තමාගේ සුඛවිහරණය සඳහා ...

Read More »