ප්‍රවීණ සිනමා කරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ “සීතා මං ආවා” චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ “රිට්ස්” සිනමා ශාලාවේ පැවැත් වූ අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදුණු රාවණා බළකායේ සිවුරු කාරයන් එම විරෝධතාව පවත්වා ඇත්තේ හුදු කප්පම් අරමුණකින් බව හෙලි වෙමින් පවතී. විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මෙහෙයවන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නැමැති සිවුරු කාරයාගේ නාමික නායකත්වයෙන් යුක්ත රාවණා බළකායේ මුලික අරමුණ සැබෑ දේශපාලන ප්‍රශ්න වලින් ...
Read More »ධම්ම දාන
Founder’s Day Celebrations at London Buddhist Vihara – 15th September 2013
Images by Tissa Madawela Share
Read More »කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද වකුගඩු මාරයාට එරෙහිව ජනතාව පෙළගන්වන දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ
මේ යල කන්නයේ වී අස්වනු නෙළන කාලයයි. ලංකාවේ ප්‍රධාන වී වගා කරන දිස්ත්‍රික්කවල මේ දිනවල සුලභවම කතාබහ කෙරෙන මාතෘකාවලින් එකක් වන්නේ ‘වී’ මිලයි. ගොවියාට සාධාරණ මිලක් තම අස්වැන්නට නියම කරතියි ගොවීහු හැමදාම බලාපොරොත්තු සහගත වුවත් හැම කන්නයකදීම පාහේ ගොවියාට නම් සාධාරණ මිලක් ලැබුණ බවක් අසන්නට නොලැබිණ. එක්කෝ රජයේ වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය නිසි අන්දමින් ක්‍රියාත්මක නොවේ. එසේත් නැතිනම් වැස්සට අසුවූ ...
Read More »කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
ලෝකය මැද්දේ තියෙන රටවල් අතරෙන් ශ්‍රී ලංකාව කියන්නේ පුංචිම පුංචි රටක් බව අපි දන්නවා. ඒක කොයි තරම් පුංචි වුණත් රටක් විදියට පිළිගන්නේ ඒකට භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපති බලය යන සංයුතික මූලධර්ම තියෙන නිසා. භූමිය ඇතුළේ ඉන්න මහජනතාව පාලනය කරන්න ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුවේ කටයුතු කරන්න රාජ්‍යයට ස්වාධිපත්‍ය බලයක් ලැබිලා තියෙනවා. ලෝකේ අනෙක් රටවලට වගේම අපිටත් ස්වාධීනත්වයක් තියෙනවා. ඒ නිසාම ජාත්‍යන්තරයෙන් ...
Read More »ශ්‍රී මහා බෝධියට අටපිරිකර පූජා කරනවාට වඩා දුෂ්කර විහාර නගා සිටුවීමට උදව් කිරීම පින් – මාදුළුවාවේ සෝභිත හිමි
ජාති භේද එපා. කුල භේද එපා. පන්ති භේද එපා. ආගම් භේදත් එපා. සෑම මිනිසකුම මිනිසුන්ට සේවය කළ යුතුයි. මිනිසුන්ට උදව් කළ යුතුයි. පරත්ථං පටිපජ්ඡථ, පරාර්ථයේම යෙදෙන්න, අත්ථචරියං, අර්ථයක් ඇති වැඩක් කරන්නැයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවැසූහ. උන්වහන්සේ ඒ අදහස් දැක්වූයේ පසුගිය 25 වැනිදා මහරගම පතිරගොඩ නාලන්දාරාමය විහාරස්ථානයේ පැවැති ශ්‍රී ජයවර්ධනපුර සුපහන් පූජා සංවිධානයේ වර්ෂ පූර්ණ සංවත්සරයේදීය. වැඩිදුරටත් ...
Read More »බුද්ධ පාත්‍රය ඉන්දියාවට ඉල්ලයි
ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාස්ත්රීය ජනතාදාල් පක්ෂයේ නායක ආර් ප්‍රසාද් සිං ඉන්දියා රජයට බල කරයි. බුදුන් වහන්සේ දඹදිව වැඩ සිටි සමයේ පිඩු සිඟා වැඩීමටත්, දන් වැළඳීමටත් පාවිච්චි කළ පාත්‍රය වෛශාලී නුවර (බිහාරයේ) ජනතාවගේ උරුමයක් බව කියන ඔහු බුදුන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 500දී පමණ පිරිනිවන් පෑම සඳහා ...
Read More »වීදිය බණ්ඩාර දළදාව රැක ගත්තේ බඳ පටියේ බැඳගෙන
අදින් අවුරුදු එක්දහස් හත්සිය දෙකකට පමණ පෙර කාලය තුළදී ශ්‍රී ලංකාද්වීපයට භාරතයෙන් ලැබුණු ශේ්රෂ්ඨ මෙන්ම අති පූජනීය මහාර්ඝසම්පන්න වස්තුව වූයේ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවයි. හතරවැනි සියවසේදී පමණ බුදුන් වහන්සේ වාම දන්ත ධාතුව කාලිංග දේශය යැයි එවකට හැඳින්වූ නූතන ඔරිස්සාහි රජ කළ පසු කලකදී බුදුදහම වැලඳගත් ගුහසීහ නම් රජතුමා සතු විය. රජතුමා දන්තධාතූන් වහන්සේ සිය පණ මෙන් රැක ගනිමින් සියලුම පුදපූජා ...
Read More »බුදුන්ගේ විනෝදය – සිරි සමන්තභද්‍ර හිමිගේ දෙසුමක්
තරුණ පරපුර ලස්සනට අඳින්න. විලාසිතා කරන්න කැමැතියි. බුදු දහමෙන් මේ දේවල් ප්‍රතික්ෂේප වෙනවද? ලෝකයේ ලස්සනම රත්තරන් ආභරණය පැලඳුවේ කවුද…? විශාඛාව. කවුරුවත් එපා කිව්වද…? නෑ. තමන්ට කැමැති නම් ඕන විලාසිතාවක් කළාට ප්‍රශ්නයක් නෑ. අද බෞද්ධ සම්ප්රදාය නිර්ධන කරලා. ඒක බුද්ධාගමේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි හදාගත්ත පහත් අදහස්වල ප්‍රශ්නයක්. ඕනෑම කෙනකුට ෆැෂන් කරන්න පුළුවන්. ඒකෙ කිසි ගැටලුවක් නෑ. බුද්ධ ශාසනයට භික්ෂුණී ශාසනයත් එකතු ...
Read More »Dalada Waruna is a Monthly Buddhist Magazine from Sri Dalada Maligawa
Share
Read More »කිංස්බරි වස් ආරාධනාව
විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුසාශනාවෙන් ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඇසළ පොහෝදින පින්කම් මාලාව පැවැවිණි. විහාරස්ථ උපාසක උපාසිකාවෝ විශාල සංඛ්‍යාවක් එදින අටසිල් සමාදන් වුහ. විහාර වාසී මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් දවස පුරාම ශීල භාවනා වැඩසටහන් පවැත්විණි. තක්සිලා කරුණාරත්න,භාග්‍යා සිලවා, සුමිත්‍රා විමලදාස සහ ප්රමොදිනී ලියන්වෙල යන පවුල් වල සාමාජිකයෝ වස් ආරාධනා කළහ. වස්සාන පින්කමේ වටිනාකම විස්තරකරමින් ආචාර්ය හාඳුපැල්පොල ...
Read More »