ධම්ම දාන​

මිය ගිය පසු මේ සිරුර දරකඩක් වගේ

පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කථා වස්තුව “මිය ගිය පසු මේ සිරුර දරකඩක් වගේ…” පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයක වටිනාකම තියෙන්නේ සිත නිසයි. යම් දවසක අපි මැරුනොත් එදාට මේ ශරීරයෙන් කිසිම වැඩක් නැහැ. වැඩකට ගන්නට බැරි දර කැබැල්ලක් වගේ වීසි කරලා දානවා. මේ ගැන ලොකු අවබෝධයක් ඇති වෙන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙය දේශනා කොට වදාළේ ඉතාමත්ම රෝගී තත්වයේ සිටි භික්ෂූන් වහන්සේ ...

Read More »

අද ඇසළ පුනු පොහෝ දිනයයි.

බෙල්ලන්විල රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද හිමි අද ඇසළ පුනු පොහෝ දිනයයි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අදයි. ඇසළ පුර පොහෝ දිනය ලෝකයේ සම්‍යක් දර්ශනය පහළ වූ දිනය වනවා මතු නොව මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය ලොවට දේශනා කළ දිනය ද වන්නේය. ඒමතු ද නොව දුකත්, දුකට හේතුවත්, නිර්වාණයත්, එය ලබාගන්නා පිළිවෙතත් ලොවට ...

Read More »

කැසිනෝව වීවෘත කළොත් අපි පාරට බහිනවා – අස්ගිරි මහා නායක හිමියෝ

ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රකෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් කොළඹ – කොටුව – සම්බෝධි විහාරස්ථානය ආසන්නයේ ඉදිකිරීමට සැළසුම් කර ඇති කැසිනෝ පුරවරය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ආන්දෝලනාත්මක කථාබහ මතුවී ඇත. මේ කැසිනෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සාහයට තමන් වහන්සේ “සම්පූර්ණයෙන්ම විරුද්ධ” බව අස්ගිරි මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියෝ පවසති. උන්වහන්සේ එම ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ නව සංවිධායකයකු ලෙසින් පත්වුණු ...

Read More »

Festival of Cricket UK Donates Medical Equipment to Jaffna and Karapitiya Hospitals in Sri Lanka

Most of the Cricket loving Sri Lankan community has some idea what the Festival of Cricket (FOC) is about. This was initiated by Mr G C Perera , Elmo Rajasooriya and Kosala De Silva in 1989 with six Sri Lankan Old Boys Associations (OBA) to play a 7 a side cricket tournament. The objective was to raise funds for schools ...

Read More »

අභයගිරිය සුරැකේ

වසර 25 ක සංරක්ෂතා කටයුතු වලින් අනතුරුව මේ වන විට අඪයගිරි ස්තූපයේ ගර්භය,පේෂා වලලු, හතරැස් කොටුව ඇතුළු සම්පුර්ණ කොටස්ද මළුව හා ප්‍රාකාරය ඇතුළු මුළු සංකීර්ණයම සංරක්ෂණ කටයුතු ආවසන් කැර තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතිය 1997 දී මෙහි පුරා විද්‍යා සංරක්ෂණ කටයුතු සදහා ප්‍රමුඛත්වය ලබා දී එහි අත්දැකීම් පාදක කර ගැනීමත් යුද සමයේ සංචාරකයින්ගේ පැමිණ අඩු වී අරමුදලේ ටිකට් ආදායම ...

Read More »

දහම් සිසිල රෝමයේ මුළු දෙයි

වතිකානුවට සම්බන්ධ උර්බනීත විශ්ව විද්‍යාලයයේදී අන්තර් ආගමික සමුළුවක් පැවැත්විණි. එම සුමුළුවේ තේමා පාඨය වුයේ ඇතුලත සාමය පිටස්තර සාමය පිළබඳවය. ථෙරවාදී – මහායාන-වජ්‍ර- යන තුන් නිකායන් සහ රෝමයේ බෞද්ධ පිරිසක්ද කතොලික බැතිමත්හු පුජකවරු ද සහභාගී වුහ. මෙම සමුළුවේ මුලාසනය හෙබවුයේ වතිකානුවේ අනුතර් ආගමික සමුළුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන කාදිනල් ජියාන් ලුවී ටොරාන් පුජකතුමාය.බෞද්ධ ආගම වෙනුවෙන් මුලාසනය හෙබවුයේ රැපෙල් ලොන්ගෝ ස්වාමීන් වහන්සේය. ...

Read More »

ජීවිතයට බණපදයක්..සැබෑ මවුපිය උපස්ථානය​

ඔයාට මතක ද ඔයා ගේ පුංචි කාලේ ? බඩගින්නට පිපාසෙට, උණුසුමට සීතලට, මේ හැමදේට ම අඬන්න විතර යි අපි ඒ කාලෙ දැන ගෙන හිටියෙ. ඒ කාලෙ දි අපේ පිහිටට හිටියේ ආදරණීය අම්ම යි තාත්ත යි විතර යි. ඔයා වෙනුවෙන් මං වෙනුවෙන් අම්ම ගෙ තාත්ත ගෙ හිතේ තිබුණෙ, අදට ත් තියෙන්නේ අසීමිත කරුණාවක්. ඒ අතරිනුත් සමහර විට අම්ම ඔයාට ගොඩාක් සමීප ...

Read More »

Nottingham Shanthi Buddhist Vihara Vesak Festival – 25th May 2013

The Vesak festival organised by the Shanthi Buddhist Vihara was held on the 25th of May at the St Saviour’s Church Community Hall in Nottingham. Upon arrival, Sri Lankans from across the region were greeted by a myriad of Buddhist flags, splendid Vesak Lanterns and other decorations, characteristic of this most important religious and cultural day in the Buddhist calendar. ...

Read More »

සිය දිවි නසා ගැනීම සතර මහා අකුසලයක් – එල්ලාවල මේධානන්ද හිමි

ඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති. එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති. මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්. මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන ...

Read More »

තථාගතයන් වහන්සේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ, සබ්බ ධම්මේහි අප්පටිහත ඥානචාරස්ස, දසබල ධරස්ස, චතු වේසාරජ්ජ විසාරදස්ස ,සබ්බ සත්තුත්තමස්ස, ධම්මිස්සරස්ස, ධම්ම රාජස්ස, ධම්මස්සාමිස්ස, තථාගතස්ස සබ්බඤ්ඤුණෝ සම්මා සම්බුද්ධස්ස…!. !!.. !!! තථාගත වචනය තථාගත යනු, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වෙන විශේෂ නාමයකි. ත්‍රිපිටකයෙහි සූත්‍ර ධර්ම විමසීමේදී පෙනී යන කරුණක් නම් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පිලිබඳ සඳහන් කිරීමේදී “තථාගත” යන මේ නාමය බෙහෙවින් භාවිතා කර ඇති ...

Read More »