සිලෝන් Art

ලිංගික ගින්නක දැවුණු වැඩිහිටියෝ මාව නිවසින් එළවා ගත්තා – අනෝමා ජනාදරී

පාසල් කාලය සිහිපත් කළොත්? පස්වැනි වසර දක්වා මම ඉගෙන ගත්තේ දකුණු බටගම විද්‍යාලයේ. දෙවනුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දහය වසර දක්වා ඉගෙන ගත්තා. ඉන් පස්සේ නිමලමරියා බාලිකා විද්‍යාලයෙන් තමයි (කොන්වන්ට්) උසස් පෙළ හැදෑරුවේ.පාසල තමයි මගේ සිත නිවන ගුරුහරුකම් ලබපු තැන වුණේ. මොකද ගෙදර මට අපායක් වුණා. හේතුව තමයි අපේ ගෙදර පාලනය කළේ අම්මාවත් තාත්තාවත් ‍නෙවෙයි, බාප්පා නිසා. ගෙදර වැඩිමල් ගැහැණු ...

Read More »

සිරි දළදාගමනයට නඩු!

“සිරි දළදාගමනය” චිත්‍රපටය පෙන්වීම නවත්වන ලෙස ඉල්ලමින් හිඟුරක්ගොඩ සමූපාකාර සිනමා ශාලාවෙහි හිමිකරු විසින් නඩුවක් දමා ඇති අතර එය අද දිනයේ විභාගයට ගැනීමට නියමිතයි. එම නඩුවට හේතුවී තිබෙන්නේ මෙතෙක් කලක් EAP සමාගමේ චිත්‍රපට තම ශාලාවෙහි පෙන්වූ නමුත් පසුගිය 06 වෙනිදා සිට දිවයින පුරා සිනමාශාලා 50ක පෙන්වන “සිරි දලදාගමනය” චිත්‍රපටය පෙන්වීම සඳහා පිටපතක් එම ශාලාවට ලබා නොදීමයි. EAP සමාගමෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප ...

Read More »

CLEANER -කෙටි චිත්‍රපටයක්

  Published on 2 Nov 2013 Story: Romantic / Drama / Fantasy She is waiting for him with her innermost pains. Once upon a day someone was standing in front of her window. Is that him? Cleaner –Short Film by Ruwan Narasinghe 2009-( 15 mints single take Scene ) Writer, Director, Production designer & Co-Producer. ruwanbn@gmail.com www.imdb.com CAST Women : ...

Read More »

ඇරඹුමම කඳුලක්‌ වෙලා…

  ඇරඹුමම කඳුලක්‌ වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා…// දුක්‌බරව කවියක්‌ ලියා එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…// අරුත පසදින්නට කියා අවසානයට පෙර ඈ ගියා ශෝකාන්තය එන තුරා එහි රැඳෙන්නට සිත් නැති නිසා…// අනන්තය ළඟ මා දමා අවසානයට පෙර ඈ ගියා ______________________ පද රචනය – දිලීප අබේසේකර සංගීතය – නාලක අංජන කුමාර ...

Read More »

කුකුල් හොරා

ලිපිය කියවන්න කලින් මුලින්ම පහලට ගිහින් ගීතයට සවන් දෙන්න. ඊට පස්සේ ලිපිය කියවන්න. තිරිමාදර ආ මහ දුර… පසුගිය දෙසැම්බර් 14 වැනිදා Chat N’ Music වැඩසටහනේ ගයපු මේ ගීයෙන්, තිරිමාදුර තුල දස්කම් බොහොමයක් සඟවා ගෙන සිටින කුමාරයාගෙ ගායන හා රස භාවයන් මතුකර පෑමේ කුසලතාව හරි අපූරුවට පිළිඹිබු වුනා. තිරිමාදුර, ඔබ සැබෑ දක්ෂයෙක්.තව තව බැබලෙන්න ඔබට වාසනාවන්! ඔබ අපට වාසනාවක්. දුදනොද බිඳ ...

Read More »

සිරි පැරකුම්…

ඓතිහාසික දඹදෙණිය පුරවරයට අපේ ඉතිහාස කතාවේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග – මාඝ ආක්‍රමණයෙන් පසුව පොලොන්නරු රාජධානිය අතහැර සිරිලක රාජධානිය බවට පත්වූයේ දඹදෙණිය ය. දඹදෙණි පව්ව මත මාලිගයක් තනවා පොලොන්නරුවෙන් දඹදෙණියට රාජධානිය මාරුකර වූයේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වනු පිණිසමය. මේ කියන්නට යන්නේ දඹදෙණි රාජධානියෙන් ඇරඹෙන පුරාවෘත්තයකි. එහෙත් මේ කතා පුවත සත්‍ය තොරතුරු පමණක් ම අඩංගු ඉතිහාස වාර්තාවක් නොවේ. ඉන් එහා ගිය රමණීය මනඞකල්පිතයන් ද සමඟ ගෙතෙන කතා ...

Read More »

‘රතුමිරිස්’ ජාත්‍යන්තර ඇගයීමට

ජාත්‍යන්තර සමූපකාර වසර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පවත්වන ලද ජගත් කෙටි චිත‍්‍රපට උළෙලේ අවසන් වටයට තේරුණු ජයග‍්‍රාහී චිත‍්‍රපට හත අතරට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ “රතුමිරිස්” කෙටි චිත‍්‍රපටය තේරී ඇත. ලෝකය පුරා නිර්මාණකරුවන්ගෙන් නිර්මාණ කැඳවා තිබූ මෙම උළෙලේදී අවසන් වටයට තේරුණු රතුමිරිස් චිත‍්‍රපටය 2012 නොවැම්බර් මස විසිවැනි දින එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ප‍්‍රදර්ශනය කිරීමට නියමිත අතර ජයග‍්‍රාහී චිත‍්‍රපට ඇගයීමට ...

Read More »