වැඩිකළ දසදහසෙන් 2000ක් ජනවාරියේ සිට වැටුපට වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුවත් බස්‌සයි රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක් ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක් කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව ...
Read More »Breaking News
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ මෙම ඖෂධ පෙළ නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම පාරිභෝගිකයින් නොමග යවා තිබීමයි. මෙම ඖෂධ පෙළ වෙළෙඳපොළට නිකුත් කර තිබුණේ නිව්රොෆෙන් සාමාන්‍ය ඖෂධයට වඩා දෙගුණයක් පමණ වැඩි මිලකට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් අදාළ බ්‍රිතාන්‍ය සමාගම කියා සිටියේ පැනවුණු තහනම ඔස්ට්‍රේලියාවට ...
Read More »“Basil literally chased me out” – Dilith Jayaweera
Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the centre of controversy during the past decade or so from time to time, spoke to the Dailymirror on many issues relating to him and his relationship with the former regime. Mr. Jayaweera how badly do you miss the Rajapaksas? Yes. But in a different context ...
Read More »කැමරන් සහ මිලිබෑන්ඞ් සුව නින්දකට සූදානම්
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සියළු ප්‍රචාරක කටයුතු අදින් අවසන් වනවා. වත්මන් අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ විපක්ෂ අපේක්ෂක එඞ් මිලීබෑන්ඞ් යන නියෝජිතයින් මේ වන විටත් ජනතාව අතරට ගොස් ඡුන්ද ව්‍යාපාරයේ නිරත වී සිටිනවා. අග්‍රාමාත්‍ය ඬේවිට් කැමරන් මහතා අද පැවති ජන හමුවලදී ප්‍රකාශ කර ඇත්තේ ගෙවුනු වසර පහ තුළ බ්‍රිතාන්‍ය අඩියකින් එසවීමට තමන්ට හැකි වූ බවයි. ඉතිරි වැඩකොටස නිමා කිරීමට තවත් වරක් තමන්ට ...
Read More »