මීළඟ නඩු දිනය වන තුරු නොසිට සඳුදා සිට වුවත් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ සැලැස්මක් ආණ්ඩුව සකස් කර ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතා මෙසේද කීය. රටේ ආර්ථිකය කාපු අය නිවාඩ් කබ්රාල්ලා ගෝල්ඩන් කී කඩා ...
Read More »Business
Huawei වෙතින් අළුත් ස්මාර්ට් ෆෝන් 3ක්
මෙරට ස්මාර්ට් ෆෝන් වෙළඳ පලේ දෙවන ස්ථානය හිමිකරගත් Huawei නව ස්මාර්ට් ෆෝන් 3ක් වෙළඳ පලට හඳුන්වා දෙයි. Honor G play , 4X සහ 6plus නමින් මෙම ජංගම දුරකථන හඳුන්වා දුන්නේය. ඊයේ (21) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මෙම ස්මාර්ට් ෆෝන් හඳුන්වාදීම සිදුවිය. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා වෙළෙදපොළට Honor 3C සහ Honor හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය ...
Read More »Electric Car Charging කොළඹ දී
විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය විවෘත කෙරේ. කොළඹ 08, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී මෙම විදුලි අරෝපන මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.විදුලි බල හා බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා අතින් අද මෙම මධ්‍යස්ථානය විවෘත කෙරිණ. දැනට 100% ක් ඉන්ධන වලින් ක්‍රියාත්මකවන ප්‍රවාහන ක්ෂේත්රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ...
Read More »හොල්සිම් සංස්ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.
-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා පිදෙන ජනතා සම්මානය නොකඩවා සිව්වැනි වරටත් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා නීල්සන් ලංකා පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන මෙම ජනතා සම්මාන උළෙලේ දී සම්මාන පිරිනමනුයේ ජනතාව අතරට ගොස් දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියක් පදනම් කර ...
Read More »සෙලාන් බැංකුව බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි.
2014 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,079 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙන බව නිවේදනය කර සිටී. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 2,316 ක බදු ගෙවීමෙන් පසු ලාභය හා සස`දා බැලීමේදී 33% ක වර්ධනයකි. සෙලාන් බැංකුව පසුගිය වසර ගණනාව පුරාවට සාක්ෂාත් කර ගනු ලැබූ සිය ජයග්‍රාහී ගමනේ තවදුරටත් තහවුරු කරමින් 2014 ...
Read More »පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් නිසා කොටස් වෙළඳපොළ පහළ වැටේ.
-පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් හේතුවෙන් කොටස් වෙළඳපොළේ ගනුදෙනු සති 5 කට පසු පිට පිටම 8 වැනි වරටත් පහළ මට්ටමකට වැටුණු බව එම ආරංචි මාර්ග පවසයි. ප්‍රධාන කොටස් අනුපාතය 0.3% කින් හෝ අහිමිවූ බවත් පසුගිය පෙබරවාරි 5 වැනිදායින් පසු එය වාර්තාවූ පහළම මට්ටම බවත් වාර්තාවේ. Share
Read More »චීන රජයට කෝටි 67,000 ක් ශ්‍රී ලංකාව ණය යි.
-චීන රජයට ශ්‍රී ලංකාව රුපියල් කෝටි 67,000 ක මුදලක් හෙවත් ඇමෙරිකානු ඩොලර් බිලියන පහක ණයක් පවති. ඒ සියලු ණය ද්විපාර්ශ්වීය එකඟත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ලබාදුන් ණය බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ චීන සංචාරයේදී, චීන රජයෙන් ලබාදුන් ණය පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කරන ලදී. එම ණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මුදල් ...
Read More »දොස් නිවාරණ යන්ත්‍රයක් පර්යේෂණ වලින් සොයා ගනී.
-ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන, රටේ ආර්ථිකයට උරදෙන, ‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති පද්ධතියක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පවසා සිටින ලදී. එක ස්ථානයක සිට හටගන්නා දෝෂය හා එයට හේතුව හඳුනා ගැනීමට මෙම පද්ධතිය හේතුවෙන් හැනියාව ලැබෙන අතර එවිට ඒ සඳහා ...
Read More »අලුත් දොරටුවක් පර්යේෂකයින්ට විවර වේ.
-නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර සමුළුව මෙම වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පවසයි. එම හඳුන්වාදීම ඇමෙරිකාව මූලස්ථානය කරගත් ලොව ප්‍රසිද්ධ අයික්රිපලි සංවිධානය විසින් සිදුකරනු ලැබේ. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ලබන ජූලි මාසයේදී මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට නියමිත අතර මෙවර සමුළුව පැවැත්වෙන්නේ පහළොස්වන වතාවට වේ. ...
Read More »බාල වර්ගයේ ඉන්ධන අපට නෙවෙයි – අපට ඒපා
-ඩීසල් බාල වර්ගයේ ඒ්වායින් මෙට්‍රික් ටොන් තිස්දහසක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී ඇති අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව කරන ලද ඇණවුමකට අනුව චීන සමාගමක් මගින් පෙට්‍රල් ටොන් දසදහසක් සහ ඩීසල් ටොන් තිස්දහසක් ගබඩා කර තිබෙන මෙම නෞකාව මෙරටට එවා ඇති ලෙස ආරංචි මාර්ග පවසයි. නෞකාව පැමිණීමෙන් පසුව එහි ඇති ඉන්ධන සාම්පල් ගෙන ඛනිජ තෙල් සංස්ථාවේ රසායනාගාර තුළ සිදුකළ පරීක්ෂාවකදී එහි ...
Read More »