Ceylon Beauty Culture

මගේ පෙම්වතියන් හැමෝටම ආදරය කළා – හේමාල් රණසිංහ

හේමාල් සචින්ද්‍ර රණසිංහ කියන කඩවසම් නිරූපණ ශිල්පියා නිවේදනයට වගේම රංගනයටත් දස්කම් දක්වන ජනප්‍රිය චරිතයක්. ඔහු මේ වන විට නිරූපණ ක්‍ෂේත්‍රයට සමු දී රංගන ක්‍ෂේත්‍රය තෝරා ගන්න තීරණය කරලා. සිනමා නළුවකු වීමේ සිහිනය සැබෑ කරගත් හේමාල්ගේ අලුත් තොරතුරු දැන ගන්න අපි ඔහුට කතා කළා. ඇයි මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රයෙන් සමුගන්න තීරණය කළේ? මගේ වයස දැන් අවුරදු 29 ක් වෙනවා. නිරූපණ ක්‍ෂේත්‍රයේ හිටියා ...

Read More »

මගේ ජීවිතේ දවසින් දවස අලුත් වෙනවා – නදීෂා හේමමාලී

පුංචි තිරය වගේම ගීත රූප රචනාවලිනුත් අපට නිතර හමුවන කෙනෙක් නදීෂා හේමමාලි ගොඩක් දෙනා දන්න හඳුනන ජනප්‍රිය කෙනෙක් වුණත් අද අපි නදීෂාව දකින්නේ ඉඳලා හිටලා. අපි ඇය කතා කළේ නිතර නොදකින්නේ ඇයි කියලා දැනගන්නයි. නදීෂා දැන් රංගනයෙන් ඈත් වෙලාද? දැනට මම රඟපාන්නේ බොහෝම සීමිත නිර්මාණ කිහිපයක විතරයි. ඒ ඇරුණම ගීත රූපරචනාවලට දායක වෙනවා. ඇයි ඔයතරම් තෝරාගෙන රඟපාන්නේ? මේ දවස්වල තියෙන ...

Read More »

ආදරේ මට බයයි – අනර්කලී ආකර්ෂා

රිදී තීරයේ සුන්දර මුහුණු අතරින් අනර්කලී ආකර්ෂාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. දේශපාලනයටත් උපන් හපන් කියන ඇගේ තොරතුරු මෙවර අපි සොයා බලමු. * අනර්කලීට දැන් වයස කීයද? මට දැන් වයස 26යි. * දැන් කසාද බඳින්නත් කල වයස හරි නේද? මම විවාහ වෙන්නෙම නැහැ. * අනර්කලී එහෙනම් කවදාවත් කසාද බඳින්නෙම නැහැ කියලද කියන්නේ? ඔව් මම කසාද බදින්නෙම නැහැ. * හේතුව පසුගිය කා‍ලේ ඔයාට ...

Read More »

ලබන අවුරුද්දේ මම පාර්ලිමේන්තුවට එනවා- අනර්කලී

දැනට පලාත් සභා මංත්‍රීවරියක් ලෙස දැනට කාලය ගෙවන අනර්කලී ආකර්ෂා ලබන වසරේ පැවැත්වෙන දකුණු පලාත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බව පවසා තිබේ. රටේ තරුණ පරපුරට සේවයක් කල හැක්කේ පලාත් සභාවෙන් නොව පාර්ලිමේන්තුවට පැමිණීමෙන් නිසා මෙම තීරණය ගත් බවයි ඇය පවසන්නේ. කොහොමද ‍ඔබේ දේශපාලන කටයුතු? දේශපාලන කටයුතු හොඳින් කරගෙන යනවා. ලබන අවුරුද්දේ දකුණු පළාතේ ඡන්දයක් තියේවි. දකුණු පළාතේ මට ඡන්දය දුන්නු ...

Read More »

මංජුලා වගේ බිරිඳක් ලැබුණු එක මගේ ජීවිතයේ හිමිවුණු ලොකුම වාසනාවක් කියලයි මං හිතන්නෙ-තිලකරත්න ඩිල්ෂාන්

පසුගියදා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් සමග, “ලක්බිම” ඉරිදා සංග්‍රහය වෙනුවෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක කැළුම් ශ්‍රීමාල් විසින් පවත්වන ලද සාකච්ඡා ඇසුරින් පළ කෙරුණු ලිපි පෙළේ අවසන් කොටසයි මේ. බිරිඳ මංජුලා ගැන, ආදරය ගැන, යාන වාහන ගැන, නපුරුකම් කළ අය ගැන, ව්‍යාපාරික කටයුතු ගැන, ඩිල්ස්කූප් පහර ගැන බොහෝ අප්‍රකට තොරතුරු මෙහිදී ඩිල්ෂාන් ‘ලක්බිම’ පාඨකයින් වෙනුවෙන් හෙළි කරයි. මට මතකයි ...

Read More »

මුහුණ සුදු කරගන්න කෙල්ලන්ගේ මො‍ළෙත් අඩුවෙනවා…

නෙතූ, උපතින්ම තළෙලු සමක් ඇති විසිපස් හැවිරිදි යුවතියක්. සම තළෙලු වුණත් ඇය හරිම සුන්දරයි. නෙතූ තමන්ගේ විවාහ මංගල උත්සවයට සූදානම් වුණේ අවුරුද්දකටත් වැඩි කාලයක ඉඳලා. අපේ රටේ බහුතරයක් යුවතියන් වගේ ම නෙතුත් විවාහ මංගල උත්සවයට මාස හයකට පමණ කලින් ඉඳල දින කීපයක්ම රූපලාවණ්‍යාගාරයකට ගියා. සති කීපයක් තුළ එහිදී ලැබුණු ප්‍රතිකාරවලින් නෙතූගේ මුහුණ සුදු වුණා. විවාහ මංගල දිනයේ නෙතූගේ මුහුණ හරිම ...

Read More »

‘වේ ‍ප්‍රෝටින’ මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද?

ජීවිතයට කිරි (Dairy for Life) දුන් අය දැන් ජීවිතයට වසදීමට පටන්ගෙන ඇත. ශ්‍රී ලංකාව අදාළ වස පිටි තොග තහනම් කර වෙළෙඳ‍පොළෙන් ඉවත් කළේ අගෝස්තු මාසයේදී වුවද අදාළ කිරිපිටි නිපදවූ සමාගම සිය වරද හඳුනා ගත්තේ පසුගිය මාර්තු මාසයේදීය. ඔස්ට්‍රේලියා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ස්කොට් ග්ලැඩර් මෙම අවදානම පිළිබඳ ලොවම දැනුවත් කළේ පසුගිය මැයි මාසයේදීය. ‘වේ ‍ප්‍රෝටීන්’ යනු මොනවාද? ...

Read More »

Derana Miss Sri Lanka දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා 2013

ටීවි දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරඟයෙන් සෝලංගි ක්‍රිස්ටිනා සුරූපිණිය මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් අර්ත් කිරුළ හිමිකර ගැනීමට සමත් වුවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මිස් අර්ත් 2012 (miss earth 2012) කිරුළ හිමිකරගත් ටෙරේසා ෆැඡ්ක්සෝවා විසින් දෙරණ රූප රාජිණීය වූ සෝලංගි ක්‍රිස්ටිනාට කිරුළ පැළඳවීම සිදු කරන ලදී.අවසන් මහා තරඟයට තොරා පත් කර ගන්නා ලද ...

Read More »

ලොව සොදුරුතම වෙරළවල් අතර උනවටුණට ප්‍රධාන තැනක්

ලෝකයේ සුන්දරත ම වෙරළ සියය අතරට CNN මාධ්‍ය ජාලය විසින් උණවටුන නම් කරනු ලැබ ඇත. ආකර්ශනීය වෙරළ තීරයන් ඇති රටක වෙරළ තීරයකට ප‍්‍රමුඛත්වය හිමිවීම දුර්ලබ කාරණයකි. උණවටුන වෙරළ එම භාග්‍ය උදා කර ගෙන ඇතැයි CNN සඳහන් කරයි. ශී‍්‍ර ලංකාවේ දකුණු දිග වෙරළට අයත් උණවටුන වෙරළ සැතපුමක් දුරට විහිදි යන අතර පොල් වගාවෙන් ද අතු සෙවිලි කළ නිවෙස්වලින් ද නිස්කලංක දිවි ...

Read More »