ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2013 හා 2014 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත අලාභය දළ වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව හෙළිවී තිබේ. ගුවන් සේවකයෙකු වෙනුවෙන් සමාගම මාසිකව වියදම් කරන මුදල 166,722/-ක් වන නිසා සමාගමට මාසිකව ලැබෙනා ලාභයක් නොමැති බවයි සිවිල් ගුවන් සේවා ඇමතිවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සේවකයන් 6,523ක් සිටියද තවමත් සේවක හිඟයක් තිබෙන බවද ඔහු පවසා ඇත. ...
Read More »Ceylon Culture
දේශපාලනයට එන්න අදහසක් නෑ – භාතිය
ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට රැගෙන ගිය , සංගීතයට නව මානයක් ලබාදුන් සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ ගායකයෙකු ලෙස ලංකාවම ආදරය කරන භාතිය සමග මෙවර ”Star Chat” යෙදුනු අඩ හෝරාව. Mawbima Share
Read More »වල්ලපට්ට ශාකයෙන් අපේ රටේදීම සුවඳ විලවුන්?
වල්ලපට්ටා ශාකය මෑතකාලීනව මෙරට ජනතාව අතර අසන්නට ලැබුණු, කතා බහට ලක්වූ ශාකයක් බවට පත් වී තිබේ. දුර්ලභ මෙන්ම ඉතා වටිනාකමක් පවතින මෙම වල්ලපට්ටා ඖෂධීය වටිනාකමක් මෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයක් අඩංගු ශාකයක් ලෙස අප සමාජයේ ප්‍රකට වී තිබේ. මෙම වටිනාකමින් යුත් ශාකය සංරක්ෂණය කර ගැනීමට ජනතාව පෙලඹවීමත්, ජනතාව දැනුම්වත් කිරීමත් අප සතුව පවතින කාර්යභාරයකි. මෙම ශාකයේ විද්‍යාත්මක ...
Read More »Upgraded Sri Pada (Adam’s Peak) vested on pilgrims.
Gracing as a special envoy of His Excellency the President Mahinda Rajapaksa, Secretary Defence and Urban Development Mr. Gotabaya Rajapaksa unveiled the newly constructed Dolos Mahe Pahana (eternal flame oil lamp) and the Gantara Kuluna (bell tower) at a historical religious ceremony held at peak of the mountain of Sri Pada (Adam’s Peak) yesterday (07th February). On par with the ...
Read More »ජවිපෙ නව නායක අනුර කුමාර සිය මංගල කතාවේදී කියයි
“අපි ධනවත්, නම්බුකාර පවුල්වල උදවිය නොවේ. අපි බොහෝම කුඩා තැන්වලින් ජීවිතය පටන්ගත් උදවිය. මගේ අප්පච්චි මැනුම් කම්කරුවෙක්. මගේ අම්මාට අකුරු ලියන්න බැහැ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා හත්වැනි ජාතික සමුළුවට සහභාගි වී සිටි සිය පාක්‍ෂිකයන් අමතමින් ප්‍රකාශ කළේය. ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා ගොඩනඟන ලද අභිමතාර්ථයන්, සිරකඳවුරු තුළ අනේකවිධ වධබන්ධනවලට ලක්වෙමින් මියයන විට සහෝදර සහෝදරියන්ගේ තිබුණු ...
Read More »නොදුන් හේතුව දන්නේ තෝරපු අය
ශිවන්ති ප්‍රනාන්දු බස්නාහිර පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම වෙනුවෙන් නාම යෝජනා ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා තමන්ට පොරොන්දු වූ බවත්, නාම යෝජනා නොලැබී යෑම නිසා ඔහු දුන් පොරොන්දුව කඩ කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට තමන් අකැමැති බවත් රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මිය “මව්බිම”ට පැවැසුවාය. සන්ධානයෙන් පළාත් සභා මැතිවරණයට නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් තමන් තුළ දුකක් හෝ කනගාටුවක් ...
Read More »රනිල් විනය පරීක්‍ෂණ තියන්නේම පිරිමින්ට
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තමා මත්පැන් පානය කර පැමිණි බවට චෝදනා කරන ජෝන් අමරතුංග වැනි පක්‍ෂයේ සිටින දෙපැත්ත කන එවුන්ට තමාට පෙර විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා අවධාරණය කළේය. ඔහු දෙපැත්ත කන එකෙක් නොවේ නම් ජනාධිපතිවරයා සමඟ එක්වී රට සවාරි ගොස් නොපැමිණෙන බව පවසන තෙවරප්පෙරුම මහතා දැඩිව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ...
Read More »ජනපති විජේතුංග හෙලිකොප්ටරයෙන් යන්න බියක් දැක්වූවා
ජනපති ජායාරූප ශිල්පී : සුදත් සිල්වා ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ අනපේක්ෂිත මරණයෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ ඩී.බි.විජේතුංගයි. ප්‍රේමදාස වැනි තද පාලකයකු යටතේ සේවය කළ ඔබට ඩී.බි. විජේතුංග ජනපතිවරයාගේ වෙනස දැණුනේ කොහොමද? එතුමා බොහොම චාම්, නිහඬ අහිංසක චරිතයක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ පසුව එතුමා වැඩබලන ජනාධිපති ධුරයේ දිව්රුම් දෙන ඡායාරූපය ගත්තෙත් මමයි. දින කීපයකට පසු පාර්ලිමේන්තුවේ විශේෂ සැසි වාරයක් තිබුණා නව ...
Read More »Mattala: Planes come, nobody gets in or gets out
Questions are being asked why certain SriLankan Airlines flights continue to stop at Mattala Rajapaksa International Airport (MRIA) when there are no passengers embarking or disembarking. For instance, a Colombo-bound flight from Kuala Lumpur made a scheduled stop at MRIA on Thursday morning. Writing to the Sunday Times, a passenger on that aircraft said there was “no apparent reason” for ...
Read More »සහෝදරයා ඔයාට බාරයි දැන්….! (ජවිපෙ නායක අනුර කුමාර)
ජවිපෙ 7 වැනි ජාතික මහ සමුළුව අද (02) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආධාරකරුවන් රැසකගේ සහභාගිත්වයෙන්, රතු පැහැයෙන් වර්ණවත් වූ සමුළුවට එම පක්ෂයේ දෙස් විදෙස් ක්‍රියාකරීන් රැසක්ද එක්ව සිටියහ. සමුළුව අවසන් වීමෙන් පසු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මීළඟ නායකයා ලෙස තෝරා ගත්තේය. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගෙන් පසු මෙතුවක් කලක් නායකත්වය හෙබ වූ සෝමවංශ ...
Read More »