Ceylon Culture

සේරුවිල ධාතු වදින්න පැමිණ කරාබුව පූජා කරයි

වසර 2300 කට පසු ලාහුගල මහ වනයේ වැඩ සිටි නිලගීරි මහා සෑ රජුන්ගේ පුරා විද්‍යා කැණීම්වලින් පසු හමුවූ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය 5වැනිදා පෙරවරුවේ සිට ඓතිහාසික සේරුවාවිල මංගල රාජමහා විහාරස්‌ථානයේදී මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ විය. එදින අලුයම 5 ට පමණ විහාරස්‌ථානය කරා වැඩම කරවන ලද ධාතූන් වහන්සේලා විශේෂ මණ්‌ඩපයක ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ නි. ...

Read More »

වීරයෙක් වෙන්න නියම වෙලාවට යන්න

අහස බබළන්නේ සඳ නිසාය. ගන අන්ධකාරය දුරලන්නට එක පුන් සඳක් වුව ප්‍රමාණවත්ය. තරු අතර පුන් සඳක්ව ගන අන්ධකාරය දුරැලූ ගුණ නැණ බෙලෙන් යුතු පුන් සඳක් වන් පුතෙක් ඊයේ අහසින් බැස ගියේය. ඒ පුතු අහසින් බැස යද්දීත් සඳ එළිය අහසේ ඉතිරි විය. සඳ එළිය අහසට දී බැස ගිය සඳ අන් කවරකුත් නොව ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටිනා මහේල ජයවර්ධනය. ...

Read More »

වසර 100ක් පුරා සිංහලයාට අභිමානයක් ලබා දුන් අනගාරික ධර්මපාලතුමාගේ “සිංහල බෞද්ධයා”

ආරම්භය – 1906 මැයි 07 දින අනගාරික ධර්මපාලතුමා කර්තෘ – පියදාස සිරිසේන මහතා – ප්‍රකාශක – ආරියපාල අනවරත්න මහතා දායක මුදල් කොළඹ අවුරුද්දකට රු 3කි. පිට පළාත්වල රු 4කි. ප්‍රමාණය අඟල් 18 x 11 පිටු 8 කි. සිංහල ජනයාගෙන් ගිලිහෙමින් පැවතුණු ජාතික මමත්වය දේශාභිමානය යළි ගොඩනගා අධිරාජ්‍යවාදී ඉංග්‍රීසි පාලකයන්ට එරෙහිව සිංහල ජනයා පෙළගස්වා සිංහලයාගේ නිදහස් අදහස් පෙළගැස්වීමට අනගාරික ධර්මපාලතුමා 1906 ...

Read More »

පෙට්ටි කැමරාවෙන් පටන් ගෙන රජ ගෙදර තෙක් ආ ගමන සුදත් සිල්වා ඡායාරූප ශිල්පී පවුලේ කතාව…

හතර අතට රැකවල්ලු. ඒත් ඔහුට නෑ බාධාවක්. රටේ පළමු පුරවැසියා වෙත එල්ලවන ඔහුගෙ කැමරාව, නිදහසේ කි‍්‍රයාත්මක වෙනව. ජනාධිපතිවරයකුගෙ අභිමානය, තේජාන්විත බව, සියුම් ඉරියව් ඒ කැමරා කාචයෙ සටහන් වෙන්නෙ බොහොම සීරුවට. අපූරු රාජකාරියක්. රටේ නායකයා යන යන තැන ඔහුත් එතැන. එක අතකට, ලෝකෙ පුරා එහෙම කරක් ගහන්න ලැබෙන්නෙ මොන ජගතටද… සුදත් සිල්වා, ඒ වාසනාව නිබඳ අත්විඳින කෙනෙක්. ඔහු ජනාධිපති නිල ඡායාරූප ...

Read More »

බෞද්ධ වූ ඔබට කරුණාවෙනි

මාගේ දැක්‌ම ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි කාලය වෙනදාටත් වඩා ඉක්‌මනින් ගෙවී යන බවක්‌ දක්‌නට ලැබේ. ඒ, කාලයේ ඇති ගැටළුවක්‌ නොවේ. එනමුත් මනුෂ්‍යයා කාර්ය බහුල වීමේ ප්‍රතිඵලයකි. එහි අතුරු ප්‍රතිඵල වන්නේ ඇලීම් සහ ගැටීම්ය. එනම්. රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස්‌වලට බලවත් ලෙස හසු වී පස්‌ පව්. දස අකුසල්වලට නොදැනුවත්වම යොමුවීමය. මෙම අවස්‌ථාව, බුදුදහමට අනුව විග්‍රහ කරන්නේ නම් සතියෙන් බැහැරව අසතිය ...

Read More »

අපි කවදාවත් එයා හදපු කෑමක රස බලලා නැහැ

* ඒ කාලේ විඳින්න ඕන හැම දුකක්‌ම වින්දා… * මම කවදාවත් එයාව පාලනය කරන්න ගියේ නෑ * තරුණ කාලේ හොඳ චණ්‌ඩියෙක්‌ විටෙක ඔහු කටු පඳුරු සහිත වියළී, ඉරිතැලී ගිය පොළවක අමාරුවෙන් ඉහළට වැඩී අතු පතර විහිදුවා ලූ මහා වෘක්‌ෂයක්‌ බඳු විය. අද මුළු ලොවක්‌ ඔහුගේ රස මසවුළු ගැන කතා කළත් මේ පැමිණි මග වැටී තිබුණේ මහා බාධකයක්‌ හරහාය. මේ ගමනේ ...

Read More »

මේ තමයි වෙලාව.. ඉතින් මා නික්‌ම යා යුතුයි..

ක්‍රිකට්‌ උපන් රට වන එංගලන්තය පවා ලෝක කුසලාන ජයක පහස විඳ නොමැති වුවද ලෝක සිතියමෙහි පැන්සල් තුඩකට ගොනු කළ හැකි තරම් කුඩා ශ්‍රී ලංකාව, ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් අත්කරගෙන ඇති ජයග්‍රහණ බොහෝය. එවන් ස්‌වර්ණමය විජයග්‍රහණයන් වාර්තා කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට උරදුන් ක්‍රීඩකයන්ද බොහෝය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද එම ශ්‍රේෂ්ඨයන් අතරින් මහේල ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති ...

Read More »

තංගල්ල නඩුවේ සිර දඬුවම් විස්‌තර

සමන්ත ඉලේපෙරුම | Divaina තංගල්ල “ද නේචර්” හෝටලයේදී 2011 දෙසැම්බර් 25 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික්‌ ඝාතනය කිරීමේත් ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දොaaවා සමූහ දූෂණය කිරීමේත් නඩුවේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා වැරදිකරුවන් වීම මත නියම වූ සිර දඬුවම් විස්‌තරය මෙසේය. * රයන් අකලංක නමැති අයට තුවාල සිදුකිරීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්‌වීමක ...

Read More »

රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි

රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි තිබෙන සමාජ දේශපාලන වාතාවරණයේ උණුසුම ඔබට දැනෙන්නේ කොහොමද? අද රටේ වෙන අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ නැගලා. හැබැයි අනිත් රටවල් එක්ක බලද්දි අපේ රටේ ආගමට තිබෙන යොමුව අති විශාලයි. බෝධි පූජා, පල්ලිවල යාඥා හැම ආගමක්ම පිළිවෙත් මහ ඉහළින් කරනවා. මෙහෙම වෙද්දිත් අරහෙම වෙන්නෙ මොකද කියන එක තමයි ප‍්‍රශ්ණේ. මෙච්චර මිනිස්සු ආගමට නැඹුරු ...

Read More »

රටපුරා එජාප වේදිකාවල ගී ගැයූ ජෝති කටානේදී පමණක් එම වේදිකාවට නොනැග්ගේ ඇයි?

වසර 37 කට පෙර හැත්තෑහතේ ජූලි මහා ඡන්දෙදි එජාප වේදිකාවට නැගුණු කලාකරුවන් ගැන මතක සටහන් ( ආනන්ද පද්මසිරි) Lakbima 1970 පටන් බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු රජය පරාජය කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි 21 වෙනිදා බලයට ආවේය. හයෙන් පහක බහුතර ආසන බලයක් පාර්ලිමේන්තුව තුළ ලබමින් විජයග්‍රාහී වන්නට එම පක්ෂය පැමිණි ගමනේ දී ...

Read More »