Ceylon Culture

කතෝලිකයන්ගේ හදවත වැනි අගරදගුරු මැදුර

කලබලකාරී බොරැල්ල හන්දියේ සිට මරදාන දෙසට ඇවිද යන මම, මඟ දෙපස වූ ඒ පොල් රුප්පාව සොයමි. එක් යුගයෙක නත්තල් සිරියෙන් පිරීතිරී ගිය, පොල් රුප්පාව මැදින් වැටී ඇති මේ පාර දිගේ, ‘කුඩයෙර්ට්’ අගරදගුරු තුමා ගමන් කරන අශ්ව කරත්තය හෝ මුණගැසේදැයි විපරම් කරමි. ඒ, එදා ‘දිව්‍ය හෘදයේ නිවෙස’ නමින් හැඳින්වූ, අද අගරදගුරු මැදුර (Archbishop’s House) හෙවත් ‘බිෂොප් හවුස්’ වෙතින් නික්මෙන උන්වහන්සේ මහ ...

Read More »

හුණුවටයේ කතාව කේරලයට

ඉන්දියාවේ කේරල ප‍්‍රන්තයේ ති‍්‍රෂූර් නගරයේ දී 2014 ජනවාරි 27 සිට පෙබරවාරි 03 දක්වා පැවැත්වෙන 6 වැනි අන්තර්ජාතික නාට්‍ය උළෙල නියෝජනය කිරීම සඳහා ජංගම රඟහලද රැගෙන පැමිණෙන ලෙස පරාක‍්‍රම නිරිඇල්ල ඇතුළු ජනකරළිය නාට්‍ය කණ්ඩායමට ආරාධනා ලැබී ඇත. කේරල ප‍්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංගීත නාටක ඇකඩමිය විසින් මෙහෙයවන මෙම අන්තර්ජාතික උළෙලේ නාට්‍ය රඟක්වන එක් පරිශ‍්‍රයක් ලෙස මෙම ජංගම රඟහල භාවිතා කරනු ...

Read More »

සෙල්ලම් නිරිඳු

ජයලත් මනෝරත්නගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය – සෙල්ලම් නිරිඳු මොකක්ද මේ සෙල්ලම් නිරිඳුගේ කතාව….? මේක මගේ ‍ෙදාළොස්වැනි නාට්‍යය. ස්වතත්ත්‍ර නිර්මාණයක්. දහඅටවැනි සියවසේ මුල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන සිංහලයේ අන්තිම රජ්ජුරුවන්ට පොඩි කාලේ කිව්වේ කුණ්ඩසාල කුමාරයා නැත්නම් සෙල්ලම් නිරිඳු කියලා. ඒක තමයි නාට්‍යයේ පසුබිම. ඒත් මේකෙන් කතා කරන්නේ ඉතිහාසය විතරක් නෙවෙයි. දහඅටවැනි සියවසේ මුලත් විසිඑක්වැනි සියවසේ මුලත් යම් තරමක මේකෙදි ...

Read More »

මව්වරුන්ගෙ සිහන පුරේ මොන්ටිසෝරි කතන්දරේ

කවුරුවත් කියලා දෙන්නේ නෑ. කාගෙන්වත් අහන්නත් බෑ. මගේ හිත දැන් උදේ හවස කියන්නේම එක දෙයයි, පෘථිවිය භ්‍රමණයවීම එක්වරම නතර වෙලා අදින් පස්සේ දවස් යන්නේ නැතිව මුළු විශ්වයම එක සැරේ නතර වෙයන් කියලා. නැතිනම් මම මගේ එකා ඉස්කෝලෙට යවලා වෙන කාගෙ හරි දරුවෙක් අරගෙන මොන්ටිසෝරිය ළඟට යනව යනවමයි….. ඒ කියන්නේ මට පිස්සු….! මට පිස්සු… දෙසැම්බර් අන්තිම කාලෙදි මේ ගැටලුවට මැදිවෙච්චි සමහරක් ...

Read More »

මහින්ද රාජපක්ෂ, අජාසත්ත වගේ පාලකයෙක් – රනිල්

ලිච්ඡවි රජු දැහැමින් රාජ්‍ය පාලනය කරන විට එම රාජ්‍ය තුළ අර්බුද ඇතිකිරීමට අජාසත් රජු ක්‍රියාකළාක් මෙන් රාජපක්ෂ ආණ්ඩුවද එජාපය තුළ ප්‍රශ්න ඇති කරමින් පක්ෂය විනාශ කරන බවත් මේ නිසා මහින්ද රාජපක්ෂත් අජාසත් රජු වැනි පාලකයෙකු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව පැවසූයේ අද ((21) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 55 වන මහා සම්මේලනය අමතමිනි. ...

Read More »

මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ

මං කරපු ලොකුම ගොන්කම පාර්ලිමේන්තුවට යෑමයි මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ හඩ්සන් සමරසිංහ රෑ වුණොත් මං පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකේ හරි කොටුව ස්ටේෂන් එකේ හරි පත්තර කෑල්ලක් එළාගෙන නිදා ගන්නවා * මොකක්ද ඔබේ සම්පූර්ණ නම? හඩ්සන් සමරසිංහ * රොක් හඩ්සන් කියලා හොලිවුඩ් නළුවෙකුත් ඒ කාලේ හිටියා නේද? ඔව්. ඒඩ්ස් හැදිලා මළේ. * ඇයි ඔබේ තාත්තා මේ වගේ ...

Read More »

රැජිණගේ ආණ්ඩුව පෙරළන්නට තැත් කිරීම තාමත් දරුණු වරදක්

බි‍්‍රතාන්‍ය අග රැජිණ බලයෙන් පහ කිරීමට හෝ රාජ්‍යය අහෝසි කිරීමට සිතීම පවා තවමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් ව පවතින් බව වාර්තා වේ. මෙය බි‍්‍රතාන්‍ය කිරීටයට අයත් සෑම රටකටම බලපවත්වන ලෙස ක‍්‍රියාත්මක වන පැරණි නීතියකි. පසුගියදා බි‍්‍රතාන්‍ය අධිකරණ අමාත්‍යාංශය විසින් දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇති 1848 රාජද්‍රෝහී කුමන්ත‍්‍රණ පණතට අයත් වගන්ති 309ක් ඉවත් කළ අතර රාජාණ්ඩුව අහොසි කිරීමට තැත් කිරීමේ ...

Read More »

ඕස්ට්‍රේලියානු අගමැති ලංකාවට දුන් ආදර්ශය

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණි ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් මහතා හට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිරිනමන ලද වටිනා තෑගී ඔහු විසින් එරට රජයට බාර දී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් ඔහුට මෙසේ තෑගී කොට ඇත්තේ දියමන්ති එබ්බවූ කමිස අත අමුණන බොත්තම් කටු දෙකක් (cuff links) හා කැටයම් කළ රිදී පෙට්ටියකි. ඕස්ට්‍රේලියා රජයේ නීතිය අනුව එරට මන්ත්‍රීවරයෙකුට වෙනත් ...

Read More »

ඇමතිවරු මන්ත්‍රීලාට පරදියි !

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිගේ ඇමති පිල පරදා මන්ත්‍රී රවී කරුණානායකගේ මන්ත්‍රී පිල දෙවැනිවරටත් පැවැති කතානායක චමල් රාජපක්ෂ අභියෝගතා කුසලානය දිනා ගැනීමට අද (15) සමත් විය. ඇමති කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු කඩුලු 7ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර මන්ත්‍රී කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී එම ලකුණු ගණන රැස් කළහ. කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරඟයේදී ආරම්භක පිතිකරුවන් ...

Read More »

මිතුරන් බලා සිටියදී මිතුරෙකු අතින්ම දූෂණය වූ තරුපහේ හෝටල් සේවිකාව

මෙරට ප්‍රධාන පෙ‍ලේ තරු පන්තියේ හෝටලයක් වන කොළඹ ගලධාරි හෝටලයේ කොෆි අවන්හ‍ලේ සේවයේ නිරත සේවක සේවිකාවන් මෙවර සිය වාර්ෂික විනෝද චාරිකාව සංවිධානය කර තිබුණේ පානදුරේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි එක්තරා හෝටලයකට ගොස් විනෝද වන්නටය. සිය සේවකයන් වෙනුවෙන් ගලධාරි හෝටල් කළමනාකාරීත්වය සැලකිය යුතු මුදලක් මෙම වාර්ෂික විනෝද චාරිකාව සඳහා වෙන් කරන බවද වාර්තා වෙයි. සැලසුම් ප්‍රකාරව මෙවර වාර්ෂික විනෝද චාරිකාව සඳහා ...

Read More »