Ceylon Culture

රිසානා කෲර ලෙස මරා දැම්මේය,තවත් කල් මැරීමෙන් පලක් නැත…

සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන්ගේ ආගමවත් ඇදහීමට නිදහසක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි. පසුගියදා ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක්‌ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවකට වන්දනාමාන කරමින් සිටියදී ඔහුව පොලිසිය විසින් අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැර කර ඇති බව හෙතෙම පවසයි. සෞදි අරාබියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ පා ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්‌ ...

Read More »

කුකුල් හොරා

ලිපිය කියවන්න කලින් මුලින්ම පහලට ගිහින් ගීතයට සවන් දෙන්න. ඊට පස්සේ ලිපිය කියවන්න. තිරිමාදර ආ මහ දුර… පසුගිය දෙසැම්බර් 14 වැනිදා Chat N’ Music වැඩසටහනේ ගයපු මේ ගීයෙන්, තිරිමාදුර තුල දස්කම් බොහොමයක් සඟවා ගෙන සිටින කුමාරයාගෙ ගායන හා රස භාවයන් මතුකර පෑමේ කුසලතාව හරි අපූරුවට පිළිඹිබු වුනා. තිරිමාදුර, ඔබ සැබෑ දක්ෂයෙක්.තව තව බැබලෙන්න ඔබට වාසනාවන්! ඔබ අපට වාසනාවක්. දුදනොද බිඳ ...

Read More »

සිරි පැරකුම්…

ඓතිහාසික දඹදෙණිය පුරවරයට අපේ ඉතිහාස කතාවේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කාලිංග – මාඝ ආක්‍රමණයෙන් පසුව පොලොන්නරු රාජධානිය අතහැර සිරිලක රාජධානිය බවට පත්වූයේ දඹදෙණිය ය. දඹදෙණි පව්ව මත මාලිගයක් තනවා පොලොන්නරුවෙන් දඹදෙණියට රාජධානිය මාරුකර වූයේ සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වනු පිණිසමය. මේ කියන්නට යන්නේ දඹදෙණි රාජධානියෙන් ඇරඹෙන පුරාවෘත්තයකි. එහෙත් මේ කතා පුවත සත්‍ය තොරතුරු පමණක් ම අඩංගු ඉතිහාස වාර්තාවක් නොවේ. ඉන් එහා ගිය රමණීය මනඞකල්පිතයන් ද සමඟ ගෙතෙන කතා ...

Read More »

ඔබත් අණවින හදි හූනියම්වලට බයද

කෙනකු විසින් තවත් කෙනෙකු කෙරෙහි පවතින නොමනාපය, වෛරය, ක්‍රෝධය හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අනවින හදි හූනියම් වැනි දෑ පිළිබඳව විශ්වාස කරන පිරිස් මෙවැනි යුගයක ද විරල නොවේ. එලෙස ඔවුන් විශ්වාස කරන ආකාරයේ ගුප්ත බලයන් හේතුවෙන් මරණයට පත් වූවන්, සිහිවිකල් වූවන් හා රෝගී වූවන් පිළිබඳවත් උදාහරණ ඇතිවම ඔප්පු කරන්නට උත්සාහ කරන්නෝ ද සිටිති. ගුප්ත බලයෙන් එවැනි අයහපතක් වුවත් තවකෙකුට ...

Read More »

මගුල් මඩුවේ හෙවිල්ලිල්ල…..

දාවිත්සිංඥො සීයලාගේ කාලේ සිටම තාත්තලාගේ පරම්පරාව කිට්ටුවෙන් ඇසුරුකල පුද්ගලයෙකි. තාත්තලාගේ කුඩා අවදිය මෙන්ම තරුණ කල ඇතැම් රසකතා පිළිබඳ මා හා දොඩමළු වන්නට තරම් ඔහු මාහටද සමීපය. තාත්තාගේ ලොකු අයියා මාගේ මහප්පා ගේ ද තාත්තාගේ මෙන්ම මාගේ මගුල් උත්ස්වයේදී ද උත්සව කටයුතු සාර්ථක කරගැනිමට ඔහු ඉතා යුහුසුළුව කටයුතු කලේය. වර්ථමානයේ මෙන් නොව 80ව 90ව දශකයන්ට පෙර ලාංකීය ගැමි ජන සමාජයේ මගුල් ...

Read More »

මුලින්ම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නම් ඉතිරි වුණේ කාන්තා නම් පමණයි

ලංකා දුම්රිය සේවය සමාගමක් ලෙස මුලින්ම ලියාපදිංචි කරනුයේ ලන්ඩනයේදීය. ඒ 1845 තරම් ඈත කාලයේදීය. අද වන විට වසර 160කට වැඩි කාලයක් ගෙවී ඇති ලක්දිව දුම්රිය ඉතිහාස කතාවේ ස්වර්ණමය යුගය ලෙස ගැනෙනුයේ බි.ඩී.රම්පාල මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරය දැරූ 1956-1971 අතර කාලය මෙම කාලයේ දුම්රිය සේවය තුළ සිදු වූ බොහෝ ප්‍රතිසංවිධාන අද දක්වා දුම්රිය සේවය පවත්වාගෙන යෑමට මූලික වූ බව නොරහසකි. රම්පාල ...

Read More »

කොළඹ වහල් දූපත

වහල් දූපත ලෙස සිංහල වහරට ගැණුන ‘‘Slave Island’’ හි මෙයට සියවස් තුන හතරකට පෙර කාපිරින් රඳවා සිටි පෙදෙසකි. වර්තමාන කොළඹ දෙක ලෙස හඳුන්වන කොම්පඤ්ඤවීදියට අයත් ප‍්‍රදේශයේ මෙම වහල් දූපත තිබුණා යැයි සැලකේ. ආචාර්‍ය කේ.ඞී. පරණවිතාන මහතා පවසන පරිදි කොළඹ ජනප‍්‍රියම නම හා ස්ථානයත් මේ කොම්පඤ්ඤ වීදියයි. පසු කලෙකදී රෝහල් සමුපකාර, කාර්‍යාලය, කුරුඳුවගා, ආගමික ස්ථාන, ගුවන් හා යුද හමුදා කඳවුරු, වෙළෙඳ ...

Read More »