හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ. ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි. The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ...
Read More »Ceylon Culture
ගුරුවරියකගේ නිවෙසට කඩා වැදී ප්‍රබල ඇමැති ගෝලයෝ යකා නටති
ගැටුමට මුල – ගුරුවරියගේ 15 හැවිරිදි දියණිය පැහැර ගැනීමට තැත් කිරීම හේමන්ත රන්දුණු | ‘දිවයින’ රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුවකු සහ එම ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් යෑයි කියාගන්නා පුද්ගලයන් පිරිසක් මාලබේ අරංගල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ නිවසට කඩාවැදී ඇගේ පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී යකා නැටූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඇමැතිවරයාගේ ප්‍රචාරක කොන්ත්‍රාත්කරුගේ පුත්‍රයා මෙම පාසල් ගුරුවරියගේ ...
Read More »ඓතිහාසික නිහ`ඩ සටන් භූමිය මහමළුව
බටුගොඩ එම්. එස්. රණතුංග අතිශයෙන් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩරට රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බල කොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්‌ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවන විමලධර්මසුරිය රජු විසින් මහනුවර රාජ්‍යය පිහිටු වූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි ...
Read More »Alliance Francaise de KOTTE presents ‘Notre Dame de Paris’ at the Lionel Wendt
The Embassy of France in Sri Lanka and the Alliance Française de KOTTE present ‘Nostalgie04 – Notre Dame de Paris’, an exhibition of black and white photographs by well-known media personality Kumar de Silva FREE OF CHARGE and open to the public from 10 am to 7 pm at the Lionel Wendt Art Gallery on the weekend of Saturday 12 ...
Read More »යුව්රාජ් සිං, සචින් ටෙන්ඩුල්කාර්ට වඳී
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පෙරේදා පැවති සුහද තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබේ. එම සුවිශේෂී සිද්ධිය වන්නේ, ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං, සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කර නැමදීම යි. ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවති මෙරිල්බෝන් ක්‍රීඩා සමාජය සහ ලෝක කණ්ඩායම අතර තරගය අතරතුර මෙය සිදු විය. මෙහිදී, සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ...
Read More »ඒඩ්ස් හැදුණු පියා දියණියට අතවර කර දියණියටත් ඒඩ්ස් හැදෙයි
දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය “ඒඩ්ස්” රෝගියකු බවට පත් කළ “ඒඩ්ස්” රෝගී පියකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්‌කටුව හරිස්‌චන්ද්‍රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර පියා 40 හැවිරිදි පෙදරේරුවකු වන අතර ඔහු තිදරු පියෙකි. මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ ...
Read More »ඥානසාර හාමුදුරුවන්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම්
රෂිනි මෙන්ඩිස් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇමෙරිකා වීසා අත්හිටුවීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇති අතර තානාපති කාර්යාලයේ නීතිඥ නිලධාරියා විසින් තමන්වහන්සේට ඇමෙරිකාවට ඇතුළු විය නොහැකි බව පවසා තම වීසා අත්හිටුවූ බව දන්වා සිටි බව මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ. වීසා අත්හිටුවීමට නිශ්චිත හේතුවක් ...
Read More »කුඩු රජා රාගමින් පනී
කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ ගණනාවකට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු වශයෙන් නම් දරා සිටි වසර ගණනාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයමින් සිට පසුගිය 20දා බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරක් වටිනා මත්කුඩු කිලෝ 1 1/2ක් සමඟ අත්අඩංගුවට ගත් මහමොළකරු ඊයේ අලුයම රාගම රෝහලේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ. මෙසේ පැනගොස් ඇත්තේ දේවකගේ තුසිත චාමර නමැති සැකකරුයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ...
Read More »ශී‍්‍ර ලංකාවට ඓතිහාසික ජයක්
එංගලන්තය සමග පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 01ට 0ක් ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වුණා. ඒ, ඊයේ අවසන් වු දෙවැනි තරගය ලකුණු සියයකින් ජය ගනිමින්. කිසියම් කණ්ඩායමක් ටෙස්ට් ක‍්‍රිකට් තරගයක් ලකුණු සියයකින් ජයගත් ඉතිහාසයේ තුන්වැනි අවස්ථාව ද මෙය වනවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 257ක් පමණයි. දෙවැනි ඉනිමේ දී ඔවුන් ...
Read More »ඇඟිලි ගැසීම් නවත්වනවා නම් විදෙස් පුහුණුකරුවෙක්ම ඕනෑ නැහැ
1997-2007 වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු ලෙස දක්‍ෂතා දැක්වූ රසල් ආනල්ඩ් වර්තමානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරයි. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය මෙන්ම 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව විවිධ වූ අදහස් ඔහු “මව්බිම”ට පළ කළේ මෙසේය. එංගලන්ත දේශගුණය හා එංගලන්ත තණතීරුවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාව වැනි ...
Read More »