ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් මහතා බුදු දහම වැළඳ ගත්තේය. ඒ ඊයේ මිහින්තලා පුජා භුමියේ පැවති උත්සවයකදී ය. ඊයේ පස්වරුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණි ගගන් මලික් මහතා ප්‍රථමයෙන් බුදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. පසුව ධාතු මන්දිරියට පැමිණි ගගන් මලික් මහතා පංචශීලයහි පිහිටවූයේ පූජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමින් වහන්සේ විසිනි. මහා සංඝරත්නය ගගන් මලික් මහතාට පිරිත් සජ්ජයනා කොට ...
Read More »Ceylon Culture
ඉංගිරිසින් හමුවේ දළදා වහන්සේ රැකදුන් කිතුල්පේ කිතුල්පේ රජමහා විහාරය (ක්‍රි.ව 1802)
වර්ෂ 1796 සිට මෙරට මුහුදුබඩ පළාත් පාලනය කළ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ස්ථානවල සඟවා තැබුණි. අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වර්ෂ 1802 දී එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයකි කිතුල්පේ. ඒ බව දළදා විත්තිය නම් පුස්කොළ පොතක මෙසේ සඳහන් ය. ශ්‍රී ජයවර්ධනපුරයෙන් (මහනුවර) අප්‍රසිද්ධ ලෙසින් වැඩමවාගෙන ගොස් හේවාහැට රට බද ගිරිදුර්ග ...
Read More »විචිත්‍රවත් ක්‍රිකට් සංස්‌කෘතිය
ඩොනල්ඩ් මැක්‌රේ එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කුමාර සංගක්‌කාර සසෙක්‌ස් පිලට එරෙහිව පැවැති තරඟයේ අත් හැර දමන ලද දිනයේදී මට මුණගැසුණි. දැඩි සීතලක් පරිසරය පුරා පැතිරී තිබුණි. සංගක්‌කාර ඩර්හම් ක්‍රීඩාගාරයෙන් ජම්පරයක් ලබා ගත්තේය. අවට පැතිරී තිබුණ සීතල සමග වැස්‌සක් ද වැටෙන්නට විය. නමුත් ඔහුගේ මුහුණේ සිනාව අතුරුදන් වුයේ නැත. මා සමග (ඩොනල්ඩ් මැක්‌රේ) කතාවට මුල පුරන විටත් ඔහුගේ ...
Read More »දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති උඹ කොහොමද නළුවෙක් වෙන්නෙ කියා තාත්තාත් ඇහුවා – ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා
වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ මැවූ විවිධාකාර චරිත හමුවේ ඔහුගේ රංගනයේ විශිෂ්ටත්වය ප්‍රේක්ෂක විචාරක පැසසුම නොමදව දිනාගත්තේය. නිසඟ කුසලතාවය සේම රංගනය පිළිබඳ වූ මනා පරිචයකින් ද පෝෂණය වූ මේ ප්‍රවීණ රංගන ශිල්පියා මේ වන විට නව පරපුරට රංගනය පිළිබඳ දැනුම, අවබෝධයන් ලබා දෙන ආචාර්යවරයකු වී සිටියි. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව තුළින් මේ දිනවල අප හමුවට එන ප්‍රවීණ ...
Read More »භීෂණ සමයේ ඝාතන පිළිබඳව ‘සමාව ඉල්ලනවා’
අසූව දශකයේ අග භාගයේ ‘භීෂණ සමයේදී’ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු ‘සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා’ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. දැනට බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. “සන්නද්ධ ගැටුමේදී සිදු නොවිය යුත් දේ බොහෝ ...
Read More »මැලේසියාවේදී ඇල්ලූ කොටි ලංකාවට එවයි
ප්‍රේමලාල් විජේරත්න එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පිළිබඳ ත්‍රස්ත විමර්ශන අංශයට අවශ්‍යව සිටි පසුගියදා ජගත් පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබියදී මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනා පෙරේදා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. ඩයස්පෝරාවට සම්බන්ධ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් හෙළිකර ගැනීම සඳහා ඔවුන්ගෙන් දැනටමත් ප්‍රශ්න කිරීම ආරම්භකොට තිබේ. ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් හයදෙනකු මැලේසියාවට ගොස් එරට රාජකීය පොලිස් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ...
Read More »මුළු මහත් ලක් දෙරණටම ආසිරි වැසි වැස්සවූ දළදා ප්‍රදර්ශණය.
වර්ෂ 1828 ඉංග්‍රීසින් කන්ද උඩරට රාජධානියේ පාලනය භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට දන්ත ධාතුන් වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීම. දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 – සෙන්කඩගල රාජ්‍යට පත් පළමු වැනි විමළධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හැමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් ...
Read More »ශ්‍රී ලංකාවේ නම ලෝකෙට අරන් ගිය දක්ෂ තරුණයා(Julian Simonsz) මේ වටයෙන් ඉදිරියට…
Share
Read More »මම කසාද තුනක් බැන්දේ නෑ – නිරෝෂා විරාජිනී
01. නිරෝෂා විරාජිනී කියන්නේ කවුද? ලංකාව හඳුනන්නේ ගායිකාවක් විදියට ඒ ඇරුණම මමත් සරල, සාමාන්‍ය සිතුම්පැතුම් තියෙන කාන්තාවක්. 02. ඕක ඇතුළේ පොඩි සංකීර්ණ කෑල්ලක් නැත්ද? සමහර අයට එහෙම හිතෙන්න පුළුවන්. මොකද අපේ රටේ පුරුදු වෙලා තියෙන විදියත් එක්ක කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. 03. පිරිමින්ට අකැමැතියිද? නැහැ. 04. විවාහය කියන වික්ටෝරියානු සංකල්පයට නිරෝෂා කැමැතිද? අකැමැතිද? මම කැමැතියි. විවාහය මත ජීවිතයේ ගොඩාක් දේවල් ...
Read More »සිරිපා මළුවෙන් මතුවුණු අබිරහස් ගල් දාරටුව
සිරිපාදේ ගැන මේ සීරිස් එක ලියන්න පටන් ගත්ත දවස්වල ඉඳලා මගේ ඔළුවට මතක් වෙන තැනක් තියෙනවා. එතැනට කියන්නේ ගල්කඩුල්ල කියලා. ගල්කඩුල්ල තියෙන්නේ ඇරැව්වල කියන ඉස්සර තිබුණු ලස්සන ගමේ… දැන් ඒ ගම, ඒ තැන අන්ත නාගරීකරණයට ලක්වෙලා. ඒ කාලේ ගල්කඩුල්ලේ අලිත් නෑවුවා. කුඹුරු මැදින් දිවෙන තාර පාරක මැද තිබුණු ඇළක් හරහා ගිය පොඩි පාලමක් වගේ තැනකටයි ගල්කඩුල්ල කිව්වේ. ගල්කඩුල්ල ගැන මට ...
Read More »