Ceylon Culture

වීසා කාඩ් වෙනුවට “ලෝකල් කාඩ්”

දේශීය වෙළඳපොළ තුළ සිදුවන මුදල් ගණුදෙනු වලදී බහුලව සිදුවන විදේශ විනිමය රටින් පිටතට ගලායාම හා මුදල් හුවමාරු වියදම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට භාවිතාවන වීසා (VISA) මාස්ටර් කාඩ් (MASTER CARD) හා ඇමෙක්ස් (AMEX) වැනි ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික කාඩ්පත් වෙනුවට දේශීය ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ ජාතික බැංකු අණකර නිෂ්කාශන ආයතනය වන ලංකා ක්ලියර් (Lanka Clear) බලාපොරොත්තු වේ. ලංකා ...

Read More »

මහ ඇමති පුටුවෙන් අගමැති පුටුවට – ඉන්දීය මැතිවරණයෙන් අපට උගෙන ගතහැකි පාඩම්

ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයයි. එහි ලියාපදිංචි ඡන්දදායකයින් ගනන මිලියන 850කි. එමෙන්ම එය ලෝකයේ දෙවැනියට ජනගහනය අධික රාජ්‍යය වන අතර ආසියාවේ තෙවන සහ ලෝකයේ දස වෙනි විශාලතම ආර්ථිකය හිමි රටයි. සංඛ්‍යාලේඛන එසේ වුවද ඉන්දීය ජනතාවගෙන් 66%ක් පමණ අධික දරිද්‍රතාවයෙන් පෙළේ. ජනගහනයෙන් සියයට 32%ක් දිනකට ඩොලර් එකකට (ශ්‍රී ලංකා රුපියල් 140) අඩු ආදායම් ලබන අතර 50% පමණ දරුවන් මන්ද පෝෂණයෙන් පෙලෙයි. ...

Read More »

ලොව මිල අධික ම නිවසේ අයිතිය Mumbai Indians කණ්ඩායමේ හිමිකරුට යි!

ලොව මිල අධික ම නිවසේ හිමිකරු බවට ඉන්දියාවේ Reliance Industries සමාගමේ සභාපති මුකේෂ් අම්බානි පත්ව තිබේ. ෆෝබ්ස් සඟරාවට අනුව එම නිවස ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1 – 2 අතර පවතී. මහල් 27කින් සමන්විත මෙම නිවසෙහි විශාලත්වය වර්ග අඩි 400000කි. Antilia යනුවෙන් නම් කර ඇති එම නිවස පිහිටා ඇත්තේ, ඉන්දියාවේ මුම්බායි නගරයේ ය. එම නිවසෙහි පොළොව ...

Read More »

වෙසක්‌ සතියේ ලෙළදෙන බෞද්ධ කොඩියේ වතගොත

2558 වැනි සම්බුදු තෙමඟුල සමරණ වෙසක්‌ සතිය (12 වැනිදා) ඇරඹිනි. දාන සීල භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවනටත් දන්සල්, තොරණ වෙසක්‌ පහන් කූඩු වැනි ආමිස පූජාවනටත් මුල් තැන දෙමින් වෙසක්‌ සතිය බොදු බැති ජනතාව සමරති. ඕනෑම බෞද්ධ කටයුත්තකදී බෞද්ධ කොඩියට මුල්තැන හිමිවනවා සේම වෙසක්‌ සතිය තුළද බෞද්ධ කොඩියට මුල් තැනක්‌ හිමිවේ. පළමු වරට බෞද්ධ කොඩියක්‌ ශ්‍රී ලංකාවේ එසවූයේ 1885 අප්‍රේල් මස 28 ...

Read More »

තතගතයන් වහන්සේගේ තෙමඟුල සමරන වෛශාඛ්‍ය මංගල්ලය. ශ්‍රී බු.ව 2558.

උතුම් වෙසඟේ අදිටන් කරගතයුතු වැදගත්ම කාරණා.. කිචෙඡා මනුස්සපටිලාභො – කිචඡං මච්චාන ජීවිතං කිචඡං සද්ධම්මසවණං – කිචෙඡා බුද්ධානං උප්පාදෝ “මනුසත් බව ලැබීම අපහසුය. මනුශ්‍යන්ගේ ජීවත්වීමත් අපහසුය. සත්ය ධර්මයක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. බුදුවරයන්ගේ ඉපදීම අතිශයින්ම දුර්ලභයි” -ධම්ම පදය, බුද්ධවග්ග 182. ලෝකවාසී බොදු ජනයාගේ සිත් සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා යන උතුම් පොහොය දිනය වෙසක් පුන් පොහෝ දිනයයි. තිලෝගුරු බුදු හිමියන්ගේ උපත ලැබීම, බුද්ධත්වය ...

Read More »

ළමයින්ගේ මතක ශක්තිය වැඩි කරන ඔසුවක් රතුලූනුවලින් හදන හැටි

අපේ ලාංකේය ආහාර රටාවේ නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු කියන්නේ. සම්බලට, බැදුමට, අච්චාරුවට, ලුණුමිරිසට විතරක් නෙවෙයි සෑම වෑන්ජනයකටම නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු. ආහාර රුචිය වඩවන්නත්, ආහාරයට නැවුම් සුවඳක් එක් කරන්නත් ආහාර රසවත් කරන්නත් යොදා ගන්න රතු ලූනු අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඉතා අගනා ඔෟෂධයක්. රතුලූනුවල පවතින ඔෟෂධීය ගුණ රාශියක් අතරෙන් කිහිපයක් කීවොත් ආහාර රුචිය වඩවන්නත්, ...

Read More »

අවංක ලාංකික සිසුවාට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

මෙල්බන් නුවර හොම්ස්ලන්ඩ් සරසවියේ සිසුවෙකු වු චමිදු අමරසිංහ තම ඉගෙනුම් කටයුතු කරගෙන යෑම සදහා කෙටිකාලින රෑකියාවක් කෙළේය. 2011 වර්ශයේ අගොස්තු මස එක්තරා දිනක ඩොක්ලෑන්ඩ් හි චෑනල් 9 රුපවාහිනි නාලිකා ගොඩනෑගිල්ලේ සේවය කරමින් සිටියදී වෑසිකිළියක් මත තිබි ඔස්ට්‍රෙලියානු ඩොලර් ලක්ෂයක් හමුවිය. එම මුදල්වල හිමිකරුවකු නොසිටි නිසා ඔහු එම මුදල් පොලිසියට බාරදිමට ක්‍රියා කෙළේය. මේ අතර පරිගනක තාක්ෂණය පිළිබඳ වෑඩිදුර අධ්‍යාපනය ලෑබිම ...

Read More »

ලේසියට කන්නට බැරි කජු මදයේ කතාව

සිංහල දමිල අලුත් අවුරුද්දේ පිසෙන ආහාර වර්ග අතරින් සුවිශේෂී වටිනාකමක්‌ හා ප්‍රවීණ රසයක්‌ ඇත්තේ කිරි කජු මාළුවටය. අවුරුදු සමයට ම කජු ගස්‌වල කජු සෑදී කජු මාළුව අවුරුදු මේසයටම වඩින්නේ මහා සාඩම්බර ලීලාවෙන් අනිකුත් වෑංජනද අභිබවමිනි. කජු මාළුව එපමණ රසවත් වූවාට, කජු ගෙඩිය පසුපස ඇති කතාව නම් එතරම් රසවත් නැත. කජු කන තරම් එය සකස්‌ කිරීම ලේසි ද නැත. ඇත්තෙන්ම කජු ...

Read More »

දීර්ඝායුෂ ලබා දෙන ශීර්ෂ සම්බාහනය

පංච කල්‍යාණය වනාහි කාන්තාවකට ඉතා අගනා සම්පතකි. ආභරණයකි. එයිනුත් කේශ කල්‍යාණයට හිමි වන්නේ ඉහළ ස්ථානයකි. නීරෝගී කෙස් කළඹක් පවත්වා ගෙන යාම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සිහිනයක්. වර්තමානයේ බොහෝ දෙනා විවිධ වූ විලාසිතා අනුගමනය කිරීමට යෑම නිසා සිදුවන්නේ උපතින් ලැබූ වටිනා කෙස් කළඹ විනාශ කර ගැනීමයි. ආයුර්වේද ‍පොත පතෙහි සම්බාහනය යන්න භාවිත නොවුණද සම්බාහනය යන්නට සමාන අර්ථය දෙන පද රාශියක් සඳහන්වේ. ඒ ...

Read More »

හෙළ ලක්දෙරණේ ශ්‍රීවිභූතිය කියාපාන පොලොන්නරුව ගල් විහාරය. යුනෙස්කෝ සංවිධානය වර්ෂ 1981 සංරක්ෂණය කර ලෝක උරුමයක් ලෙස නම් කිරිම.

ඹ්නෑම දේශයක දියුණුව, ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්ර-තිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතු කරුණක් බව අප සැවොම දනිමු. දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන් අතීත රඡවරු සහ රැඡිනියෝ අතීතයේ සිය පාලනය ගෙන ගියහ. පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය. ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ...

Read More »