Ceylon Events in UK

ලක් දැරියගේ අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි.

ඇමරිකාවේ ටෙනසි ප‍්‍රාන්තයේ හැරෝගේට්හි වාසය කරන ඉයුජීන් ද සිල්වාගේ එකම අරමුණ වන්නේ ඇමෙරිකා ආරක්ෂක ලේකම් වීමයි. ශී‍්‍ර ලාංකික ඇය මේ දක්වා ලබා ඇති ජයග‍්‍රහණ දෙස බැලීමේදී කවදා හෝ ඇය තම අරමුණ කරා යතියි සැකයක් ද නැත. මේ සා දස්කමක් කිරීමට සැරසෙන ඉයුජීන් 14 වියැතිය.තරුණ විය බොහෝ දෙනාට විවිධාකාර දේ වෙනුවෙන් හිස වෙහෙසකිරීමට මංපෑදුවත් ඉයුජීන් ඒවාට සූදානම් නැත.ඇයට පැහැදිලි අරමුණක් ඇති ...

Read More »

හයියාන් විපතට පත්වූවන්ට ආධාර පිණිස බෙකම්ගෙන් ඇඳුම් පරිත්‍යාගයක්

පිලිපීනයේ හයියාන් සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් සඳහා ආධාර ලබාදීම පිණිස ජනප්‍රිය පාපන්දු තරුවක වූ ඩේවිඩ් බෙකම් හා ඔහුගේ බිරිඳ වික්ටෝරියා බෙකම් ඔවුන්ගේ ඇඳුම් තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙම ඇඳුම් තොගය ලන්ඩන් නගරයේ සුබසාධන වෙළෙඳසලකදී වෙන්දේසි කිරීමට නියමිතය. ‘Jimmy Choo’ සපත්තු සහ ‘Dolce and Gabbana’ ඇඳුම් සහිතව ඇඳුම් පෙට්ටි 20ක් බෙකම් මෙලෙස පරිත්‍යාග කර තිබේ. මෙම ඇඳුම් පවුම් 600ත් 800ත් අතර ...

Read More »

චාල්ස්‌ කුමාරයා නැවතුන බණ්‌ඩාරනායක මහ ගෙදර

චෝගම් සඳහා ප්‍රධාන ආරාධිතයාලෙස පැමිණි චාල්ස්‌ කුමරු සිය නවාතැන වශයෙන් තෝරා ගෙන තිබූ, ටින්ටගල් බුටික්‌ හෝටලයේ හිමිකරු වන්නේ උදයශාන්ත් ජයන්ත ප්‍රනාන්දු ය. 1949 වසරේදී කොළඹදී උපන් ඔහු සිය පාසල් අධ්‍යාපනය හැදැරුවේ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලෙනි. වයස අවුරුදු දහනවයේදී යුරෝපයේ සංචාරය කළ උදයශාන්ත් නෙදර් ලන්තයේ ඇම්ස්‌ට්‍රඩෑම් හි මාස්‌ට්‍රීච් හෝටල් පාසලෙන් හෝටල් පිළිබඳව විධිමත් හැදැරීමක්‌ සිදු කළේය. හෝටල් පිළිබඳ ඉගෙනුමට අමතරව ලන්දේසි ...

Read More »

Sanga and Kule led sri lanka to tremendous victory against England

Sri Lanka’s seven-wicket win over England means all four teams in Group A are still in with a chance of making the semifinals A magnificent unbeaten 135-ball 134 from Kumar Sangakkara and three stroke-filled contributions, including an audacious 30-ball half-century from Nuwan Kulasekara, led Sri Lanka to an emphatic seven-wicket win against England at The Oval on Thursday (June 13). ...

Read More »

Dilshan and Jayawardena reprimanded for excessive appealing

Sri Lanka’s Tillakaratne Dilshan and Mahela Jayawardena have been officially reprimanded after pleading guilty to a Level 1 breach of the ICC Code of Conduct during the ICC Champions Trophy 2013 match against New Zealand in Cardiff on Sunday. Dilshan and Jayawardena were found to have breached Article 2.1.5 of the ICC Code of Conduct for Players and Player Support ...

Read More »

SLSTouch RugbyUK

Annual Sri Lanka School’s Touch Rugby Festival will be held on 23rd of June at Staines Rugby Football Club (The Reeves), Snakey Lane, Hanworth, TW13 7NB from 9 am to 9 pm. This is one of most exciting event of the year which is organised by Sri Lanka Touch Rugby Association in United Kingdom. Which brings the old boys of ...

Read More »

Frontline Socialist Party Joins May Day March

London May Day march, organised by various political movements and trade unions was joined by Frontlinesocialist party and the members of the movement for equal rights. The members from both movements were carrying placards read against racism and extremism of religion. May Day march started at 12.00 noon from Karl Marx memorial library and marched along all the main streets ...

Read More »

“Lankans Voice” SINGING COMPETITION IN UK – 2013

  APPLY BEFORE THE 30TH MARCH 2013 TO BE A CONTESTANT AT THE “Lankans Voice” SINGING COMPETITION IN UK- 2013: The team at 1+1= is delighted to announce our Year 2013 event “Lankans Voice” singing competition in UK. The event is open to all Sri Lankans living in UK or will be living in UK at least until the end ...

Read More »

‘ඔබ නැතිව ඔබ එක්ක‘ ලන්ඩන් චිත්‍රපට උළෙලට

ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්නන විතානගේ ගේ අලුත් චිත්‍රපටය ‘ඔබ නැතුව ඔබ එක්ක‘මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලට තෝරා ගෙන ඇත. තිර රචනයත් සිනමා රූප රාමුත් අශ්චර්යවත් ලෙස යොදා ගනිමින් ප්‍රසන්න විතානගේ ඔහුගේ හොඳම චිත්‍රපටය නිපදවා ඇතැයි ලන්ඩන් චිත්‍රපට උළෙලේ සංවිධායකයෝ කියති. යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ...

Read More »