Ceylon Events in UK

ලන්ඩනයේ එල්ලේ තරගයක්

ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිදානය කල එල්ලේ තරගයක් මීට දින කීපයකට පෙර පැවතුනා. හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට ගෙනයාමේ අරමුණින් පැවතුනු මෙය සංවිධානය කලේ , අතුල දස්සින බෞද්ධ සංස්කෘතික මධ්‍යස්තානය සහ ශ්‍රී ලංකා යුත් නම් සංවිධාන එකතුවයි. එක කණ්ඩායමකට දස දෙනෙකු බැගින් සහභාගී වූ, කණ්ඩායම් රාශියක් මෙදින සාමකාමීව සහ ඉතාමත් විනෝදයෙන් තරග කරනා ආකාරය සිලෝන් රේඩිඕ මාධ්‍ය කණ්ඩායමට දක්නට ලැබුනා. ...

Read More »

තෙවෙනි ඇසින් දුටු උතුරු නැගෙනහිර

ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර යුද්දයෙන් සිදූවු විනාශයන් සහ වර්තමාන සංවර්ධනය පිළිබද තෙවෙනි ඇසින් දුටු ආකාරය ලන්ඩන් නුවර ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේදී පැවැත්වු ප්‍රදර්ශනයක් මගින් පසුගිය දිනක අනාවරනය කරනු ලැබුවා.           Share

Read More »

රටේ නම බබළවන අපේ ඔලිම්පික් කොල්ලා

ඔහු නමින් අනුරුද්ධ කුරේ මේ වනවිට එංගලන්තයේ ජීවත් වන ඔහු ලන්ඩන් 2012 ඔලිම්පික් උළෙලෙහි මැරතන් තරඟයෙහි ශ්‍රී ලංකා නියෝජනයයි. ඔහු මෙම තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව තුල පැවැත්වූ තේරීම් තරඟයකින් හෝ අඩු තරමේ ශ්‍රී ලංකික අපගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නොවීම එහි විශේෂත්වයයි. ඔහු සතියකට සැතපුම් 90ට වඩා දුවයි. එංගලන්තයේ සීතල දේශගුණය මැද, ඔහුගේ රැකියාව කරන අතරතුර තනිව පුහුණුවීම් යෙදෙමින් ඔහු ...

Read More »