Wednesday , 16 October 2019

Ceylon Gossip

වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් පසු අගමැතිගෙන් ප්‍රකාශයක්‌

වැඩිකළ දසදහසෙන් 2000ක්‌ ජනවාරියේ සිට වැටුපට වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුවත් බස්‌සයි රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක්‌ ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක්‌ කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව ...

Read More »

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක මුදල අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 7 දෙනකු එරට රජයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක්‌ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැති හියුගෝ ස්‌පාරේ මහතා වෙත ඉදිරිපත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඊළාම් ජාලය සමග සබඳකම් පවත්වන සියබ්හේන්a මැක්‌ඩෝනා ජෝන්a රයින්, ජෝන් මෑන්, ස්‌ටිපන් පවුන්, වෙස්‌ ස්‌ට්‍රිරිටින්, ස්‌ටිපන් ටිම්ස්‌ සහ ...

Read More »

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. මෙලෙසින් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පායන අලුත්ම තරුව ලාංකික සම්භවයක් ඇති ජැකලින් ෆර්නැන්ඩස් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ. ජනප්‍රිය නළු සුරාජ් පන්චෝලි සමඟ සංගීතමය වීඩියෝ පටයක රංගනයට ද එක්වෙමින් ජැකලින් මේ ගායනයට එක්වෙනවා. ජැකලින් සමඟ මෙහි පසුබිම් ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු වන ගුරින්දර් ...

Read More »

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (25 වැනිදා) එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. අද පස්වරු 2.30 ට කී‍්‍රඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු සිවුවැනි දිනයේ තරගය පැවැත්විය නොහැකි යයි පස්වරු 3.00 ට නිවේදනය කළහ. තරගයේ අවසන් දිනය වන හෙට (26 වැනිදා) පෙරවරු 9.45 ට ...

Read More »

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි. ඊයේ රාතී‍්‍ර 11 යි 45ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් මෙම රාති‍්‍ර සමාජ ශාලාවට කඩා වැදී එහි හිමිකරු ඇතුළු ...

Read More »

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති විද්වත් හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ යුද සමයේදී එල්ල වූ තර්ජන හේතුවෙන් එවැනි බංකරයක අවශ්‍යතාව දැනී තිබුණු බවත්, ඒ අනුව එය ඉදි කළ ...

Read More »

මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115

මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන් 1115 දෙනකු සිටින බවත් ඉන් 600 දෙනකු ඇපෑල් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා කියයි. එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් අවශ්‍ය කටයුතු තුන් මාසයකින් සැපයිය හැකි බවත් එසැණ කළ විමසිමකදී කොමසාරිස් කීවේය. බෝගම්බර බන්ධනාගාරය දැන් පල්ලෙකැලේ. වැලිකඩ එල්ලුම්ගහක් තිබෙනවා. වදක තනතුරු දෙකේ සම්මුඛ පරීක්ෂණ සති තුනකින් පවත්වනවා. ඉල්ලුම්පත් 15ක් ලැබී ...

Read More »

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි. එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.මෙහිදී  හිටපු ජනාධිපතිනිය විසින්  යෝජනා කිහිපයක්  ඉදිරිපත් කර ඇති අතර ඒවාට ප්‍රතිචාර නොදක්වන්නේ නම්  දේශපාලනික ...

Read More »

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන අපේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට. මිනිහ පෙරේදා මැදමුලනට එන්නැතුව මෛත්‍රී එක්ක පන්සල් ගිහින් මීඩියාවල ෆොටෝ දාගෙන ගානට මෛත්‍රීව ඇන්දුවා. ඉතුරු ටික මම බලාගන්නම්’ යනුවෙන් හිටපු ජනාධිපති පී. මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පෙරේදා (03) රාත්‍රියේ බස්නාහිර පළාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ...

Read More »

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. හිරුණිකා එම කරුණ සනාථ කරමින් සිය ෆේස්බුක් ගිණුමේ ඇයගේ හා තරුණයෙකුගේ අත්දෙක දැක්වෙන ඡායාරූපයක් පළ කර තිබේ. ඉතා චාම් අයුරින් එම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර තියෙන බවත් 20 දෙනෙකුට පමණ මේ අවස්ථාවට ආරාධනා කර ඇති බවත් වාර්තා වේ. ඇය සමඟ අතිනත ගන්නේ ...

Read More »