Wednesday , 19 February 2025

Ceylon Gossip

බාගෙට පිළිස්සු මළ සිරුරක් වෑන් එකක

තරුණයකු ඝාතනය කොට සිරුර පුළුස්සා වෑන් රියකින් රැගෙන යමින් සිටි සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතරින් දෙදෙනකු පිළියන්දල ප්‍රදේශයේ දී සහ අනෙක් දෙදෙනා අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තරුණයකු ඝාතනය කර, සිරුර පුළුස්සා වෑන් රියකින් රැගෙන යමින් සිටිය දී අතුරුගිරිය පොලිසිය විසින් කහන්තොට ප්‍රද්ශයේ දී පසුගියදා(23) රාත්‍රී ...

Read More »

විත්‍යා මැරූ හැටි ඝාතකයින් හෙළි කරයි

පුන්කඩතිව් මහා විද්‍යාලයේ ඉගනුම ලැබූ විද්‍යාගේ ඝාතනය පිළිබද සැකකරුවන් පොලිසියට කට උත්තර දී ඇත. විද්‍යාගේ පියා අංශ භාග රෝගියෙක් වුවත් දරු දුකෙන් තම දියණියගේ අකල් වියෝව ගැන විලාප නගිමින් සිටි. විද්‍යා සිද්ධිය වූ දින උදෑසන තම පියාගේ වැඩ කටයුතු අවසන් කර පාසල් යන අතර මග මේ පපතරයින්ගේ ග්‍රහණයට හසුවී ඇත. එකම පවුලේ සහෝදරයින් තිදෙනකු වන සිවකුමාර් නැමැත්තා සහ අනෙක් දෙදෙනා ...

Read More »

“නිළියක් බඳින එක ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ trend එකක් “

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරුවකු වූ දිමුත් කරුණාරත්න පසුගියදා විවාහ ජීවිතය ආරම්භ කළා. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඔහු අතිනත ගත්තේ රංගන ශිල්පිනියක වූ අනුරාධා කුරුකුලසූරිය සමගිනි. ඔවුන් දෙදෙනාගේ යුග දිවියේ ආරම්භය පිළිබඳ මෙවර රිවිසරසි පිටු අතරේ තබන්න අපි කල්පනා කළා. මේ ඔවුන් ගැනයි. රන්හුයෙන් දෑඟිලි බැඳගන්න අනුරාධාව ඔබට මුණ ගැහුනේ කොහොමද කියලා මුලින්ම කතා ...

Read More »

පෙම්වතියට සුභ රාත්‍රියක් කියා සදා නින්දට ගිය පෙම්වතා

නිවසේ සිටි ආත්තම්මා පොල් ගේන්න පිටත්කර යවා 21 හැවිරිදි තරුණයකු තම නිවසේ කාමරයේ සාරියක්‌ ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගොස්‌ තිබේ. එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ හොරතැපොල දලුපත්තෑව වත්තේ පදිංචිව සිටි 21 හැවිරිදි රණතුංග මුදලිගේ ධනුෂ්ක රොෂාන් නමැති තරුණයෙකි. මව, පියා සහ එක්‌ සොහොයුරෙකු ඉතාලියේ සේවය සඳහා ගොස්‌ ඇති අතර මියගිය තරුණයා සිය මිත්තනිය සමග නිවසේ කල්ගතකොට ඇත. ඊයේ (22 දා) උදේ 7.30 ...

Read More »

රාජා මහේන්ද්‍රන්ට එරෙහිව නඩුදැමීම අනිවාර්යයි!

තමාට එරෙහිව ද්වේශ සහගත හා අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමට එරෙහිව සිරස මාධ්‍ය ආයතනයට සහ රාජෙන්ද්‍රන් රාජාමහේන්න්ද්‍රන් මහතාට අනිවාර්යෙයෙන්ම නඩු පැවරීමට ක්‍රියා කරන බව ටී.වී දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා පවසයි. සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක ...

Read More »

කරදර කරන නිසා ගුරුවරයා මරලා

බගවන්තලාව, බොගවාන වතුයායේ ද්‍රවිඩ පාසලක ගුරුවරයෙක් තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර තිබේ අද අළුයම 5ට පමණ ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුකර ඇත. ඔහු වැටී බෝතලයක් ඇණී මෙම මරණය සිදු වූ බවට පවසමින් සැකකරු විසින් බගවන්තලාව රෝහලට ඔහුගේ සිරුර බාරදීමේදී ඒ පිළිබ`ද සැක සිතූ බගවන්තලාව දිස්ති‍්‍රක් වෛද්‍ය නිලධාරී ඒ.ඒ.කේ. ජයසූරිය මහතා මේ පිළිබඳව පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් මත පොලිස් ...

Read More »

අතවරයට පත් දැරියකට පොලිසියෙන් ගහලා

අතවරයට පත් වූ දැරියක පරීක්‍ෂණ සඳහා යෑයි කියමින් රැගෙන ගොස්‌ ඇයට පහර දුන්නේ යෑයි කියන කල්පිටිය පොලිසියේ කාන්තා පොලිස්‌ කොස්‌තාපල්වරියන් දෙදෙනකු ලබන 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ආණමඩුව දිසා විනිසුරු රංග දිසානායක මහතා පෙරේදා (19 වැනිදා) නියෝග කළේය. ආණමඩුව – මහ උස්‌වැව ප්‍රදේශයේ පදිංචිව සිටි පහළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර දැරියකට පෙම්වතා විසින් අතවර කළ බව කියන පැමිණිල්ලකට අනුව කාන්තා ...

Read More »

අසභ්‍ය ඡායාරූප පෙන්වා මුදල් ගැරූ කතක්

සිය අනියම් සැමියා සමග හොර රහසේ පෙම් සුව විඳිමින් දෙදෙනාගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථන කැමරා කාචයට අසුකර ගනිමින් අනියම් සැමියාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්‌ෂ ගණනක මුදල් සූක්‍ෂම අන්දමින් වංචා සහගතව ලබාගනිමින් පසුව ඔහු තමාට හිරිහැර කරන ලද බවට මතුගම පොලිසියට පැමිණිල්ලක්‌ කළ බව කියන කාන්තාවකගේද ඇයගේ අනියම් සැමියාගේද ජංගම දුරකථන ඡායාරූප පිළිබඳව පරීක්‍ෂණ පවත්වා වාර්තාවක්‌ ලබාදෙන ලෙස මතුගම අතිරේක ...

Read More »

හිටපු රණ විරුවෙක් බාල වැඩක

15 හැවිරිදි වයසේ පසු වූ බාල වයස්‌කාරියන් තිදෙනකු දූෂණය කොට ඇති හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයතු ගම්පළ කුරුඳුවත්ත ප්‍රදේශයේ තවත් අවුරුදු 15 ක වයසේ පසුවූ බාල වයස්‌කාරියක්‌ පැහැරගෙන ගොස්‌ රඳවාගෙන අතවර කිරීමේ චෝදනාවට ලබන 27 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පළ මහෙස්‌ත්‍රාත් උපුල් මහතා නියෝග කළේය. මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ හඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ගම්පළ කුරුඳුවත්ත ප්‍රදේශයේම ...

Read More »

අපි රෑ එළිවෙනකල් ඇඳුම් මාරු කලා

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර කලාශිල්පීන් කිහිපදෙනෙකු ද සිටිනවා. උපේක්ෂා ස්වර්ණමාලි (පබා) සහ මාලනී ෆොන්සේකා ඔවුන්ගෙන් දෙදෙනෙක්. මේ දෙදෙනා පෙරේදා (අප්‍රේල් 20) රැය පහන් කළේ පාර්ලිමේන්තු සභා ගැඹ මධ්‍යයේයි. ඔවුන් සමග තවත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ද පාර්ලිමේන්තු සභා ගැඹ මධ්‍යයේම එදින රැය පහන් කළා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්ණ කිරීමක් සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමිර්ශන කොමිෂන් සභාව හමුවට ...

Read More »