Ceylon Gossip

සිසුවිය දූෂණය කරද්දී වීඩියෝ කරලා

කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් වන අයුරු වීඩියෝ ගත කර ඇති බවත්, සිසුවියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනකු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයකු බවත්, ඔහු එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය වීඩියෝ ගත කර ඇති බවත් එහි ආරංචිමාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ගෙන් කෙනෙකු ස්විස්ටර්ලන්ත පදිංචිකරුගේ භාර්යාව දරුවන් සහ නැන්දනියට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් ...

Read More »

දෙරණේ හිමිකරු ගෙන් සිරසේ හිමිකරුට එන්තරවාසියක්

සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ සම කළමනාකාර  අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක්  ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ. ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට නීතිඥ සමන් සේනාධීර මහතා ...

Read More »

ශිරන්ති සාස්තරයක් අහන්න අංගොඩ ගිහින් වෙච්ච දෙයක්

සිය සොහොයුරා වන ශ්‍රී ලන්කන් ගුවන්සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහද කැටුව, අංගොඩ හිඹුටානේ රෝහල වටරවුම පාරේ පවත්වාගෙන යනු ලබන දේවාලයකට සාස්තර අසා, සෙත්ශාන්ති කරගැනීම සඳහා ගොස් ඇති හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එහිදී අකරතැබ්බයක් සිදුවී ඇතැයි වාර්තා වේ. මේ දිනවල දිවයින පුරා දේවාල ගානේ යමින් තම පවුලට සිදුවී ඇති විපත්තියෙන් ගැලවීම සඳහා දෙවිපිහිට පතන ශිරන්ති මැතිනියට හිඹුටාන දේවාලයේදී අසන්නට ...

Read More »

ඊළඟ ට යෝෂිත ?

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී ඝාතනය කිරීමට ප්‍රධාන සැකකරුවෙකු ලෙස යෝෂිත රාජපක්ෂ ඉදිරි සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. 2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති අතර ඒ සදහා ...

Read More »

සිසුවිය දුෂණය කළේ අයිය මලෝ තුන් දෙනෙක්

පුන්කුඩුතිව් මහ විද්‍යාලයේ සිසුවියක වන ශිවලෝගනාදන් වින්ත්‍යාව දූෂණය කර, ඝාතනය කළ චෝදනාව මත පුන්කුඩුතිව්හි එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකුව අත් අඩංගුවට ගෙන ඇත. පුන්කුඩුතිව් 09 වන කොටසේ පදිංචි රවි හෙවත් 40 හැවරිදි පුබාලසිංහම් රත්නකුමාර්, සෙන්දිල් හෙවත් 34 හැවරිදි පුබාලසිංහම් ජෙයකුමාර්, සින්නාම්බි හෙවත් 32 හැවරිදි පුබාලසිංහම් තවකුමාර් යන තිදෙනාව අත් අඩංගුවට ගෙන ඇත. සහෝදරයින් වන මොවුන් තිදෙනා එක්ව මෙම තරුණියව පැහැර ගෙන ...

Read More »

“හාමිනේට ඊළඟට මොකද වෙන්නේ?”

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මින් ඉදිරියට අධිකරණයෙන් කරන ඉල්ලීම මත ඇයට අදාළ නඩුවේ ක්‍රියාමාර්ග තීරණය වනු ඇතැයි නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසා ඇති බවට වාර්තාවේ. වීරවංශ මහත්මිය ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් භාවිත කර ඇති බව තහවුරු වි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. වරද පිළිගන්නා විත්තිකරුවෙකුට ...

Read More »

මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු විදුහල්පති වරද පිලිගනියි

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීමට එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලීම, ඇයගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත්කිරීම ඇතුළු අධි චෝදනා හතරකට වරද පිළිගත් කොට්ටාව ආනන්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සිදුකර ඇති නින්දිත ක්‍රියාව අනුව එවැනි උත්තරීතර රැකියාවක යෙදීමට ඔහු තවදුරටත් නුසුදුස්සෙකු බව ඊයේ (15) ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විත්තිකරු හට අට වසරක සිර දඬුවමක් නියම කරමින් එම ...

Read More »

ශෂි සිව්වන සිල්පදය බිඳලා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට දැනුම් දුන්නේය. මීට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවල වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට රහස් පොලිසිය ඉදිරිපත් කළේය. එම වාර්තාව වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ...

Read More »

75 ආච්චිලා ගණිකා සේවයේ

පවතින ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තරුණ වියේදී ගණිකා සේවයෙහි යෙදුණු දැනට අවුරුදු 70 – 75 වයසේ පසුවන ලිංගික ශ්‍රමික කාන්තාවන් යළි ගණිකා සේවයට පැමිණීම වැඩි වෙමින් පවතින බව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම පාහේ මෙම තත්වය දක්‌නට ලැබෙන අතර ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන වැඩි දෙනා වයස අවුරුදු 15-16 වයස්‌වල පසුවන පාසල් සිසුන් බවද හෙළිවී ඇත. මෙම තත්ත්වය ...

Read More »

වයස අවුරුදු 13යි – කසාදයක් ඉල්ලයි

තමාට ඉක්‌මනින් විවාහයක්‌ කර දෙන ලෙසට පියාට බල කර පසුව ඉනිමගක ආධාරයෙන් නිවසින් (නිවසේ තාප්පයෙන්) පැන පලාගොස්‌ කොළඹ ගොල්ෆේස්‌ හි හුදකලාව සිට හමුවූ අවුරුදු 13 මාස 10 වියෑති දැරියකගේ ආරක්‍ෂාව සඳහා ඇය ගැලවීමේ හමුදාවට භාරදීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය. මෙම දැරිය මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් (49241) එම්. එන්. ජිනදාස මහතා විසින් අධිකරණය හමුවට ...

Read More »