Wednesday , 19 February 2025

Ceylon Gossip

මහින්ද ආපහු හැරෙයි? ඡන්දෙට එන තීන්දුව අස්කරගනී?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂය පිළිබඳ තීන්දුවක් අද ප්‍රකාශයට පත්කරන බව සන්ධානයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. ඒ සඳහා බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ටී.බී.ඒකනායක, පවිත්‍රා වන්නිආරච්චි සහ පියසිරි විජේනායක යන මහත්ම මහත්මීන් ...

Read More »

නරුම සැමියෙක් බිරියගෙන් පළිගත් හැටි

පුත්තලම නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දිගදුර යාමෙන් සැමියා බිරියගෙන් පලිගැනීම සදහා තම දොළොස් හැවිරිදි පුතුට මන්නා පිහියකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කලැයි දරුවාගේ පියා නවගත්තේගම, තරනගස්වැව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි. මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව තිබුණේ නවගත්තේගම තරනගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකි. මොහු තම බිරිද සමග කලක පටන් තිබූ පවුල් ආරවුලකට පලි ගැනීමක් ...

Read More »

“මේ මරණයට හේතුව මගේ නැන්දම්මා “

‘මගේ බිරිඳගේ මවත්, බිරිඳගේ සහෝදරයනුත්, ඔවුන්ගේ බිරින්දෑවරුනුත් මගේ මරණයට වගකිව යුතුයි’ කරන ලද ගනුදෙනුවලින් අතුල අත ඇති ලක්‍ෂ 27 ක මුදල දුවගේ නමට බැංකුගත කරන්න” යෑයි ලිපියක්‌ ලියා 21 දා දහවල් පානදුර දුම්රිය නැවතුම්පළට නුදුරු දුම්රිය මාර්ගයේදී ධාවනය වූ දුම්රියට පැන සිය දිවි නසාගත් එක්‌දරු පියකු ගැන පානදුර පොලිසියෙන් වාර්තා වේ. මියගොස්‌ ඇත්තේ පානදුර අළුබෝමුල්ලේ පදිංචි 45 වියෑති එක්‌දරු පියෙකි. ...

Read More »

නළුවාගේ ඝාතනය පිටුපස කාන්තාවක් ?

මහරගම අවන්හලක්‌ තුළදී රංගන ශිල්පියෙක්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ ඊයේ (30 වැනිදා) දහවල් මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. මෙම ඝාතන සිද්ධියෙන් පසු පලාගිය කාන්තාවක්‌ සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. පෙරේදා (29 දා) අලුයම මෙම ඝාතනය සිදුකළ අතර පන්නිපිටිය රණවක පාරේ පදිංචිව සිටි ඉන්දික රත්නායක (44) නමැති දෙදරු පියකු ඝාතනයට ...

Read More »

විනිසුරුවරයා මෙහෙකාරියට හිරිහැර කළ හැටි

ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයකුගේ නිල පිස්තෝලයෙන් පහරකෑමට ලක්වූ බව කියන නිවෙසේ මෙහෙකාර කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙම මෙහෙකාර කාන්තාව තමන්ට සිදුකරන හිංසාවන් දරාගත නොහැකි බව පවසමින් 27දා රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් පසුගිය 15 දා මෙම ...

Read More »

මහ ඡන්දේ අගෝස්තු 17 – නාම යෝජනා 6 වෙනිදා සිට

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නියෝගයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය. 2015 ජුනි මස 26 වැනි සිකුරාදා අංක 1920/20 ගැසට් නිවේදනය අනුව ලබන අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන නියම කර ඇත. නව පාර්ලිමේන්තුව සැප්තැම්බර පළමු වැනි දා රැස්වීමට නියමිතය. මහ මැතිවරණ සඳහා නාමයෝජනා බාර ගැනීම ජුලි හය වැනිදායින් ආරම්භ ...

Read More »

කැන්ටිමේ අංකල් ගේ වැඩ මාට්ටු

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු එහි ආපන ශාලාවේ සේවකයකු විසින් අපයෝජනයට ලක්‌ කරනු ලැබීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‌ෂක අධිකාරියට පැමිණිල්ලක්‌ ලැබී ඇත. දහය ශ්‍රෝණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා කොළඹ පාසලට පැමිණ ඇත්තේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබමිනි. එලෙස පැමිණීමෙන් පසු පාසල් නේවාසිකාගාරයේ සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති සිසුවාට ආපන ශාලාවේ සේවකයා නිතර නිතර ආහාරපාන ලබාදී සිය අවශ්‍යතාවන් ...

Read More »

ප්‍රේමයට දිවි දුන් සරසවි දියණියක්

පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු සිසුවියක් යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ප්‍රේම සම්බන්ධයක් මත ඇති වු සිත් තැවුලක් ඊට හේතු වන්නට ඇති බව සඳහන්. පලෙයි පොලිසිය පැවසුවේ 24 හැවිරිදි පානුශා ශිව ප්‍රකාස් නමැති පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලැබූ තරුණියක් එලෙස  නිවස තුළදි සාරියකින් ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට ...

Read More »

ඇමතියෙක් ගෑණු හොරකමේ

මෑතකදී හොංකොංවලට යාබද චීන කැසිනෝ කොළනියක සංචාරය කළ ප‍්‍රධාන අමාත්‍යවරයකු ඔහු සමග එහි සංචාරය කළ විවාහක කන්තාවක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම අමාත්‍යවරයා පැහැරගෙන ගොස් ඇත්තේ කොළඹ හතේ පදිංචිව සිටි රජයේ ආයතනයක ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයකුගේ බිරියක් බව ද පැවසේ. අදාළ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විසින් තම බිරිය පැහැරගෙන ගොස් ඇති බවට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ. මෙකී ...

Read More »

පදික වෙළඳාමට ජනපති නියෝගයක්

කොළඹ නගරයේ පදික වෙළෙඳාම සඳහා අවසර ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ මහනගර සභාවට උපදෙස් දී තිබෙනවා.කොලඹ නගරාධිපතිවරයාට,පොලිස්පතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ පදික වෙළදුන් සදහා වෙන්කර ඇති ස්ථානවල හැර අනෙක් ස්ථානවල වෙළද කටයුතු සිදුකිරීමට ඉඩ නොදෙන ලෙසයි. මෙම අවසරය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත ලබාදුන් බවයි කොලඹ පුරපතිවරයා සදහන් කරනු ලැබුවේ. කෙසේ වෙතත් ...

Read More »