Wednesday , 19 February 2025

Ceylon Gossip

එක ගොවියෙකුගෙන් වී කිලෝ 2000 බැගින් මිලදී ගනී.

නව රජය ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් ප්‍රකාශයට පත් කළ සහතික මිලට වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මෙවර මහ කන්නයේ අස්වැන්නෙන් එක් ගොවියෙකුගෙන් අවම වශයෙන් වී කිලෝ 2000ක් වත් අවමය මිලදී ගැනීමට රජය අපේක්ෂා කරනු ලබන අතර ගොවියාට නිසි මිල ලබාදීමේ ප්‍රතිපත්ති අනුව මෙය ක්‍රියාවට නගනු ලැබේ. ඒ අනුව වී මිලදීගැනීම ...

Read More »

හිටපු ප්‍රවාහන ලොක්කාටත් මාංචු.

-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති කාර්යාල ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ කීර්ති දිසානායක මහතා රහස් පොලිසියෙන් අද දහවල අත්අඩංගුවට ගෙන ඇත. තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. යතුරු පැදියක්, කාරයක් හා ජිප් රථයක් සම්බන්ධ තොරතුරු ලබා දීමට නොහැකි වීම මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. Share

Read More »

මතුගම කලාපයේ ප්‍රාථමික ගුරු දක්ෂතා අද මහජන පිටිය සරසයි.

අපේ ගුරුතුමා යයි තවමත් ස්කෝලේ ගීතයට අරුතක් සපයමින් මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශය ගුරුවරුන්ගේ ක්‍රිඩා උළෙල මතුගම මහජන ක්‍රිඩාංගනයේ අද දිනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනු ලැබෙයි. ඒම ක්‍රීඩා උත්සවයට මතුගම – අගලවත්ත – වලල්ලාවිට – පාළින්දනුවර – අධ්‍යාපන කොට්ඨාසවල සිංහල දෙමල මුස්ලිම් පාසල් 125 ක ගුරුවර ගුරුවරියෝ 600 පමණ ඊට එක්ව ඇත. ඒහිදී සමස්ථ ජයග්‍රහණය දිනා ගැනීමට වලල්ලාවිට කොට්ඨාසයට හැකියාව ...

Read More »

ගෝඨාභයගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හොර රහසේ පවත්වාගෙන ගොස් තිබූ බව කියන ආයුධ ගබඩාව සහ ඇවන්ගාඩ් ආයුධ නෞකාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය ඊයේ (13) ප්‍රකාශ ලබා ගන්නා ලදී. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පත් කළ රහස් පොලිස් නිලධාරීන් තිදෙනකු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඊයේ ගොස් මෙසේ ප්‍රශ්න කිරීම සිදු කර ඇති අතර පැයක පමණ කාලයක් ...

Read More »

ඇස් රෝහලේ වර්ජනයක්

-වැටුප් නතර කළැයි කියන සිද්ධියකින් පසුව මිය ගිය බව කියන සුළු සේවකයකුගේ ප්‍රශ්නයක් මත කොළඹ ඇස් රෝහලේ කනිෂ්ඨ සේවකයෝ පාලනාධිකාරය ඉවත් කරන්නැයි කියමින් අද (13) පැය අටක් පමණ වැඩ වර්ජනයක යෙදුණහ.මේ නිසා දහස් ගණන් රෝගීහුද අසරණ වුහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මහිපාල හේරත් මහතා පවසනුයෙ කරුණු සොයා බලා ලබන විසි වැනිදා තීරණයක් දෙන බවයි. ඒය පැවසීමත් සමඟ යළි සේවකයෝ වැඩ අරඹන ...

Read More »

2500කින් අපෙත් වැටුප් වැඩි කරන්න

නව රජයේ අතුරු අයවැයෙන් රාජය අංශයට දීමනා වැඩි වුව ද පෞද්ගලික අංශයට කිසිදු ප්‍රකිලාභයක් තවමත් ලැබී නැති බැවින් රුපියල් 2500ක වැටුපක් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස බල කරමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (12) පැවැත්වෙනු ලැබෙ. රජයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් වන ...

Read More »

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සත්දෙනෙකු සාමාජිකත්වය හැර යයි.

-විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු කොමිසමේ සාමාජිකයෝ 7 දෙනා (කොමිසමේ උප සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න හා සාමාජිකයින් වන අභය ගුණරත්න, සුබ්‍රමනියම් මොහාන්දාස්ථ මල්කාන්ති චන්ද්‍රසේකර, නලින් ද සිල්වා, සුදන්ත ලියනගේ යන මහාචාර්යවරු) ඉකුත් සඳුදා (9) උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇත. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ වෙනුවට නව සාමාජිකයන් ...

Read More »

කොරල් පර විනාශ වීමේ තර්ජනයට විසදුම් සෙවීමට විශ්ව විද්‍යාල සිසුන්.

-”කොරල් පර විනාශ වීමේ තර්ජනයක් පවතී” එම තර්ජනයට උපක්‍රමයක් ලෙස ජංගම විදුලි සන්දේශ ජාලය උපයෝගී කරගෙන කොරල් පර විනාශට බලපාන හේතු සොයා යාමේ පර්යේෂණ සරසවි දෙකක සිසුන් විසින් මේ දින වලදී සිදු කරනු ලැබේ. කොරල් පර ආශ්‍රීත මුහුදේ පරිසරය නිරීක්ෂණය කිරීමේ පර්යේෂණ මොරටුව විශ්ව විද්‍යාලය හා රුහුණ විශ්ව විද්‍යාලය මගින් සිදු කරගෙන යන බව මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලි ...

Read More »

නෙළුම් පොකුණ මාවත ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස අද සිට නම් දරයි.

-ආනන්ද කුමාරස්වාමී මාවත ලෙසින් කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) සුභ මොහොතින් විවෘත කරන ලදී. පසුගිය රජය මගින් එම මාර්ගය නෙළුම් පොකුණ මාවත ලෙස නම් කර තිබු අතර එය ඉතිහාසඥයකු මෙන්ම ප්‍රවීණ විද්වතකු වන නැසීගිය ආනන්ද කුමාරස්වාමි මහතාට අවමන් කිරීමක් ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසන ලදී. එම පැමිණිල්ල මත සොයා ...

Read More »

නුවරඑළිය අවදානම වැඩියි.

-හැටන් නුවරඑරළිය මාර්ගයේ බංගලා පෙදෙස ද, නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය අසල ද යළි පස් කඳු කඩා වැටී නාය යෑමේ අවදානමක් ඇති බව නුවරඑළිය මහා දිසාපති ඩි.පී.ජී කුමාරසිරි මහතා පවසයි. මේ දින වල නුවරඑළිය හැටන් , නුරඑළිය නානුඔය, නුවරඑළිය ගම්පොළ, නුවරඑළිය හග්ගල ප්‍රදේශයන්හි අධික මීදුම් තත්ත්වයක් පවතින බවද මහා එම දිසාපතිවරයා විසින් මහජනතාව දැනුවත් කිරිම වස් අනාවරණය කරනු ලබයි. ...

Read More »