වැලිමඩ, බොරලන්දේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති කිරිපිඩු දානමය පිංකමට හා ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා වේදිකාවේ හිඳගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම නිසි පිළිවෙළට සකස් කිරීමට කැපවන අයුරු කැමරා කාචයේ සටහන් විය. Share
Read More »Ceylon Gossip
සිසුවියන් 5 දෙනෙකුට අතවර කළ දෙදෙනෙක්
තම සිරුර සම්භාහනය (මසාඡ්) කර ගැනීමට යෑයි පවසා බාල වයස්‌කාර ශිෂ්‍යාවන් පස් දෙනෙකු (5) තම නිවසට වරින්වර හොර රහසේ කැන්දා එම ශිෂ්‍යාවන්ට නිල් චිත්‍රපට පෙන්වා මුදල් ලබා දී ඔවුන්ට වරින් වර ලිංගික අතවර කළ බව කියන ත්‍රිරෝද රථ රියෑදුරකු සහ ගොළු ව්‍යාපාරිකයකු මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්‌ඩායමක් විසින් 21 දා අත්අඩංගුවට ගෙන ...
Read More »වෙරළ අල්ලාගත් භයානක මාළුවෙක් ??
මෙරට දකුණු හා බස්නාහිර මුහුදු තීරයේ පිහිනීමට ගිය බොහෝ දෙනකුට පසුගිය සති කිහිපයේදී වේදනාකාරී අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. සමුදුරු ජලයේ පාවෙමින් තිබූ නිල් පැහැති ජල්ලියක් වැනි ද්‍රව්‍යයක් ශරීරයේ ස්පර්ශවීම නිසා අධික වේදනාව, කැසිල්ල, ඇඟ මත වේදනාව, ඉදිමුම හා හෘදයේ දුර්වලතාවලට ගොදුරුවීමට සිදුවූ බවද සඳහන් වේ. මෙලෙස මෙරට මුහුදු තීරයට පැමිණි සත්ත්ව විශේෂය ජෙලි ෆිෂ් නැතිනම් ලොඩියකු ලෙසට හඳුන්වනු ලැබුවද මොවුන් සත්‍ය ...
Read More »“ආණ්ඩුව හොරු ඇල්ලුවේ නෑ “
වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය දින 100 තුල වැඩ කල එකම ආයතනය එෆ් සී අයි ඩී ය හෙවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.ඔහු මෙම අදහස් පල කලේ අද පානදුරේ නගරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ එහිදී ඔහු පල කල අදහස් කිහිපයක්. දේදුනු ප්‍රජාතන්ත්‍රවාදය පාට පාට පාට ප්‍රජාතන්ත්‍රවාදය දෙවයි කිව්වා . උන්නැහැලා බලය ...
Read More »සුරූපිනියගේ කාර් ජාවාරම
කූලි පදනම මත ලබාගත් මෝටර් රථ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු කාන්තාවක හොරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කාන්තාවගෙන් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් මුදල් ලබාදුන් අයෙකු විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදි අනාවරණය වී ඇත්තේ කුලී පදනම මත මෝටර් රථ ලබාදෙන ආයතන දෙකකින් ලබාගත් මෝටර් රථ ඇය ...
Read More »විධායක නිලධාරියාගේ මළ සිරුර ඉල්ලන්න බිරියන් දෙදෙනෙක්
කොළඹ – නුවර 2මහා මාර්ගයේ වරකාපොල නගරයේ ධර්මසිරි සේනානායක මාවත අසලදී 16 දා අලුයම ත්‍රීවීල් රථයක් ලොරියක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ රියෑදුරු එම ස්‌ථානයේදීම මියගොස් ඇත. මෙම රිය අනතුරින් මියගිය අයගේ මෘතදේහය බාර ගැනීමට බිරියන් දෙදෙනකු ඥතීන් සමඟ පැමිණ වරකාපොල රෝහලේ හා වරකාපොල පොලිසියේ හඬා වැටී තමන්ට මියගිය අයගේ මළසිරුර ඉල්ලා සිටීමෙන් අනතුරුව වරකාපොල පොලිසිය විසින් පළමු විවාහක කාන්තාවට බාරදීමේ සිද්ධියක් ...
Read More »රාජපක්ෂගම හොල්මන් ගැන ඇත්ත එළියට
තඹුත්තේගම රාජපක්‍ෂගම ප්‍රදේශයේ පැතිර යන අද්භූත මනුෂ්‍ය රූප දිස්‌වීමේ සිද්ධිය මානසික රෝගයක් බව අධිමනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී. එන්. විද්‍යාකුලපති මහතා පැවැසීය. එම ගම්වාසීන් කීප දෙනකු මීට දින කීපයක සිට ගම්මානය පුරා අමනුෂ්‍ය රූප දර්ශනය වන බව පවසමින් දැඩි භීතියට පත්ව සිටි අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඒ මහතා එහි ගිය අවස්‌ථාවේ මේ බව ප්‍රකාශ කළේය. ...
Read More »තුවාල බෙහෙතක් වෙළද පලෙන් ඉවතට
අධික සාන්ද්‍රණයෙන් යුත් “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” නමැති රසායනික ද්‍රව්‍යය වහාම වෙළෙඳ පොළෙන් ඉවත් කර ගන්නා ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත. තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මෙම “හයිඩ්‍රජන් පෙරොක්‌සයිඩ්” වෙනත් ශරීර ආබාධවලට භාවිතා කළ හැකි බවට ලේබලයේ සඳහන් වුවත් එසේ භාවිතා කිරීමේදී අතුරු ආබාධ මතුවන බවට තහවුරු වී තිබේ. එසේම මෙම ඖෂධය භාවිතා කිරීම සඳහා උපදෙස් ...
Read More »හතර දෙනෙකුට මරු කැඳවු වැසිකිළි වල
අතහැර දමා තිබූ වැසිකිළි වළක කොන්ක්‍රීට් ලෑල්ල කඩා වැටී වළ තුළට වැටුණ කාන්තාවක් බේරා ගැනීමට උත්සාහ කළ තිදෙනකු හා එම කාන්තාව විෂ වායු ආග්‍රහනය වීමෙන් මියගොස් ඇත. රඹුක්‌කන, පරපේ, මීදෙණියවත්ත, ප්‍රදේශයේ පදිංචි හතරදෙනෙක් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූහ. මෙසේ මිය ගියේ යූ. ජී, සුනිල් ජයරත්න (52) එච්. ජී. ගාමිණී (44), එම්. ජී. ආනන්ද ප්‍රේමසිරි (39) සහ ...
Read More »“වෙලේ සුදා උදයන්තිට ලක්ෂය ගානේ ගෙවලා “
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයට අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි. සිය බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා උදයන්ති කුලතුංග විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම අද අධිකරණය හමුවේ සලකා බැලිණ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම්දරා සිටින වෙලේසුදා සමග මූල්‍ය ගනුදෙනු ...
Read More »