Wednesday , 19 February 2025

Ceylon Gossip

“සිරසේ ලොක්කා ඇඹලයෙක් “

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග පෙරේදා (16) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන ප්‍රචාරය කළද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී. සිරස එසේ මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය කදිම ...

Read More »

ශ්‍රී ලංකන් ගුවන් යානයක් අකරතැබ්බයක

ප‍්‍රංශයේ පැරිස් සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ගුවනේදී වායු අවපාතයකට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා පැවසුවේ එහිදී කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වීමට ආසන්නව තිබියදී ...

Read More »

අත්භූත පවුලක් ගමක් කළඹයි

තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි අද්භූත කාන්තාවක්, පිරිමියකු හා කුඩා දරුවකු සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු සිය ගම්බිම් හැරදා යමින් සිටිති. දිවා කාලයේදී සහ රාත‍්‍රී කාලයන්හි මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දැක ඇති ගම්වාසීන් රැුසක් සිය නිවාසවල ශාන්තිකර්මයන් පවා සිදු කර තිබේ. නමුත් මෙම අද්භූත පුද්ගලයින් තිදෙනා දිගින් දිගටම ප‍්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීන් දැඩි භීතියට පත්ව පවුල් රැුසක් ගම හැරදා ගොස් තිබේ. පහුගිය දවසක් මහ ...

Read More »

කරාඹු දෙක ගන්න මිනියක් ගොඩදාලා

අනුරාධපුර ගම්බිරිගස්‌වැව, පලුගොල්ලෑව පොදු සුසාන භුමියේ කොන්ක්‍රීට්‌ දමා මිහිදන් කොට තිබූ විසි හැවිරිදි තරුණ මවකගේ මළ සිරුරක්‌ ගොඩ ගෙන ඇගේ දෙකන්වලට දමා තිබූ කරාබු ජෝඩුවක්‌ ගලවා ගෙන ගොස්‌ ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළෙකු ඇතුළු තරුණයන් සිවුදෙනෙක්‌ අනුරාධපුර පොලිසිය විසින් පෙරේදා (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ ...

Read More »

අල්ලපු කුඩු වලින් සල්ලි සෙවු කොස්තාපල්

අත්අඩංගුවට ගන්නා හෙරොයින් කුඩුකාරයින් ලවා විකුණා මුදල් ලබාගත් බව කියන ‍පොලිස් කොස්තාපල්වරයකු විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ ඒකකයේ සේවය කරන (78960) දරන සංජීව ප්‍රේමරත්න යන කොස්තාපල්වරයාය. ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ තරුණයකු සහ මවක් විශේෂ කාර්ය බළකාය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ හෙරොයින් පැකට් 120ක් තිබි ...

Read More »

ජනපති සොයුරු ඝාතන සැකකරු හිරේදීත් වැරදි කරලා

ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලිරාජු) ඝාතනය කිරීමේ චෝදනා මත රිමාන්ඞ් භාරයේ සිටින සැකකරුට (ලක්මාල්) අද (16) මාස 6 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරුණි. ඒ, බන්ධනාගාරය තුළ ජංගම දුරකථනයක් සහ දුම්කොළ මිටියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මතය. සැකකරු අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට මෙලෙස සිරදඩුවම් නියම කළ බවයි වාර්තා වුණේ. ...

Read More »

සිසුවා මැරුවේ ප්‍රේම සම්බන්ධයක් නිසා ?

කොළඹගේආර ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලැබූ හසිත එරංජන ලක්ෂාන් නැමැති ශිෂ්‍යයා ගෙළ කපා ඝාතනය කර ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවක් නිසා බවට පොලිසිය සැක පළ කරනවා. තේක්ක කැලයක තිබී සිසුවාගේ මළසිරුර පොලිසිය විසින් ඊයේ (15) සොයා ගනු ලැබුවා. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර අතර දෙදෙනකු අවුරුදු 17 සහ 21 යන වයස්වල පසුවනවා. මේ පිළිබඳ අත්අඩංගුවට ගෙන ඇති රෝද රථයේ ...

Read More »

“අපේ ගෙදර කුරුම්බා කපපු අයත් මට ද්‍රෝහි වෙලා “

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩ දේශපාලනයෙන් බැහැර පුද්ගලයකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතික පුවත්පතක් සමඟ ඊයේ (15 දා) කළ දුරකථන සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. තමාගෙන් උදව් ලබාගත් උදවිය පවා තමාට මඩ ගැසුවත් රනිල් වික්‍රමසිංහ මහතා එසේ මඩ නොගසන බව ද හෙතෙම කියා සිටියේය. ඒ මහතා මෙසේ ද පැවසීය. මඩ ගැහිල්ලෙත් සීමාවක්‌ තියෙන්න ඕනෑ. අපේ මුළු පවුලටම මඩ ගහනවා. දැන් ...

Read More »

හොර බුද්ධි නිලධාරිණිය කරපු දෙයක් !

ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශයේ උසස් නිලධාරිනියක් ලෙස රගපාමින් පාණදුර හොරේතුඩුවේ නිවසක ධනවත් කාන්තාවක් සමග සති කිහිපයක් තිස්යේ දැඩි හිතවත් කමක් පැවැත්වු කතක් එම නිවසින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් අභරණ සමග අතුරු දන්වී ඇත. මෙම කාන්තාව පාණදුර හොරේතුඩුවේ නිවසක පදිංචි කාන්තාව සමග මිත්‍රවී ඇත්තේ කොළඹ විහාරස්ථානයක පැවති පින්කමකදීය. දින කිහිපයක් මෙම කාන්තාව හොරේතුඩුවෙ පදිංචි කාන්තාවගේ නිවසටද පැමිණ ඉතා ...

Read More »

” FCID යට දොර පොල්ල ගන්න”

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ගල් ගසන්න කියා තමන් නොකියන බවත්, එහෙත් නීති විරෝධිව පිහිටවූ මේ කොට්ඨාසයේ නිලධාරීන් ගෙදරට ආවොත් ගත යුත්තේ දොරපොල්ල බවට තමන් පවසන බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (15) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවසීය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී අවි ආයුධ දරන කොටි සංවිධානයට සමාන ත්‍රස්ත සංවිධානයක් බවත් හෙතෙම පැවසීය. පසුගිය ...

Read More »