Ceylon Gossip

තෙල් ගැන හර්ෂගෙන් සහතිකයක්

ලෝක වෙළෙඳ පොළේ යම් ප්‍රමාණයකින් බොරතෙල් මිල ඉහළ නැඟ තිබු‍ණත් භූමිතෙල් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් දැනට පැන නැඟී නැතැයි ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. පසුගිය රජය ලෝක බොරතෙල් මිල අඩුවන විට ජනතාවට එම සහනය ලබාදීමට කටයුතු නොකළ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා එම වාසිය එම රජය ලාභයක් ලෙස තබා ගැනීමට ...

Read More »

සමුුහ දුෂණයකින් සිසුවියක් ගැලවුණ හැටි

උසස්‌ පෙළ දෙවන වර විභාගයට පෙනී සිටීම සඳහා 13 දා උදේ කඹුරුපිටිය උපකාරක පන්තියට යැමට මාර්ගයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක්‌ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ විසින් රථයට නංවා ගෙන ගොස්‌ ඇත. නාදුගල වේල්ලේ බුදුපිළිමය අසලින් යන මාර්ගයේදී මෙම තරුණිය සැකකරුවන්ගෙන් මිදී ත්‍රිරෝද රථයෙන් බැස පලා ගොස්‌ තිබේ. පැහැර ගැනීම පිළිබඳව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කඹුරුපිටිය පොලිසිය පරික්‍ෂණ පවත්වයි. මෙම තරුණිය ...

Read More »

මදුනාගල සෙනසුනේ හිමිනමක් ගිණි තබාගෙන

අම්බලන්තොට මඳුනාගල ආරණ්‍ය සේනාසනයේ තිබී පිලිස්සිගිය හිමිනමකගේ සිරුරක් 13 දහවල් සොයා ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. මෙසේ අපවත්වී ඇත්තේ මීට සති දෙකකට පමණ ආරණ්‍ය සේනාසනයට පැමිණි කොළොන්නාවේ සාරාලංකාර හිමියන් බව මදුනාගල ආරණ්‍යසේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති උපුල්විල සාසන සුමණ හිමියෝ කීහ. 13 උදේ දානය ලබාගැනීමට පිණ්ඩපාතයේ උන්වහන්සේ වැඩියේ නැති නිසා හිමිනම සිටි කුටිය පරීක්ෂාකිරීමේදී ඊට නුදුරින් කැළයේ සිවුර පිලිස්සී මියගොස් ඇති ...

Read More »

කාන්තාවන්ට අමුතු කොඩිවින කරන කපුවා නිදැල්ලේ

අනියම් බිරිඳක්‌ සමඟ සැමියා විසින් පවත්වා ගෙන යන සම්බන්ධය නතර කර දීමට නිවසේ යාගයක්‌ පැවැත්වීමට අවශ්‍ය යෑයි පවසා යාගය දිනයේ 22 හැවිරිදි කාන්තාව කාමරයක්‌ තුළට රැගෙන අමානුෂික ලෙස ඇයව දූෂණය කළ බව කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්‍ෂණ අරම්භ කර ඇත. දොඩන්ගොඩ පොලිස්‌ වසමේ පදිංචි මෙම කාන්තාව සිය නිවස තුළ කපුවා ප්‍රකාශ කළ පූජා භාණ්‌ඩ සූදානම් ...

Read More »

‍මේ පාර නුවර පෙරහැරට අලි නෑ

මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී ගැටලු උද්ගත වී තිබේ. 2014, 2015 වසර සඳහා අලි ඇතුන් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් විධිමත් බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ ලේකම් ධම්සිරි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. සියලුම හීලෑ අලි ඇතුන්ගේ ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යාම හේතුවෙන් අලි ඇතුන් පෙරහැරට ...

Read More »

නිළි කප්පම් ගැන මාලනී හෙළිකරයි

තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය ඊයේ (11 දා) පැවසුවාය. පසුගිය කාලේ ඇතැමුන් අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍ය දවසෙන් දෙකෙන් රූපවාහිනියේ විකාශනය කළා. මම මේ වැඩවලට තදින්ම විරුද්ධ වුණා. ඔවුන් මගේ ඉල්ලීමකටත් කන්නොදී මුදලට තැනදී ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය කළා. මේ අනුව පසුගිය ...

Read More »

වෙලේ සුදා උදයන්තී එක්ක ඩුබායි වලදි මොනවද කලේ?

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙ‍ලේ සුදා සමග මුදල් ගනුදෙනු කළැයි කියන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග ගෙ (නිළි උදයන්ති කුලතුංගගේ සහෝදරිය)බැංකු ගිණුම් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (11) රහස් ‍පොලිසියට නොතිසි නිකුත් කළේය. මෙම නඩුවේ ඉල්ලුම්කාරියක වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි ...

Read More »

facebook පිංතූර ගැන මල්ෂා ඇත්ත කියයි

facebook පිංතූර ගැන මල්ෂා ඇත්ත කියයි මේ දවස්වල මල්ෂා ගැන Face Book එකේ පැතිරෙන කටකතාවල ඇත්ත නැත්තයි Politic නැති මල්ෂ‍ාගේ සිරාබර ජීවිතේ ගැනයි අහන්න ලෑස්තිවෙන ප්‍රශ්න පත්‍රයට මූණදෙන්න ඔන්න මල්ෂා අපිත් එක්ක වාඩිවුණේ අර ලස්සන කොල්ලො වසඟ කරගන්න හිනාවත් එක්කමයි. ඉතිං මල්ෂා ජොලියට බරයි කියන්නේ ඇත්තද? ඔව් ඉතිං.අමාරුවෙලා වැඩ කරනකොට දෙපැත්තටම බැලන්ස් වෙලා තියෙන්න ඕනෙනේ. තාත්තවගේ රඟපාන්න යන්න හිතිලා නැද්ද? ...

Read More »

පාලු පොල්වත්තේදී සිසුවියක් කෙලෙසු හැටි

පුත්තලම කල්අඩිය බෝධිරාජපුර ප්‍රදේශයේ වයස අවුරුදු 17ත් හැවිරිදි තරුණියක්ව ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාව මත අදාල තරුණියගේ පෙම්වතා බව කියන වයස අවුරුදු 24 හැවිරිදි තරුණයෙකු හා එම වින්දිත තරුණියට එදිනම තවත් තරුණියින් දෙදෙනෙකු විසින් සිදු කර ඇති බරපතල ස්ත්‍රී දූෂණයට සම්බන්ධ තවත් සැකකාර තරුණයින් දෙදෙනෙකු සැකපිට පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරින් පිරිසක් විසින් (9) වන දින අත් අඩංගුවට ...

Read More »

කොල්ලෙක් වී කෙල්ලෙකුට අපචාර කළ කටානේ කෙල්ල

තරුණයකු ලෙස වෙස්‌වලාගෙන ගොස්‌ 15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක්‌ සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වා ඇයව ඇගේ දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් පැහැරගෙන ගිය (අපහරණය කළ) 25 හැවිරිදි තරුණියක්‌ කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාරිය කටාන දමින්නගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ නියම අසංකා නිරෝෂනියි. ඇය කුඩා කල සිට පිරිමියකු ලෙස හැසිරීමට කැමැත්තක්‌ දක්‌වා ඇති අතර ඇය එම ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැඳී ...

Read More »