ආරක්ෂක හිස් වැසුම් හෙවත් හෙල්මට් වෙළදපොලේ විකිණීම සහ ප්රදර්ශණය පිළිබද නීති රීති ඇතුලත් නව ගැසට් පත්රයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ පොලිස් මුලස්ථානය සහ මගී ආරක්ෂාව පිළිබද ජාතික සභාව කළ ඉල්ලීමකට අනුවයි. නව ගැසට් පත්රය නිකුත් කිරීමෙන් පසු නියමිත ප්රමිතියට අනුකූල නොවන හෙල්මට් අලෙවි කරන වෙළදසැල් වලට එරෙහිව නීතමය පියවර ගැනීමට නියමිතයි’ Share
Read More »Ceylon Radio
Reviews
Share
Read More »