තමාගේ රංග ශෛලීන් අනුකරණය කරමින් රංගනයේ නිරත වන බවට චෝදනා නගමින් බන්දු සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඩුප්ලිකේට් බන්දු නොහොත් බිංදු බෝතලේගම අධිකරණයට පැමිණි ආකාරය සහ එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න. Share
Read More »Ceylon Stars
ගයා ගීතය දමා යයි
-ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සිසිර සේනාරත්න මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 79 කි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවකු වන සේනාරත්න මහතා 1960 දශකයේ සංගීත ක්ෂේත්රයට අවතීර්ණව චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ජනාදරයට පත්විය. ඕලු නෙළුම් නෙරිය රඟාලා, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ, මාගෙ පුතුට මල්, පිදුරු සෙවිලි කළ පැල්පතේ, සිරිපා වඳිමූ ...
Read More »ඔබටත් කොහේ දී හෝ තවත් මරීයා කෙනෙකු මුණ ගැහැනොත්…ඇත්තටම ඔබ මොකද කරන්නේ?
මිනිස්සු නත්තල කියන වචනයට පුදුමාකාර විදියේ අර්ථකතන දෙනවා.ඇත්තටම නත්තල කියන්නනේ මොකද්ද?මං හිතන්නේ මේ වන විට අපි හැමෝටම මේ නත්තලේ සැබැ අරුත අමතක වෙලා ගිහින්.මේ දවසට දැන් තියෙන්නේ වාණිජ වටිනාකමක් විතරයි.පල්ලි වල,දේශනශාලා වල ඇතමුන් කුමන විදියේ දේවල් කිව්වත් අද අපි ජිවත් වෙන්නේ ඒ දේවල් හරියාකාරව ක්‍රියාත්මක කීරිමට නොහැකි සමාජයකයි. ඒ දවස ජේසු සමිඳුන් නඟරසෝබනියක් වු මග්දලාවේ මරියා හට සමාව දුන්න ද ...
Read More »මට මුතුහෙට්ටිගමට වෙඩි තියන්න හිතුණා.. නිල ඇඳුම ගලවල ගෙදර ආපු වඳුරඹ ඕ.අයි.සී කීර්තිසිංහ කතා කරයි.
මොකද මේ හදිස්සියේම නිල ඇඳුමට සමුදුන්නෙ? හදිස්සියෙම නෙවෙයි. මේකට මම මගේ ඉතිහාසය කියන්නම්කො.මම මූලික අධ්‍යාපනය ලබන්නෙ ගාල්ල හිනිදුම ගමේ ඉස්කෝලෙන් පනංගල මහා විද්‍යාලයෙන්. මම ධරැඛ කරන්නෙ, කළුගමුව මධ්‍යමහා විද්‍යාලයෙන්. Aරැඛ කරන්නෙ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. මම ශිෂ්‍ය භට කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකයෙක්. මම 94 Aරැඛ කරල 97 වෙනකොට ීඔත එකට එකතු වෙනව මම යුද්ධයට සෘජු දායකත්වයක් දුන්න. වවුනියාව, මන්නාරම, මඩකළපුව, පොතුවිල්, අරංතලාව, ...
Read More »පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ…
කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්? ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූවා. ඒ උදයකාන්ත අයියාගේ ගින්දරී. ක්ෂේත්රයට පය ගහපු ගමන් සම්මානයකුත් ලැබුණ නේද? ඔව්නේ… සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා. හොඳම නිළිය සම්මානය හිමිවුණ දෙවැනි අවස්ථාව මේ? රයිගම් සම්මාන උළෙලකදී පිංගල දනව්ව ටෙලි නාට්‍ය වෙනුවෙන් 2011දී මුලින්ම සම්මානය හිමි වුණා. ඊට පස්සේ බොරලූ පාරට මේ වතාවෙ සම්මානයක් ලැබුණා. ආඩම්බරයිද? අපෝ ...
Read More »සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං
• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්… මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි. • ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා. නැහැ. ඉස්සරට වඩා මම දැන් රටට වැඩක් කරනවා. ගොවි මහත්තුරු 10,000 ක් එක්ක ඍජුව කරන ගනුදෙනුවේ ලාභය ගමටයි. ෆුඩ්සිටි සේවකයෝ 8000 ක්. තවත් වක්‍රාකාරව යැපෙන හුඟ ...
Read More »මේ තමයි වෙලාව.. ඉතින් මා නික්ම යා යුතුයි..
ක්‍රිකට් උපන් රට වන එංගලන්තය පවා ලෝක කුසලාන ජයක පහස විඳ නොමැති වුවද ලෝක සිතියමෙහි පැන්සල් තුඩකට ගොනු කළ හැකි තරම් කුඩා ශ්‍රී ලංකාව, ක්‍රිකට් ක්‍රීඩාවෙන් අත්කරගෙන ඇති ජයග්‍රහණ බොහෝය. එවන් ස්වර්ණමය විජයග්රහණයන් වාර්තා කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උරදුන් ක්‍රීඩකයන්ද බොහෝය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද එම ශ්‍රේෂ්ඨයන් අතරින් මහේල ජයවර්ධනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති ...
Read More »රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි
රාජකීය විදුහලේ පාටියේදී නිරුවතින් නිරූපිකාවන් නැටවීම ගැන සුනිල් පෙරේරා කියයි තිබෙන සමාජ දේශපාලන වාතාවරණයේ උණුසුම ඔබට දැනෙන්නේ කොහොමද? අද රටේ වෙන අපරාධ සංඛ්‍යාත්මකව ඉහළ නැගලා. හැබැයි අනිත් රටවල් එක්ක බලද්දි අපේ රටේ ආගමට තිබෙන යොමුව අති විශාලයි. බෝධි පූජා, පල්ලිවල යාඥා හැම ආගමක්ම පිළිවෙත් මහ ඉහළින් කරනවා. මෙහෙම වෙද්දිත් අරහෙම වෙන්නෙ මොකද කියන එක තමයි ප්‍රශ්ණේ. මෙච්චර මිනිස්සු ආගමට නැඹුරු ...
Read More »සිංහල චිත්‍රපටියක් ඉන්දියාවම හොල්ලයි !!
මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල චිත්‍රපටයක් ඉන්දියාවේ සිනමා ශාලා දහ හතක එකවර ප්‍රදර්ශනය වීතිබෙනවා. ඒ සම්මානනීය අධ්යක්ෂ ප්‍රසන්න විතානගේගේ නවතම සිනාම කෘතිය වන ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයයි. මෙය තිරගත වනුයේ ඉන්දිය සුප්‍රකට චිත්‍රපට ශාලා ජාලයක් වන පී. වී. ආර්. සිනමා සංකීර්ණ ජාලයේය. එහි නගර පහක ඇති සිනමාහල් 17ක ඔබ නැතුව ඔබ එක්ක තිරගතවීම ආරම්භවී තිබෙනවා.ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ...
Read More »විචිත්‍රවත් ක්‍රිකට් සංස්කෘතිය
ඩොනල්ඩ් මැක්රේ එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කුමාර සංගක්කාර සසෙක්ස් පිලට එරෙහිව පැවැති තරඟයේ අත් හැර දමන ලද දිනයේදී මට මුණගැසුණි. දැඩි සීතලක් පරිසරය පුරා පැතිරී තිබුණි. සංගක්කාර ඩර්හම් ක්‍රීඩාගාරයෙන් ජම්පරයක් ලබා ගත්තේය. අවට පැතිරී තිබුණ සීතල සමග වැස්සක් ද වැටෙන්නට විය. නමුත් ඔහුගේ මුහුණේ සිනාව අතුරුදන් වුයේ නැත. මා සමග (ඩොනල්ඩ් මැක්රේ) කතාවට මුල පුරන විටත් ඔහුගේ ...
Read More »