යළිත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි. මේ වනවිට අවස්ථා දෙකකදී ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්ව තිබේ. මහ මැතිවරණයෙන් කොන්සර්වෙටිව් පක්ෂය බලයට පත්වුවද, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් නොවන බව භෙතෙම කියා සිටී. බී බී සී ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මේ බව ප්‍රකාශ කළේය. Share
Read More »Foreign
තම දරුවා අතින් මියගිය මව.(VIDEO)
ඇමෙරිකාවේ ඉඩාහෝ ප්‍රාන්තයේ වයස අවුරුදු දෙකක දරුවෙකු අතින් ගිනි අවියක් පත්තුවීම හේතුවෙන් ඇගේ මව මියගොස් ඇත.මෙම කාන්තාවගේ අත්බෑගයේ තිබූ පිස්තෝලයක් දරුවා දැක ඔහු එය ඇදීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය කාන්තාව වයස අවුරුදු 29ක වෙරෝනිකා රට්ල්ඒජ් බව හඳුනාගෙන තිබේ. පොලීසිය පෙන්වාදෙන පරිදි ඇය තවත් දරුවන් සමග සාප්පු සවාරියක යෙදී සිටින අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.ඇමෙරිකාව තුළ ගිනි අවි ...
Read More »ලංකාවේ කෙල්ල අමෙරිකාව හොල්ලයි. (VIDEO)
ඇමෙරිකාවේCBS නැමැති රූපවාහිනීනාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් වන නැටලි ඇන්ඩර්සන් එම තරඟයජයග්රහණය කිරීමට සමත්වී තිබේ. ඇය “Survivor” නමැති රියලිටි තරඟයට සහභාගී වී දින39 තිස්සේ විවධ අභියෝග වලට මුහුණ දෙමින් එම රියලිටි තරඟය ජයග්‍රහණය කර ඇත. එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනක (රුපියල් කෝටි13) මුදලක් තෑගී ලෙස ලැබී ඇතැයිද පැවසේ. Share
Read More »ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)
ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජේම්ස් පැටින්සන් විසින් යොමු කරන ලද බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මෙම අනතුර සිදු වූ බව ය. හිස් ආවරණය පැළඳ සිටි වොට්සන් උපක්රමශීලීව එම අවස්ථාවේ ක්‍රියා කළ බැවින් ඔහුට අනතුරින් එතරම් බරපතළ හානියක් සිදුව නොමැත. පන්දුව හිසේ වැදීමත් ...
Read More »ඕස්ට්‍රේලියාවේ නිවසක් තුළ දරුවන් 8 දෙනෙක් ඝාතනය කෙරෙති.
ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හී නිවසක් තුළ දරුවන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම දරුවන්ගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ඊයේ රාත්‍රීයේ ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ය. මේ වනවිට ඇය පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. නිවසක් තුළ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබූ ඇගේ දරුවන්ගේ සිරුරු ඊයේ සොයා ගන්නා ලදී. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ටෝර්නි ඇබර්ට් මහතා ...
Read More »පරමාණු බෝම්බය හෙලූ මිනිසා මියයයි
දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයට පරමාණු බෝම්බය හෙලූ යානයේ කාර්ය මණ්ඩලයේ ඉතිරිව සිටි එකම පුද්ගලයා පසුගිය සඳුදා ජෝර්ජියාවේ දී මියගියේය. තියඩෝර් ඩච් වෑන් කික් නම් මොහු මිය යනවිට වයස අවුරුදු 93ක් විය. අදින් 69 වසරකට පෙර අගෝස්තුමාසයේ හයවැනිදා ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කළ ‘ලිට්ල් බෝයි‘ නම් පරමාණු බෝම්බයෙන් 140,000ට ආසන්න පිරිසක් මියගියහ. ඔවුන් මේ බෝම්බය හෙළීමට භාවිතා කරන ...
Read More »කතුන් ජාති වාදයට එරෙහිව උඩුකය නිරුවතින් !
පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරනයෙන් ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. මින් පෙර මැතිවරනයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය එම පක්ෂයේ මාධ්‍ය සාකච්චාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබුනි. කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්චාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්චාව අවලංගු කිරීමට ...
Read More »‘World Cup of Tweets’
For those already on Twitter, the carrier can often feel like your complete world is listening — but with user increase really fizzling out, which is not rather correct. To lend a hand further push Twitter into the mainstream the company has unveiled a slick new business promoting its efforts all through this week’s World Cup sequence of fits in ...
Read More »ස්විඩනයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රථම වරට දන්සලක්.
ස්විඩනයේ හෙල්සින්බොර්ග් හි පදිංචි ශ්‍රි ලාංකිකයන් සංවිධානය කළ ආහාරපාන දන්සලක් පසුගියදා පැවැත්විණ. ප්‍රථමවරට පැවැති මෙම දන්සලට විශාල පිරිසක් පැමිණි අතර එරට වැසියන්ගේ විශේෂ අවධානයට එය ලක්විය. Share
Read More »IPL: ජයග්රහණයෙන් පසු හර්බජාන් සිං ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිඳ එසවූ හැටි
http://youtu.be/ejG5vJnVCbE ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අනපේක්ෂිත ජයක් හිමි කරගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සතුට ඉහ වහා ගියේ ය. සිය සතුට පළ කිරීම සඳහා ඔවුහු විවිධ ප්‍රතිචාර දැක්වූහ. ඒ අතරින්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හර්බජාන් සිං සිය සතුට පළ කළ ආකාරය පිළිබඳව ලෝකයේ ම අවධානය යොමු විය. ඔහු සිය සතුට පළ කළේ, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ...
Read More »