Foreign

ඉන්දියාවේ අකුණු පහර මියයයි

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, පසුගිය දෙසැම්බර් 16 වැනිදා දිල්ලියේ බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්වූ ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) මියගොස් තිබේ. 23 හැවිරිදි ඇය සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබුවේ දිල්ලි නුවර රෝහලකදී සිදුකළ සැත්කම් 3 කින් අනතුරුවය. වෛද්‍ය වාර්තා සදහන් කරනුයේ මෙම තරුණියගේ හිසට සිදුවී ඇති හානි හේතුකොට ගෙන මෙම මරණය සිදුවී ඇති බවයි. මේ සිද්ධියෙන් ...

Read More »

ටෝනි ග්‍රේග් අප අතරින් සමුගනී

පෙණහළු පිළිකාවක් හේතුවෙන් පීඩා විඳිමින් සිටි ටෝනි ග්‍රේග් මහතා මීට පැය කිහිපයකට පෙර මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය තහවරු කරයි. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු නායකයෙකු මෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් විචාරකයකු වන ටෝනි ග්‍රේග් මහතා සිඩ්නි වල තම නිවසේදී සෙනසුරාදා(අද) පාන්දර හෘද ආබාධයකට ලක්ව ඇති අතර St. Vincent’s රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් තිබුණා. 1972 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ තුන් ඉරියව් දස්කම් ...

Read More »

දිනෙන් දින වැඩි වන වන සත්ව සංහාරය

දිනෙන් දින වැඩිවන වන සත්ව සංහාරය නිසා ඉතා නුදුරේදීම අලින්ගෙන් තොරවූ අප්‍රිකාවක් ගැන කතා කිරීමට අපට සිදුවනු ඇත. අලින් පමණක් නොව තවත් ඉතා විශාල සත්ව වර්ග රාශියක් මෙම නීති විරෝධී දඩයම් කරුවන් නිසා වඳවීයමින් පවතී. 1979දී අප්‍රිකාවේ මිලියන 1.3ක් වූ අලි ගහනය අද වන විට  ලක්ෂ 4 දක්වා අඩුවී ඇත. ඔවුන්ගෙනුත් වැඩි දෙන ජීවත් වෙන්නේ වන ආරක්ෂක නිලධාරීන් නිසාමය. අප්‍රිකාව තුල ජීවත් වන ...

Read More »

බින් ලාඩන්ට මොකද උනේ

මරණයෙන් පසු අල්කයිඩා නායක බින්ලාඩන්ගේ සිරුරට සිදුවුයේ කුමක්ද දැයි මෙතෙක් කල් විවිධ ආරංචි ප‍්‍රසිද්ධියට පත්විය.තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අනුව ඇසෝසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති ආයතනය එම තොරතුරු ලබා ගත හැකිවිය. ඇමෙරිකා හමුදා අතර හුවමාරුවූ විද්යුත් ලිපි (ඊමේල්) ප‍්‍රසිද්ධියට පත්විය.  ඒ අනුව බින් ලාඩන්ට ඉස්ලාමිය  ආගමානුකුල ගෞරවනීය භුමදානයක් දුන් බව එම ලිපි කියයි. 2011 මැයි මස 1 වෙනි දින පකිස්තානයේ අබෝටහාඞ් හිදි ...

Read More »

කොල්ලන්ට අලුත් Job එකක්

දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි.දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත. තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි.  එම දරුවන්ගේ සැබෑ පියා තමා ...

Read More »

පින්කි පිරිමියෙක්

තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට හසුවී ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක්වූ අන්තර් ජාතික රන් පදක්කම්ලාභී ඉන්දියා මලල ක්‍රීඩිකාවක් වන පින්කි ප්‍රමානික් පිරිමියකු බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමට එරට පොලිසිය පියවර ගත්තේය. පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමුකෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ ...

Read More »

ලොව ප්‍රීතිමත්ම මිනිසා බෞද්‍ධ භික්ෂුන්වහන්සේ නමකි

උන්වහන්සේගේ මුවග නැගෙන ශාන්ත සිනහවත්, හිමාල කදුවැටිය සිප එන නැවුම් සුළගින් රැළි නැගෙන ගුරු වර්ණයෙන් යුතු සිවුරත් ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා සොයාගැනීම සදහා මෙතෙක් සිදුකල පර්යේෂණ අභිභවා ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂුව තෝරා ගැනීමට විද්‍යාඥයන්ට එතරම් අපහසු වන්නට නැත.භාවනාව තුළ මිනිස් මොළය වෙනසකට භාජනය වන බවත්, එය බර ඉසිලීමෙන් මස්පිඩු වර්ධනය වන්නාක් මෙන්, මිනිසාගේ සතුට වැඩි කරන බවත් උන්වහන්සේ පෙන්වා ...

Read More »

Ford සමාගම බංකොලොත්ද?

සුප්‍රසිද්ධ Ford සමාගම එහි Southampton කර්මාන්ත ශාලාව වසා දැමීමට සැලසුම් කරමින් සිටින බව අද වාර්තා උනා. ඔවුන් මෙය වාර්තා කලේ තමන්ගේ ව්‍යාපාර යුරෝපයේ ප්‍රතිසංවිධානය කිරීමේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි. තවමත් නිල වශයෙන් මෙය ප්‍රකාශය කර නැතිමුත් එය හෙට එනම් 25-10-12 දින එය සිදු කිරීමට නියමිතයි. Ford ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Alan Mulally මේ සඳහා විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත ...

Read More »

නවතම I Pad Mini

I Pad කාණ්ඩයේ අලුත්ම සාමාජිකයා විදියට ඇපල් සමාගම අලුතින් හදුන්වා දී ඇති නවතම I Pad Mini සඳහා ඇනවුම් භාර ගැනීම පසුගියදා ආරම්භ කලා. අඟල් 7.9 ක තිරයකින් සමන්විත මෙම I Pad Mini පුද්ගලයකුට තම තනි අතින් පහසුවෙන් අල්ලාගෙන සිටීමට හැකි වන අයුරිනුයි නිර්මාණය කර තිබෙන්නේ. මෙහි මිල ඇමරිකානු ඩොලර් 269 විදියට නියම වෙලා තියනවා. තිරයේ Resolution එක 1024 * 768 ලෙසත් ඝනකම 7.2mm ලෙසත් සඳහන් ...

Read More »

Yash Chopra මහතා සමුගනී

බොලිවුඩ් සිනමාවේ විශිෂ්ට චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ද වන Yash Chopra මහතා ඩෙංගු උණ වැළදීම හේතුවෙන් 21/10/2012 දින අභාවප‍්‍රාප්ත වී තිබේ. ඉන්දියාවේ, මුම්බායි හි පිහිටි පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.1932 සැප්තැම්බර් 27වැනිදා උපත ලබා ඇති Yash Chopra මහතාගේ මියයන විට වයස අවුරුදු 80කි. දිල්තො පාගල් හේ, වීර් සාරා ඔහු විසින් නිෂ්පාදනය කර ඇති ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ...

Read More »