අසූව දශකයේ අග භාගයේ ‘භීෂණ සමයේදී’ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු ‘සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා’ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. දැනට බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. “සන්නද්ධ ගැටුමේදී සිදු නොවිය යුත් දේ බොහෝ ...
Read More »Life In London
ලාංකිකයෙක් බකිංහැම් මාලිගාවට ඩොලර් මිලියන 5ක පොල්ලක් තියයි
ආනන්ද වීරසූරිය එංගලන්තයේ බකිංහැම් මාලිගාවට තේ කොළ සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදෙන බව පවසා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන පහයි දශම දෙකක (5.2) මුදලක් ලබාගෙන සැඟවී සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටුව අධිකරණයෙන් ලබාදී ඇති නියෝගය පිළිබඳ කරුණු දැක්වීමට රහස් පොලිසියට ලබන 7 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කෙළේය. ඇන්තනි ...
Read More »බ්‍රිතාන්‍යයේ ලාබාලතම මව්-පිය යුවළ: මවට අවුරුදු 12 යි, පියාට 13 යි
බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය. රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය. ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය. උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ...
Read More »එංගලන්තයේදී සිංහල කෙල්ලක් සොරකුගේ ඉලඇට කඩයි
සුජිව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට මැයි මාසය කියන්නේ එංගලන්තයට වියළි කාලයක්. කුමක් හෝ කාරණයක් නිසා වසරේ මැද මාසවලදී එංගලන්තයේ කඩ සාප්පු කොල්ල කන කුඩා ප්‍රමාණණයේ සොර කණ්‌ඩායම්වල ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ යනවා. පසුගිය අවුරුද්දේ (2013) මැයි මාසයේ 27 වැනිදා එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ජනපදයේ කෝරළයක හටගත් සොරකම් කිරීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩු විභාගයක තීන්දුව නොබෝදා බෙඩ්ෆර්ඩ්ෂයරයේ ලුටන් අධිකරණයේදී ප්‍රකාශයට පත් කෙරුණා. මෙහි ...
Read More »ශ‍්‍රී ලාංකිකයෙකුගේ බිරිද දරු දෙදෙනා ඝාතනය කර දිවි නසා ගනී.
එංගලන්තයේ ලන්ඩන්, බ්‍රෙන්ට්හි නිවසක් තුළ තිබී ශ්‍රී ලාංකිකයින් බවට සැක කරන මවකගේ සහ දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. බී. බී. සී. ලෝක සේවය සඳහන් කළේ, අදාළ දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී ඇති බව ය. එම දරු දෙදෙනා වයස අවුරුදු 5ක සහ මාස 7 ක් පමණ වයස්වල පසු වෙති. 33 හැවිරිදි අදාළ මව දරු දෙදෙනා ...
Read More »බ්‍රිතාන්‍යයේ සුරූපීම කාන්තාව කේට් කුමරිය
විලියම් කුමරුගේ ආදරණීය බිරිඳ කේට් මිඩ්ල්ටන් තෙවැනි වරටත් බ්‍රිතාන්‍යයේ ලස්සනම කාන්තාව ලෙස තේරී තිබේ. බ්‍රිතාන්‍යයේ සුරූපිම කාන්තාව ලෙස තේරී පත්වීමට 32 හැවිරිදි වියේ පසුවන කේට් කුමරිය සමග රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන හොලී විලෝබි සහ නර්තන ශිල්පිනියක වන ඇබි ක්‍ලේන්සි කරට කර සටනක නිරත විය. බ්‍රිතාන්‍යයේ රූමතියන් අතර ඉහළ ස්ථාන පහට මෙම තිදෙනා හැරුණු විට ගායිකා බියෝන්සේ සහ චෙරිල් කෝල් ...
Read More »රැජිණගේ ආණ්ඩුව පෙරළන්නට තැත් කිරීම තාමත් දරුණු වරදක්
බි‍්‍රතාන්‍ය අග රැජිණ බලයෙන් පහ කිරීමට හෝ රාජ්‍යය අහෝසි කිරීමට සිතීම පවා තවමත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් ව පවතින් බව වාර්තා වේ. මෙය බි‍්‍රතාන්‍ය කිරීටයට අයත් සෑම රටකටම බලපවත්වන ලෙස ක‍්‍රියාත්මක වන පැරණි නීතියකි. පසුගියදා බි‍්‍රතාන්‍ය අධිකරණ අමාත්‍යාංශය විසින් දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇති 1848 රාජද්‍රෝහී කුමන්ත‍්‍රණ පණතට අයත් වගන්ති 309ක් ඉවත් කළ අතර රාජාණ්ඩුව අහොසි කිරීමට තැත් කිරීමේ ...
Read More »This is What An Intense Crosswind Can Do To A Boeing 777 Trying To Land – (Video)
Please do not watch this if you easily get scared or remember bad things for a long time. Coz if you watch this and your flight get caught up on a wind next time you are flying, you will start to think about this and maybe get a heart attack. Watch it at you one risk. The flight was trying ...
Read More »How To Get Girls To Kiss You In Style
Have you ever thought it would be possible to just walk up to girls and kiss them after few seconds of chatting up? I mean this would sound like very difficult or maybe not possible in your world. I’ve been out and there were times I’ve done some serious pickup while out in London. Today I got something crazy for ...
Read More »චාල්ස්ගේ බිරිය කැමිලා නවාතැන් ගෙන ඇත්තේ සිරිමාවෝ මැතිනිය පාවිච්චි කළ කාමරයේ
චාල්ස්ගේ බිරිය කැමිලා නවාතැන් ගෙන ඇත්තේ සිරිමාවෝ මැතිනිය පාවිච්චි කළ කාමරයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා සහභාගිවීමට පැමිණෙන, කතාබහට ලක්වෙන නායකයන් අතර චාල්ස් කුමරුටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ, විශේෂයෙන්ම ඔහු එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයා වන නිසාය. පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා මෙරටට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනුවෙන් තරු පහේ හෝටල් වෙන්ව තිබූ අතර බොහෝ විට චාල්ස් කුමරුගේ තේරීම් අපූරු වන නිසා ...
Read More »