Life In London

Ford සමාගම බංකොලොත්ද?

සුප්‍රසිද්ධ Ford සමාගම එහි Southampton කර්මාන්ත ශාලාව වසා දැමීමට සැලසුම් කරමින් සිටින බව අද වාර්තා උනා. ඔවුන් මෙය වාර්තා කලේ තමන්ගේ ව්‍යාපාර යුරෝපයේ ප්‍රතිසංවිධානය කිරීමේ එක් අංගයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි. තවමත් නිල වශයෙන් මෙය ප්‍රකාශය කර නැතිමුත් එය හෙට එනම් 25-10-12 දින එය සිදු කිරීමට නියමිතයි. Ford ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Alan Mulally මේ සඳහා විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත ...

Read More »

ලන්ඩන් බොදුනුවෝ වීදි බසිති

බංග්ලාදේශයේ බොදුනුවන්ට එරෙහිව සිදුවන සැහැසිකම් වලට විරුද්ධව පවත්වනු ලැබු විරෝධතා ව්‍යාපාරයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විය. මෙයට බංග්ලාදේශ මෙන්ම ශ්‍රී ලාංකික ගිහි පැවිදි දෙපක්ෂයම සහභාගී වීම කැපී පෙනුනි. Share

Read More »

මිනිහෙක් පිළිකාව පරදවයි

මහා බඩවැලේ පිළිකාව සුව කළ නොහැකි බව විශ‍්‍රාමක ඉංජිනේරුවකුට ලන්ඩනයේ නොර්ත් ටීස් රෝහලේ වෛද්‍යවරු කීහ. සැත්කම් කිහිපයක් කිරීමෙන් පසුවද පිළිකාව ඔඩුදුවා ඇතැයි කී වෛද්‍යවරුන් ඔහුට කීවේ ගෙදර ගොස් කැමැති දෙයක් කා බී සිටින ලෙසයි. ඇලන් ටේලර් (78) වෛද්‍යවරුන් කී කතාව පිළිගත්තේ නැත. පිළිකා මරුවා සමග සටන් කෙළේය. ඊට පිහිට වූයේ අන්තර් ජාලයයි. ඔහු අන්තර් ජාලය කාල්ගෑවේය. පිළිකාවට බෙහෙතක් සොයා ගත්තේය. ...

Read More »

මීටර් 100 x 4 ලෝක වාර්තාවක්

ඊයේ රාත්‍රියේ(11) මීටර් 100 x 4 ලෝක වාර්තාවක් පිහිටුවමින් (තත්පර 36.84කින්) ජැමෙයිකානු පිරිමි කණ්ඩායම ජයගත් පසුව, එම තරඟයේ ජයග්‍රහණයේ නියමුවා වන උසේන් බොල්ට්, එම තරඟය සඳහා භාවිතා කළ නිළ යෂ්ටිය (හුවමාරු කරන යෂ්ටිය) තරඟ සංවිධායක ඔලිම්පියාඩ් විනිසුරු කමිටුවෙන් ඉල්ලා සිටියා. තමාට සිහිවටනයක් ලෙස එම යෂ්ඨිය ඇවැසි බැව් ඔහු කියා සිටියා. එහෙත් ඔලිම්පික් කමිටුව ඔහුට එය ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කොට එය ...

Read More »

රටේ නම බබළවන අපේ ඔලිම්පික් කොල්ලා

ඔහු නමින් අනුරුද්ධ කුරේ මේ වනවිට එංගලන්තයේ ජීවත් වන ඔහු ලන්ඩන් 2012 ඔලිම්පික් උළෙලෙහි මැරතන් තරඟයෙහි ශ්‍රී ලංකා නියෝජනයයි. ඔහු මෙම තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව තුල පැවැත්වූ තේරීම් තරඟයකින් හෝ අඩු තරමේ ශ්‍රී ලංකික අපගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නොවීම එහි විශේෂත්වයයි. ඔහු සතියකට සැතපුම් 90ට වඩා දුවයි. එංගලන්තයේ සීතල දේශගුණය මැද, ඔහුගේ රැකියාව කරන අතරතුර තනිව පුහුණුවීම් යෙදෙමින් ඔහු ...

Read More »

ඔලිම්පික් නිසා කාන්තාරයක් වී ඇති ලන්ඩන්(West End) ආර්ථිකය

West End යනු ලන්ඩනයේ ඉතා වැදගත් ආර්ථික වටිනාකමක් ඇති ප්‍රදේශයයි. ප්‍රධාන වශයෙන් මෙහි ආර්ථිකයට දායකත්වයක් සපයන්නේ විදේශ සංචාරකයන්ය. ලන්ඩන් වැසියන්ට විනෝදාස්වාදය සපයන ලන්ඩනයේ ප්‍රධාන සමාජශාලා, සිනමාශාලා ආදියද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවයි. ඔලිම්පික් සමග ලන්ඩනයට පැමිණි විදේශිකයන් ඔලිම්පික් ගම්මානය ඇති නැගෙනහිර ලන්ඩනයේ Stratford ප්‍රදේශයේ බහුලව ගැවසීමත්, ඔලිම්පික් නිසා ලන්ඩනයට පැමිණීම සීමා කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම හැකිතාක් අඩුකිරීමටත් දී ...

Read More »

ඔලිම්පික් ක්‍රීඩාවලියටත් අගෞරව කරන කොටි හිතවාදීන්

මේ දිනවල ලන්ඩනයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරඟය අතරතුර ශ්‍රී ලාංකිකයන් වන අපට ඉතා කණගාටුදායක ක්‍රියාකලාපයක් සිදු වෙමින් පවතී. ඊයේ ඔලිම්පික් ගම්මානයට ගිය අප කණ්ඩායමට දැකගත හැකි වූයේ මුළු ලොවටම පිළිලයක් වූ LTTE ආධාරකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයට පමණක් නොව මුළු රටටම විරුද්ධව කරගෙන යනු ලබන අසත්‍යය ප්‍රචාරණ වැඩ පිළිවෙලයි. කණගාටුදායකම සිදුවීම වනුයේ ඔලිම්පික් තරඟාවලියේ මූලික ගුණාංග වන සාමය, සමගිය ...

Read More »