Congratulations to Trico Team and wish a great success !!! New Trico Office is Opened on 12th December at 132 Derby Lane, Old Swan, LIverpool L13 3DW for your convenience. PLease contact Panduka Pathirana for more information. Contact No 07983524950 Photography by:Saman C Sooriyabandara Share
Read More »News
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ මෙම ඖෂධ පෙළ නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම පාරිභෝගිකයින් නොමග යවා තිබීමයි. මෙම ඖෂධ පෙළ වෙළෙඳපොළට නිකුත් කර තිබුණේ නිව්රොෆෙන් සාමාන්‍ය ඖෂධයට වඩා දෙගුණයක් පමණ වැඩි මිලකට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් අදාළ බ්‍රිතාන්‍ය සමාගම කියා සිටියේ පැනවුණු තහනම ඔස්ට්‍රේලියාවට ...
Read More »කරු ජයසුරිය රනිල් ජයවර්ධන හමුවක්
මේ දිනවල නිල සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටින බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සහ එම මැතිනිය වෙනුවෙන් පසුගිය 31 වෙනිදා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් අචාර්ය චානක තල්පහෙවා විසින් දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇත. මහා කොමසාරිස් කාර්යාලයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ඊසානදිග හැම්ප්ෂයර් ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟකොට ...
Read More »“Basil literally chased me out” – Dilith Jayaweera
Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the centre of controversy during the past decade or so from time to time, spoke to the Dailymirror on many issues relating to him and his relationship with the former regime. Mr. Jayaweera how badly do you miss the Rajapaksas? Yes. But in a different context ...
Read More »ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්
ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ලන්ඩන් විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ට ප්රදානය කරනු ලැබිය. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී එම පිටපත නාහිමියන් වෙත ප්රදානය කලේ ප්‍රකාශකයින් වෙනුවෙන් හර්ෂ සිරිවර්ධ විසිනි. හෙළබිම ප්‍රධාන කතෘ චතුර විද්‍යාරත්න ඇතුළු ප්රකාශනයට සම්බන්ධ කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වුහ. මෙම පුවත්පත පලකිරීමේ අදහස පිළිබඳව කරුණු දැක්වූ හර්ෂ ...
Read More »කැමරන් සහ මිලිබෑන්ඞ් සුව නින්දකට සූදානම්
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු අදින් අවසන් වනවා. වත්මන් අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ විපක්ෂ අපේක්ෂක එඞ් මිලීබෑන්ඞ් යන නියෝජිතයින් මේ වන විටත් ජනතාව අතරට ගොස් ඡුන්ද ව්‍යාපාරයේ නිරත වී සිටිනවා. අග්‍රාමාත්‍ය ඬේවිට් කැමරන් මහතා අද පැවති ජන හමුවලදී ප්‍රකාශ කර ඇත්තේ ගෙවුනු වසර පහ තුළ බ්‍රිතාන්‍ය අඩියකින් එසවීමට තමන්ට හැකි වූ බවයි. ඉතිරි වැඩකොටස නිමා කිරීමට තවත් වරක් තමන්ට ...
Read More »චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු අගවිනිසුරු වරියගෙන් ඉල්ලීමක්.
තමන්ට එරෙහිව ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. එය සලකා බලා තීරණයක් ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට කල් ලබාදී තිබෙනවා. වත්කම් හා බැරකම් නිසි පරිදි ඉදිරිපත් නොකිරිම ඇයට එරෙහිව ඇති චෝදනාවයි. විත්තිකාරියට එරෙහිව ඇති චෝදනා පදනම් විරහිත බැවින් ඇය මුදාහරින මෙන් අල්ලස් කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති ...
Read More »2013 වසරේ උසස්පෙළ හැදෑරූ සිසුන්ගේ සිට විද්‍යා පීඨවලට බදවා ගැනීමේ ක්‍රමය වෙනස්වෙයි.
-ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම මෙම වසරේ සිට වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මෙවර සිට ගුරු පුහුණුව සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ය. එම විද්‍යා පීඨවලට දීපව්‍යාප්ත මට්ටමින් සිසුන් බඳවා ගැනීමේ ක්‍රමය පසුගිය වසරේදී දිස්ත්‍රික් මට්ටම දක්වා වෙනස් කළ අතර මෙම වසරේදී ද දිස්ත්‍රික් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ...
Read More »සිය නිවසේදී උප පොලිස් පරික්ෂකවරයා මියයයි.
බංඩාරගම පොලිසියේ නඩු බාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා පානදුර මිනුවම්පිටියේ ඔහුගේ සිය නිවසේදී මිය ගොස් ඇත. බණ්ඩාරගම උසාවියේ ආරක්ෂාව බාරව කටයුතු කර තිබෙන්නේද මෙම පොලිස් නිලධාරියායි. අද අලුයම ඝාතනය සිදුව ඇති අතර බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි බව පොලීසිය පවසයි. Share
Read More »ලොවපුරා රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරයි.
-ලොවපුරා බිලියනයකට වැඩි රෝමානු කතෝලික ජනතාව පාස්කු ඉරිදා සමරනවා. ජේසුස් වහන්සේ දුක් ප්රාප්තියෙන් නැගීසිටි දිනය ලෙසයි කිතුනු බැතිමතුන් මෙම දිනය සලකන්නේ. වතිකානුවේ දී කිතුනු බැතිමතුන් ඇමතූ ශුද්ධෝත්තම පාප්වහන්සේ ප්‍රකාශ කළේ, ජන කොටස් අතර පවතින විෂමතා තුරන් කිරීමට සියලු දෙනා උත්සාහ කළයුතු බවයි. ලේ වැගිරීම් වෙනුවට සත්‍යය , අලංකාරය සහ ආදරය සෙවීමට ජනතාව උත්සාහ දැරිය යුතු බවත් පාප්වහන්සේ එහිදි සදහන් කළා. ...
Read More »