කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් 2012 වර්ෂයේ දී සොයාගත් මානව අස්ථි පද්ධතිය අවුරුදු 10,000ට පෙර මියගිය තරුණියකගේ බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානවජීව විද්‍යා මාහාචාර්ය ජේ ස්ටොක් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ වලින් පවසයි. ඇය මෙතෙක් දකුණු ආසියාවෙන් සොයාගත් උසම මානවයා බව ද පර්යේෂකයෝ පවසති. එම තරුණිය අවුරුදු 18-22ත් අතර වයසේ දී මියගොස් ඇති බවත් ඇය කුඩා කාලයේ සිටම දිර්ඝකාලීන දන්ත රෝගයකින් ...
Read More »News
කුලියාපිටියේ පන්සලක් අසලදී කඩුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
-කුලියාපිටිය, ඇපලාදෙණිය ප්‍රදේශයේදී කඩුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.30ට පමණ අදාළ ඝාතනය සිදුව ඇති බව ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුලියාපිටිය, වැලිආරවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් විසඳීමට යාමේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඊට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ...
Read More »අර්ධ චන්ද්‍රග්‍රහනයක් අද උදාවෙයි.
-ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ චන්දග්‍රහනයක් දැක ගැනීමේ අවස්ථාව 2015 අප්‍රේල් මස 4 වන දින උදා වේ. මෙම චන්ද්‍රග්‍රහනයේ උපරිම අවස්ථාව 2015 අප්‍රේල් මස 4වන දින සවස 5ට පමණ සිදුවන අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අපහසු වේ. නමුත් චන්ද්‍රග්‍රහනයේ අවසාන භාගය , අර්ධ චන්ද්‍රග්‍රහනයක් ලෙස රාත්‍රී 8 පමණ වන තෙක් දැකගත හැකිවේ. අප්‍රේල් 4 වන දින සවස 5.47 ට චන්ද්‍රයා උදාවන ...
Read More »පෙම් කැකුළ මීගමු මුහුදේදී පරව යයි
-බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතිය මිය ගොස් ඇතැයි පෙම්වතිය කියයි. හෙළ සිරිතට ඔවුන් දෙදෙනා මීගමුවේදී විවාහ වීමටද නියමිතව සිටියේය.ඔක්සිජන් ටැංකිය ගැලවී යාමෙන් පෙම්වතිය මිය යන්නට ඇතැයි සැක කැරේ. මොවුන් දෙදෙනාම ගණකාධිකාරීවරුන්ය. Share
Read More »හික්කඩුවට මිණිමුතු මෝරෙක් ඇවිත්
-ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් හික්කඩුව මුහුදේ කිමිදුම් කටයුතුවල නිරතව සිටිය දී ඒ අසළට අපූරු අමුත්තෙක් පැමිණියේය. ඒ අඩි 20ක් පමණ දිගැති මිනිමුතු මෝරෙකි. මිණිමුතු මෝරා යනු මහ සයුරේ ජීවත්වන විශාලතම මත්ස්‍ය විශේෂයයි. වේල් ශාක් ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මේ මාළුවාගේ සිරුරේ ඉතා අලංකාර ලෙස තිත් පිහිටා තිබිම හේතුවෙන් සිංහල බසින් මිණි මුතු මෝරා ලෙස ...
Read More »දැයට කිරුළ , “උත්තර දේවි” අද සිට උතුර බලා ගමන් අරඹයි.
-දැයට කිරුළ හෙවත් උත්තරදේවි සීග්‍රගාමී දුම්රිය නැවතත් අද (02) සිට කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. යාල්දේවි දුම්රිය මෙන් ජනප්‍රිය වූ මෙම දුම්රිය උතුරේ පැවති යුදමය තත්ත්වය නිසා 80 දශකයේ අග භාගයේදී ධාවනය නතර වූ අතර මෙතෙක් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරුණු දැයට කිරුළ දුම්රිය මෙලෙස උත්තරදේවී ලෙස නාමය වෙනස් කර අද ...
Read More »දින 21න් කෙට්ටු වෙන හැටි
-සිරුර මහතා නිසා ඒ ගැන හිත හිතා ලතැවෙන ඔබට දින 21කින් ඔබේ සිරුරේ තරබාරු කම නැති කරගන්නට පුළුවන් මගක් කියා දෙන්නයි අද අපේ වෑයම. සාමාන්‍යයෙන් ඔබ හුරුව සිටින්නේ පාන්දරින්ම අවදි වී සිසිල් වතුර වීදුරුවක් පානය කිරීමටය. නමුත් ඔබ තරබාරු අයෙක් නම් මේ වෙනුවට උදෑසනම මඳ රස්නෙ වතුර වීදුරුවක් බීමට පුරුදුවන්න. උදෑසන ආහාර වේල සමබල හා පෝෂණයෙන් අනූන ආහාරයක් විය යුතුය. ...
Read More »ගණිතය අසමත් වූ සිසුවියක් සියදිවි නසාගනි.
ඉකුත් දා ප්‍රතිඵල නිකුත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ගණිතය විෂය අසමත් වුණැයි කලකිරීමට පත්ව පුස්සැල්ලාව ප්‍රදේශයේ ගුරු යුවළකගේ දියණියක් සිය නිවසේදී ගෙල වැළලා ගෙන සිය දිවි නසාගෙන ඇති බවට පුස්සැල්ලාව පොලීසිය තොරතුරු අනාවරණය කරයි. මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියකි. ඇය පුස්සැල්ලාව හින්දු මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදරා ඇති අතර දෙවැනි වරටත් විභාගයට ...
Read More »නොමිලේ අන්තර්ජාල පහසුකම් අද සිට
නව රජයේ දින සියයේ තවත් පොරොන්දුවක් ඉටු කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති අද සඳුදා (30) කොළඹ කොටුවේ දුම්රියපළේදී වයිෆයි අන්තර්ජාල පහසුකම් සැපයීමේ කලාපයක් විවෘත කරයි. නියෝජ්‍ය විදේශ හා විදුලි සංදේශ ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසනුයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාලයට සම්බන්ධවීමටත් රජයේ ප්‍රතිපත්ති සාධනයට හා යහපාලනයට හවුල්වීමටත් මේ වයිෆයි පහසුකම් සලසන බවයි. අද එය විවෘත කිරීමත් සමග යාපනය, පොළොන්නරුව හා මාතර වයිෆයි ...
Read More »ජනපති මෛත්‍රිට වෙබ් අඩවිය ඔස්සේ මඩ ගැසු පුද්ගලයා රිමාන්ඩ්
-ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ චේතනාවෙන් “මේ සැරේ මගේ ඡන්දෙත් මහින්ද රාජපක්ෂට” යනුවෙන් සටහන් කැර අසත්‍ය තොරතුරු හා ඡායාරූප අන්තර්ජාල ෆේස්බුක් ගිණුම් වෙත යොමුකළ බදුල්ලේ පුද්ගලයකු ලබන 1 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කරන ලදී. බදුල්ලේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති මේ සැකකරු නේපාලයේ සිට මෙරටට පැමිණීමේදී පසුගිය 25 ...
Read More »