සන්නද්ධ පුද්ගලයෙකු විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අවන්හලක සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධියේ දර්ශන පෙළක් පහත දැක්වේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, එම අවන්හලෙහි පුද්ගලයන් 20 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව ය. මේ වන විට අදාළ ප්‍රදේශයේ පොලිස් භටයින් සිය ගණනක් යොදවා ඇති අතර සිඩ්නි ඔපෙරා රංග ශාලාව ඇතුළු නගරයේ වැදගත් ස්ථාන රැසකින් පුද්ගලයින් ඉවත් ...
Read More »News
චීනයෙන් බස් රථ 800ක්.
චීනයෙන් ආනයනය කළ තව ත් බස් රථ 800 ක් මේ මස අවසන් සතිය වනවිට දිවයිනට ලැබෙන බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සභාපති එල්.ඒ. විමලරත්න මහතා පැවසුවේ එම බස් රථ ග්‍රාමීය ප්‍රවාහන අවශ්‍යතා මෙන්ම නගරාන්තර ධාවන කටයුතු සදහා යෙදවීමට අපේක්ෂිත බව ය. චීනයෙන් ඇනවුම් කළ බස් රථ 2,200 න් මේ වනවිට බස් රථ 1,600 ක් ලැබී ඇති ...
Read More »මාතලේ නාය යාමේ අවදානම් කලාප 295ක් හඳුනා ගනී.
මාතලේ දිස්ත්‍රික්කයෙන් නාය යාමේ අවදානම් කලාප 295ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යාම් අධ්‍යන හා අවදානම් කළමනාකරණ අංශයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී භූ විද්‍යාඥ එම්.එම්.සී.යූ.බී. මොරේමඩ මහතා පැවසුවේ ඉන් 83ක් ම දැඩි අවදානම් කලාප වන බව ය. එමෙන්ම අදාළ ප්‍රදේශවලින් පවුල් 89ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය. Share
Read More »ලන්ඩන් ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
පරිගණක දෝෂයක් නිසා ලන්ඩන් නුවර හා ඒ අවට ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසුවේ ශැන්වික් පාලක මැදිරියේ සිදුවූ තාක්ෂණික ගැටලුවක් මීට හේතුව බව ය. එම පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා පවසන්නේ එම පරිගණක දෝෂය හේතුවෙන් ගුවන් ගමන් රැසක පාමාදවීම සිදුව ඇති බව ය. Share
Read More »ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම ‘ස්ට්‍රීට් වීව්’ (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම අද (12දා) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසා ඇත. මේ පිළිබඳව දැනුම්වත් කරමින් ඊයේ (11දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලීන් මහත්මිය මෙය නිවේදනය කළාය. ඒ අනුව, අද පටන් ...
Read More »ගූගල් සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි
Google Translate කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translate සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිඛෙනවා. ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න. Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන ...
Read More »ගුවන් හමුදාවට අයත් යානයක් අතුරුගිරියට කඩා වැටී 5 දෙනෙක් මරුදකී (ඡායාරූප සහ වීඩියෝ)
අද උදෑසන 6.20 ට පමණ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ රබර් වත්තකට ගුවන් යානයක් කඩා වැටුණි. එස්.බී.එම් 864 දරණ එම ගුවන් යානය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් යානයක් බවත් කටුනායක සිට රත්මලාන දක්වා නියමුවන් 5 දෙනෙකු සමග පියාසර කරමින් සිටියදී අනතුරට පත්ව ඇති බවත් පසුව වාර්තා වුණා. හෝකන්දර හොරහේන කැතරින් පාක් වත්ත නමින් හඳුන්වන රබර් වත්තට මෙය වැටුණ අතර විශාල දුමක් නගමින් ගිනිගනිමින් ...
Read More »නැණසලට බිල්ගෙට්ස්ගෙන් ඩොලර් දශ ලක්ෂයක්.
ලෝකයේ රටවල් 110ක ව්‍යාපෘති 150ක් අතුරින් ලොව විශිෂ්ඨතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ ව්‍යාපෘතිය ලෙස “නැණසල” ව්‍යාපෘතිය බිල් ගේට්ස් සම්මානයෙන් පිදුම්ලත් අතර එකී දිනාගත් ත්‍යාග මුදල සහ මෘදුකාංග ජනපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට අරලියගහ මන්දිරයේදී (09දා) පිරිනැමිණි. ඒ අනුව අන්තර්ජාතික බිල් ගේට්ස් “අධ්‍යන ප්‍රවේශ” (“Access to Learning”) සම්මානය සහ අමෙරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් මෙන්ම අමෙරිකානු ඩොලර් 23 ලක්‍ෂයක් වටිනා මෘදුකාංග ද ...
Read More »නිරපරාදේ පොලීසියෙන් ගුටි කා ලේ ගැලුවත් අහිංසකයාගේ පෙත්සම නිෂ්ප්‍රභයි..!
දුම්රිය වැඩ වර්ජකයෙකු යැයි වරදවා වටහාගෙන පොලීසියන් පහර දීලා.. විනිසුරු මඩුල්ල හේතුවක් නොදක්වාම පෙත්සම නිෂ්ප්‍රභ කරලා.. කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය අප්‍රේල් මස 22දා පොලීසිය විසින් සිදුකළ බව කියන පහරදීමකින් ඔළුව පැළී ලේ ගලන තුවාල සහිතව අසරණ වූ දුමින්ද හපුආරච්චි (41) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (10) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ගම්පහ, යාගොඩ පදිංචි දුමින්ද හපුආරච්චිගේ එම මූලික ...
Read More »මම දැන් දුප්පත් – මෛත්‍රී
ආධාරවලින් එකතුවන මුදල්වලින් මැතිවරණ කරන්නේ.. ජනපති කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ.. දෙමළ ජාතික සංධානය හා මම අතර ගිවිසුමක් නෑ.. මගේ තියන්නේ දුප්පත් මැතිවරණ ව්‍යාපාරයක්. පොලිතීන් සැරසිලි මගේ නෑ. එසේම ජනපතිවරයාට කටවුට් ගැසීමට ආණ්ඩුවේ මුදල් යොදවා ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනපතිවරණ ප්‍රචාරණය පිළිබඳ අදහස් දක්වමින් අද මෙසේ සඳහන් කළේය. තම සාමාජිකයන්, ආධාරකරුවන් ...
Read More »