වැඩිකළ දසදහසෙන් 2000ක් ජනවාරියේ සිට වැටුපට වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුවත් බස්‌සයි රජයේ සේවකයන්ට පසුගිය අයවැයෙන් වැඩිකළ රුපියල් දස දහසක දීමනාවෙන් රුපියල් දෙදහසක් ජනවාරි මාසයේ සිට මූලික වැටුපට එක්‌කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉතිරි රුපියල් අටදහසද අදියරෙන් අදියර මූලික වැටුපට එක් කරන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සේවක වැටුප් විෂමතාව ...
Read More »Politics
ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක් එරට රජයෙන් ඉල්ලති
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක මුදල අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 7 දෙනකු එරට රජයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැති හියුගෝ ස්‌පාරේ මහතා වෙත ඉදිරිපත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඊළාම් ජාලය සමග සබඳකම් පවත්වන සියබ්හේන්a මැක්‌ඩෝනා ජෝන්a රයින්, ජෝන් මෑන්, ස්‌ටිපන් පවුන්, වෙස් ස්‌ට්‍රිරිටින්, ස්‌ටිපන් ටිම්ස් සහ ...
Read More »ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි
( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය. නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති විද්වත් හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ යුද සමයේදී එල්ල වූ තර්ජන හේතුවෙන් එවැනි බංකරයක අවශ්‍යතාව දැනී තිබුණු බවත්, ඒ අනුව එය ඉදි කළ ...
Read More »සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරිමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරන බව හෙළිවීමත් සමඟ අපේ ශ්‍රිලංකා නිදහස් පෙරමුණ නම් පක්ෂයක් යටත් නාම යොජනා සැකසීම ආරම්භ කර ඇත. ආචාර්ය උපාලි කරුණාතිලක මහතා ලේකම් ධුරය දරන ශ්‍රීලංකා ජාතික පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා මේ සඳහා සිය නාමය අපේ ශ්‍රීලංකා නිදහස් පෙරමුණ ලෙස වෙනස් ...
Read More »සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පැවැසූවේ හොරුන්ගෙන් වංචාකාරයන්ගේන් ජාතිවාදීන් පිරී තිබෙන එජනිසෙන්, ශ්‍රී ලනීපය වෙන් ...
Read More »චන්ද්‍රිකා ගෙන් මෛත්‍රී මහින්ද විරෝධි සන්ධානයක් – ලකුණ හංසයා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමත් සමගම හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇත. එතුමියට පක්ෂ බොහෝ ගණනක් මේ වන විටත් සහාය පලකර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ අත්තනෝමතික රාජ්‍ය පාලනය පෙරලා දැමීමට මහා මෙහෙවරක් කළ කාන්තාවකි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. ...
Read More »“යුඇන්පියට වාසි වෙන නිසා මහින්දට දුන්නා”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හා නාමයෝජනා ඉල්ලූ බවත් අනෙක් සියලු දේ ප්‍රතික්ෂේප කර නාමයෝජනා ලබාදීමට හැකියාවක් ඇති බවට පසුව තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත. දැනට තිබෙන වාතාවරණය හේතුවෙන් එජාපයට වාසිය හිමිවන නිසා ...
Read More »” මහින්දට නාම යෝජනා දන්නේ නෑ”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයේ කිසිදු වෙනසක් මේ වන තෙක් සිදුව නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවැසීය. දුරකථනයෙන් කරුණු දැක්‌වූ ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නිල වශයෙන් කිසිම ඉල්ලීමක් පක්‍ෂ මූලස්‌ථානයට යොමු ...
Read More »ඇයි මං එන්නේ? මහින්ද කියයි
ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක් මැදමුලනට පැමිණ සිටියේය. 1970 දී තමන් ලාබාලතම ...
Read More »අනුර කොළඹින් එයි!
මෙවර මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ නාමයෝජනා ලැයිස්‌තු සකස් කරමින් සිටින බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව කොළඹ දිස්‌ත්‍රික්‌කය සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත, ලක්‍ෂ්මන් නිපුණආරච්චි, නීතිඥ සුනිල් වටගල තරග වැදීමට නියමිත අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කය සඳහා විජිත හේරත්, බිමල් රත්නායක, මහින්ද ජයසිංහ තරග වදින බවද කියා සිටියේය. කළුතර දිස්‌ත්‍රික්‌කයට වෛද්‍ය නලින්ද ජයතිස්‌ස, මාතර දිස්‌ත්‍රික්‌කය ...
Read More »