Politics

“අම්මා වරදක් කරලා නෑ”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි වාර්තාවේ. ඒ සඳහා වු දැනුම්දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ඊයේ (26) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබේ. යහපාලන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක් සිදුකරන බවද සිය මැණියන් වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ...

Read More »

මහින්ද අගමැති තරඟයෙන් ඉවතට

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා දැරු සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ඒ වෙනුවට තම පවුලේ හිතවතකු හෝ ඉදිරිපත් කිරීම සඳහා මේවන විට සැලසුම් කරමින් සිටී. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්ද රාජපක්ෂ විසින් පැවැත්වූ සාකච්ඡාවේදී අගමැති අපේක්ෂක ධුරය කිසිලෙසකින්වත් රාජපක්ෂ මහතාට ලබා නොදෙන බව දැඩිව ඔහු පවසා ඇත. එමෙන්ම ශ්‍රී ලනීපයේ කිසිවකුත් අගමැති අපේක්ෂකය ...

Read More »

“අන්න යාපනේ එල්ටීටීඊ්‍ පටං අරං”

අද උතුරේ උසාවිවලට, පොලිස්‌ ස්‌ථානවලට ගල් ගහනවා. එදා එල්ටීටීඊ එක පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්ත්වයක්‌ හා මුල පිරීමක්‌. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි එල්ටීටීඊ එක ආරම්භ වුණේ. ඒක නිසා පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕන. උතුරේ නීතිය එක ක්‍රමයටත් දකුණේ නීතිය එක ක්‍රමයටත් ක්‍රියාත්මක කරන්න බෑ. රටේ එක නීතියක්‌ පවතින්ඩ ඕනෑ යෑයි මහියංගන නගර මධ්‍යයේ වූ සමාධි බුදුරුව පරිශ්‍රය වෙත පැමිණ ...

Read More »

වාසු රනිල්ට කුණුහරපෙන් බැන්න වීඩියෝව

පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රසිංහ මහතා හට අසභ්‍ය වචනයකින් බැණ වදී. අග්‍රාමාත්‍ය වරයා හා නානායක්කාර මහතා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් අතර තුර “මේ පිස්සව වාඩි කරන්න.. මේ පිස්සව වාඩි කරන්න.. මම වාඩි කරන්න… උඹට පුළුවන්ද මාව වාඩි කරන්න ප** “යනුවෙන් නානායක්කාර මහතා අග්‍රාමාත්‍යවරයාට පැවසීය. වීඩියෝව පහතින් Share

Read More »

රාජා මහේන්ද්‍රන්ට එරෙහිව නඩුදැමීම අනිවාර්යයි!

තමාට එරෙහිව ද්වේශ සහගත හා අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමට එරෙහිව සිරස මාධ්‍ය ආයතනයට සහ රාජෙන්ද්‍රන් රාජාමහේන්න්ද්‍රන් මහතාට අනිවාර්යෙයෙන්ම නඩු පැවරීමට ක්‍රියා කරන බව ටී.වී දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතා පවසයි. සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ සම කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක ...

Read More »

4ක් අයින් වුනේ සැප මදි හින්දා ලු

ඩිලාන් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි සහ සී.බී. රත්නායක යන අමාත්‍යවරු සිය ධුරවලින් අද ඉල්ලා අස් වීමට තීරණය කළහ. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.එහිදී අදහස් දක්වමින් මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කලේ තමන් නාමික ඇමතිවරු බවට පත්කර ඇති බවයි. එම නිසා ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කලේය. මේ ...

Read More »

හොර පාස්පෝට් ගැන පූස්පාට්?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මිය අසත්‍ය තොරතුරු ඇතුළත් කර විදේශගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය ඊයේ (20) වීරවංශ මහතාගෙන්ද ප්‍රකාශ ලබා ගත්තේය. විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකුව සිටියදී ප්‍රභූ වරප්‍රසාද සහිත විදෙස් ගමන් බලපත්‍රයක් මෙසේ සකස් කර ඇති බවත් වීරවංශ මහතාගේ වරප්‍රසාද හරහා එසේ සකස් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කර ...

Read More »

20 අවුල් – මහ ඡන්දේ සැප්තැම්බරයේ

මහ මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ව්‍යවස්ථා සභාව පත්කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මාධ්‍ය ප්‍රධානීන් හමුවේ මීට ස්වල්ප වේලාවකට කලින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මීට කළින් රජය ප්‍රකාශ කර සිටියේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි. කෙසේවුවද ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් තොරව වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ...

Read More »

රනිල් මහාරාජාට දෙහි කපයි

මෙරට පෝක් සමුද්‍ර සන්ධිය  ආශ්‍රිතව තෙල් ගවේශණ කිරීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියානු සමාගමක අවශ්‍යතා ඉටුකරවාදීමට මෙරට මාධ්‍ය ආයතනයක් කැපවී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුව ඇමතූ ඒ මහතා සඳහන් කළේ එලෙස ඛණිජ තෙල් ගවේශණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වී වැඩකල හැකි තාක්ෂණික දැනුම ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවට බවයි. එම අයිතිය පැහැරගැනීමට දැරූ උත්සහය තමන්ගේ මැදිහත්වීමෙන් වැළකී ...

Read More »