Politics

ගුවන් හමුදා නිලධාරියා මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද.? වෙනත් හේතුවක් මත මිය ගියාද.?

බම්බලපිටිය සමුද්‍ර මාවතේ මුහුදු තීරයේ ගල්පරයක සිරවී තිබී මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා මියගිය පුද්ගලයා මහනුවර කනදෙනියාවල පදිංචිකරුවෙකි.රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ඔහු පෙරේදා දහවල් ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් ඇති අතර ඉන් පසු නැවත සේවයට වාර්තා කර නැහැ. මොහු මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද එසේත් නැති නම් වෙනත් හේතුවක් මත මිය ...

Read More »

උතුරෙ යුද්දෙ ඉවර වුනත්, කොලොන්නාවෙ කුඩු යුද්දෙ ඉවර නෑ – හිරුණිකා

උතුරේ යුද්ධය අවසන් වුවද කොලොන්නාවෙ කුඩු යුද්ධය තවමක් පවතින බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. උතුරේ යුද්ධය අවසන් කලා සේ කුඩු යුද්ධයත්, පාතාල යුද්ධයක් අවසන් කර දෙන්නැයි තමන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවේ ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ උතුරු කොළඹ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ඇය එහිදී මෙසේද කීවාය. ‘මට තියෙන කණගාටුව වෙන මොකුත් නෙමෙයි භීෂණ කාලෙදි ජීවිතේ බේරගෙන, කිහිප ...

Read More »

ආදරයට විරුද්ධ වුණයි පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇනලා

රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන යැමට විරුද්ධවීම නිසා කෝපයට පත් වූ කැකිරාව තිබ්බොටුවාවැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයකු 17 හැවිරිදි තරුණියකට පිහියෙන් ඇන කෲර අන්දමින් ඝාතනය කර ඇත. මෙසේ මියගොස්‌ ඇත්තේ ශසිකලා මාධවී ජයසිංහ නමැති තරුණියකි. ඊයේ (03 වැනිදා) පෙ.ව. 11.30 ට පමණ වූ මෙම සිද්ධියෙන් තරුණියගේ මව සහ සැකකාර තරුණයාගේ මව ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තරුණියට පිහියෙන් ඇන මරා දැමූ ...

Read More »

නපුංසක සමාජයක හිත කැත චන්ඩියා : බර්ටි ප්‍රේමලාල්

වෛද්‍ය චමිල හේරත් මහතා බර්ටි ප්‍රේමලාල් ගේ ආධාරකරුවන් පිරිසකගේ මෘග ප්‍රහාරයකට… අදේශපාලනික, සමාජ සාධාරණත්වය ගැන හැඟීමක් නොමැති නපුංසක සමාජයක් ඉදිරියේ “මැරෙනකන් මහ ඇමති මමයි” පැවසූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායක ඉතා බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මුළු උතුරු මැද ප්‍රදේශය භීෂණ වාතාවරණයකට ඇද දමා තිබේ. ඔහුගේ අලුත්ම ගොදුර වුයේ අනුරාධපුරයේ ශීක්ෂණ රෝහලේ වෛද්‍ය චමිල ...

Read More »

ගල් දෙබොක්කාවේ හිරවුණ තරුණයාගේ සත්‍ය සිදුවීම

දුම්රියේ කතාවක් නෑ. ඒක මේකට සම්බන්ධ නෑ… මගේ වයිෆ් කලින් යාලු වෙලා හිටපු කොල්ලට ඕන වුනේ මාව මරන්න. පසුගිය 18 වැනිදා සිදු වූ හදිසි අනතුරක් සම්බන්ධයෙන් අන්තර්ජාලය වාර්තා කර තිබුනේ “කොල්ලුපිටිය දුම්රිය මඟ ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිටුපසින් දුම්රියක් එනු දැක බියට පත්ව කලබල වී දුම්රිය පීල්ලට එපිටින් පිහිටි ගල්තලාවකට පැන්න අතර , එකවරම ...

Read More »

දුෂණය කොට මරා දැමු සෙබලා…

ලංකාවේ සාමාන්‍යයෙන් දුෂණය කොට මරා දමන්නේ කුඩා දැරිවියන් සහ කාන්තාවන්ය. නමුත් යුද හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් සොල්දාදුවෙකු දුෂණය කොට මරා දමන ලද සිද්ධියක් පිළිබඳව කරුණු දිගහැරෙමින් පවතී. මේ අපරාධයට ගොදුරු වී තිබෙන්නේ නාත්තන්ඩිය ප්‍රදේශයේ මදුසංක නමැති සෙබළෙකි. මේ සෙබලා වව්නියාවේ සිටියදී ඔහුට උසස් නිලධාරියෙකු විසින් ලිංගික බලහත්කාරකම් කරන බවට කිහිප විටක්ම තමන්ගේ මවට පවසා තිබුණි. මේ අතවර නිසා යුද හමුදාවෙන් ...

Read More »

කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම : ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ ප්‍රචණ්ඩත්වයෙන්මයි.

ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බවට පත් වූ පුද්ගල යන් යනු එක්තරා ආකාරයක හීනමාන යෙන් පෙලෙන කොටසකි. මොවුන් බොහො දෙනෙකු ඉන්ග්‍රීසි නොදන්නා ඒක භාශිකයන්ය. මේ නිසා නවීන දැනුම මොවුන්ට ලැබෙන්නේ සීමිතවය. මොවුන් ලෝකයට විවර වන්නේ තනි ඇසකිනි. විද්‍යාව තාක්‍ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා මොවුන් ගිරා පෝතකයන්සේ වනපොත් කර දැමූ කලා විශයන් ගැනද ගැඹුරු දැනීමක් නොමැත. ඒ නිසා මොවුන් ...

Read More »

කීර්ති නාමයට හානි සිදු කළැයි නි.ඇමැති සරණ ගුණවර්ධන මිලියන 150ක් කප්පමක් ඉල්ලයි

රුපියල් ලක්‍ෂ දෙසිය පනහක වන්දි මුදලක් ඉල්ලූ බවට බොරු චෝදනා එල්ල කර සිය කීර්තිනාමයට හානි කළ ඉඩම් ව්‍යාපාරික යකුගෙන් රුපියල් මිලියන එකසිය පනහක මුදලක් කප්පම් ලෙස අය කර දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුප්ත ගුණවර්ධන මහතා කොළඹ දිසාධිකරණය හමුවෙහි නඩුවක් ගොනු කෙළේය. මිනුවන්ගොඩ, මැඩෑලමුල්ල ප්‍රදේශයෙහි පදිංචි පී. කේ. චින්තක මොහාන් පෙරේරා නමැත්තාට එරෙහිව මේ නඩුව පවරා ...

Read More »

මම බෙලිඅත්තේ මර්වින් සිල්වා හරිද – මර්වින් වැඩ පටන්ගනී…

අලවංගුවක් අතට ගත් අමාත්‍යවරයා තාප්පයක්‌ පෙරලීමට උත්සාහ කරලා… හොර යක්කු… මම ඉන්නකම් මේවා කරන්න බෑ… මර්වින් සිල්වා විසින් කැළණිය ආසනයේ තමන්ට විරුද්ධව කැරළි ගැසූ සභාපතිවරයාගේ හිතවතුන් විසින් කැළණිය ප්‍රාදේශීය සභාව තුළ ඉදිකිරීම් කරගන යන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කළා. ඒ පොලිසියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්‌ ද සමගින්. ගාල හන්දිය ප්‍රදේශයේ ඉඩමකට ගිය මර්වින් සිල්වා… “හොර ...

Read More »

ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා…

අරලිය ගහ මන්දිරයේ ප්‍රභූ ආරක්ෂක සේවයේ මුරට සිටි රාළහාමිලා පස් දෙනෙකු සහ එස් අයි කෙනෙක් මධ්‍යම රාත්‍රී ජාමයේ මුල්ලකට සෙට් වී කසු කුසුවෙන් කතාවේ යෙදුනහ. ජනාධිපතිවරයා සහ පවුලේ අය මේ වෙලාවේ ගොරව ගොරවා නිදි නිසා ප්‍රභූ ආරක්ෂක සේවයේ ඇත්තන්ට පොඩි විවේකයක් ලැබුණි. එක රාළහාමි කෙනෙක් මතට තිත සමරන්න අරලිය ගහ මන්දිරයේ පාටියකට ගෙන විත් තිබු බ්ලු ලේබල් කොටයක්ද මේසයක් යට ...

Read More »