Sport news

ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඊයේ (27) ප්‍රකාශ කරන ලදී.කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. මේ අතර කුමාර් සංගක්කාර දේශපාලනයට එන බවට රාවයක්ද මෑත කාලයේදී මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසු දේශපාලනයට නොඑන බව සංගක්කාර ඊට ප්‍රතිචාර ලෙස ...

Read More »

” FCID යට දොර පොල්ල ගන්න”

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ගල් ගසන්න කියා තමන් නොකියන බවත්, එහෙත් නීති විරෝධිව පිහිටවූ මේ කොට්ඨාසයේ නිලධාරීන් ගෙදරට ආවොත් ගත යුත්තේ දොරපොල්ල බවට තමන් පවසන බවත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (15) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පැවසීය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී අවි ආයුධ දරන කොටි සංවිධානයට සමාන ත්‍රස්ත සංවිධානයක් බවත් හෙතෙම පැවසීය. පසුගිය ...

Read More »

සංගා එජාපයෙන් මහ ඡන්දෙට

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද වන ප්‍රවෘත්තීන් පුවත්පත් හා වෙබ් අඩවි ගෙනහැර දක්වනු ලැබීය. අද (15) ජාතික පුවත්පත් රාශියක්ම කුමාර් සංගක්කාර ලෙස හැගවෙන ලංකා කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර කීර්තියට පත් කඩුලු රකින ක්‍රීඩකයෙකු එක‍්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රක්කයෙක් ඉදිරිපත් වන බවට පුවතක් වාර්තා කොට ඇත. මෙම ...

Read More »

සැළලිහිණියා ආයෙත් ක්‍රිකට් පිටියට

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව තීරණය කර තිබේ. පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය සි.එස්.එන්. ආයතනය විසින් දරණු ලැබීය. එම ගණුදෙනුව පිළිබඳව දිගින් දිගටම ගැටලු මතුවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව ඊයේ (04දා) රැස්වීමෙන් අනතුරුව මේ වසරේ සිට වසර තුනක කාලයකට තරග ...

Read More »

IPL ගිය අපේ දෙන්නෙක් නිළියක් එක්ක කාමරයක

පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය නැරඹීමට නිලියක් රැගෙන ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ගැන වාර්තා වේ. ක්‍රීඩකයන්ට කාන්තාවන් හඳුන්වා දීමේ නිපුනයකු වන මේ පුහුණුකරු මේ තරගයට කණ්ඩායම් දෙකට ක්‍රීඩා කල ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඔවුන් නතර වී සිටි හෝටලයේදී අදාල නිළිය හඳුන්වාදී ඇති බවද පැවසේ. ක්‍රීඩකයන්ට ...

Read More »

ජුඩෝ ලොක්කෝ බම්බු ගහලා ද?

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ හිටපු නිලධාරින් පසුගිය සිවු වසර තුළ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කිසිදු සේවයක් සිදුකොට නොමැති බව ජූඩෝ අතුරු කමිටුවේ සභාපති කිත්සිරි සොයිසා මහතා ප්‍රකාශ කරයි. එම කාලය තුළ හිටපු නිලධාරීන් සංගමයේ අයවැය පිළිබඳ කිසිදු වාර්තාවක් ද සකස් කොට නොමැති බව තහවුරු වී ඇතැයි අතුරු කමිටු සභාපතිවරයා සඳහන් කළේය. ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් පත් කරනු ලැබූ ජූඩෝ ...

Read More »

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් වාර්ථාව ඇමති වෙත

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද පස්වරුවේ (20) ක්‍රීඩා අමාත්‍යාංශයේදී භාරදුන්නේය. මෙම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහා භාණ්ඩාගාරයේ භාරකාරිනී තරංගනී කීනවින්න දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂක ආලෝක බණ්ඩාර, සංචාරක හා ක්‍රීඩා ...

Read More »

FCID යට බයේ ක්‍රිකට් files උස්සලා

ක‍්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මුල්‍ය අක‍්‍රමිකතා හා දුෂණ වංචා සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් (FCID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා (14) සවස මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ක‍්‍රිකට් ආයතනයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එහි ගනුදෙනු රැසක් පිළිබඳ ලිපිගොනු අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි. ක‍්‍රිකට් ආයතනයේ ගනුදෙනු ගැන හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේහා ක‍්‍රිකට් ආයතනයේ ...

Read More »

බත්තරමුල්ල හෙල්ලූ ෆුල්ෆේස් හෙල්මට් කාරයෝ

ෆුල් ෆේස් හෙල්මට් පැළදි තරුණ කණ්ඩායමක් මෝටර් සයිකල් දස්කම් සංදර්ශණයක් ඉදිරිපත් කරයි.බජාජ් Pulser වර්ගයේ යතුරු පැදි ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම දස්කම් දැක්ම ඊයේ(17) පව 3ට බත්තරමුල්ල පාර්ලිමේන්තු රථ ගාලේදී පැවැත්විණ. ‍Stunt Challange නමින් නම් කර තිබු මෙම යතුරුපැදි සංදර්ශනය සඳහා ඉන්දීය පැදිකරුවන් සහභාගි වී සිටි අතර ශ්‍රිලාංකික පැදිකරුවන් අතරද තරඟාවලියක් පැවැත්විණ. තනි රෝදයෙන් යතුරු පැදි ධාවනය කිරීම් , හැරවීම්, ...

Read More »

මැතිව්ස් සහ මාලිංග ආයෙත් නායකත්වයට

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් කණ්ඩායම්වල වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි20 පිලේ වර්තමාන නායක ලසිත් මාලිංග දෙදෙනාගේම නායකත්වය ලබන වසර දක්වා දීර්ඝ කිරීමට නව ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරයි. ඒ අනුව ඔහු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්හි නායකත්වය දරණ අතර පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායකත්වය පත්කළ ලසිත් මාලිංග තවදුරටත් ...

Read More »