Sport news

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් ආරභයි

නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රයිස්චර්ච්හිදී අද (07) වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. නවසීලන්තයේ පැවැති ටෙස්ට් දෙකකින් සහ එක්දින තරග පහකින් සමන්විත වූ තරගාවලිය අවසන්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දින හතරක නිවාඩුවක් හිමිවිය. මෙහිදී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාවට එරෙහිව මේ මස 9 වැනිදා පැවැත්වෙන පළමු පුහුණු තරගය ඉලක්කය ...

Read More »

කරාතේ ක්‍රීඩාවට නව පියවරක්

-ශ්‍රී ලංකාවේ කරාතේ ක්‍රීඩකයන්ට ඉදිරියට යාමට පියවර එසවනුයේ ලෝකයේ දියුණු කරාතේ තාක්ෂණය හා සම්බන්ධ වීමෙන් බව එක්සත් කරාතේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපයේ උපසභාපති හා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ නිර්මාතෘ රෝහන විජේමාන්න මහතා අනාවරණය කරයි. ශ්‍රී ලාංකික කරාතේ ක්‍රීඩාවේ නියැලුණු දරු දැරියන්ගේ අනාගත අභිවෘද්ධිය වඩවඩාත් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානය විසින් නව ‍පෙඩරේෂණයක් නිර්මාණය කිරීම පිළිබඳ ...

Read More »

ලෝක කුසලානට සහභාගි වන ශ්‍රී ලංකා පිලට මනෝවිද්‍යාඥ ජෙරම් ස්නේප් මහතාගේ සහය.

-ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික වර්ධනය පිළිබඳව මනෝවිද්‍යාඥයකු වන ජෙරම් ස්නේප් මහතාගේ සේවය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ, මානසික තත්ත්වය දියුණු කිරීමේ අරමුණින් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. එසේම ස්නේප් මහතා පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා දින 14ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා ...

Read More »

එක්දින ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් 06ක්

-නොබෝදා ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රංජන් මඩුගල්ල, රොෂාන් මහානාම තරඟ තීරකවරු ලෙසින් ද කුමාර් ධර්මසේන, රන්මෝ මාටින්ස් හා රුචිර පල්ලියගුරුගේ තරඟ විනිසුරුවරුන් වශයෙන් ද, එක්වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තොරතුරු අනාවරණය කරයි. තව ද විනිසුරු අධ්‍යාපනඥයෙක් ලෙස පීටර් මැනුවෙන් එක්වීමට ද නියමිතය. මේ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 06 දෙනෙක් සහභාගි වීමට නියමිතය. ...

Read More »

ක්‍රිකට් තිරණාත්මක හමුවක් හෙට.

-ක්‍රීඩා ඇමති නවීන් දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් අතර හමුවක් හෙට (02) පස්වරුවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය පැවැත්වීම පිළිබඳවද එහිදි තීරණයක් ගැනීමට නියමිත අතර මේ අතර පසුගිය දින කිහිපයේ සිදුවූ ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ සිදුවීම් කිහිපයක් ගැන ද නව ක්‍රීඩා කටයුතු ඇමති එහිදී අවධානය යොමු කිරිමට ද නියමිතය. ලබන මාර්තු 31 වන දිනට ...

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් කිහිපයක්.

-ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ලෝක කුසලානය සඳහා ද තේරී පත්වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එහි වෙනස්කම් කිහිපයක් කිරීම සම්බන්ධයෙන් කළ උත්සහය ද අසාර්ථක තත්වයට පත් වී ඇත.ලෝක කුසලාන සඳහා නම් කරන ලද ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න අසාර්ථක වීම මෙන්ම මැද පෙළ පිතිකරු ජීවන් මෙන්ඩිස් තුන් ඉරියව්වෙන් ම අසාර්ථක වීම සැලකිල්ලට ගෙන ඔවුන් දෙදෙනා වෙනුවට සීකුගේ ප්‍රසන්න සහ ...

Read More »

ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය නඟා සිටුවයි.

-සිංගර් ශ්‍රී ලංකා සමාගම පිට පිටම දෙවැනි වසරටත් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමට අනුග්‍රහය දරයි. ප්‍රථමයෙන් ම 2013-2014 වසර වල ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වන පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අනුග්‍රහකයන් බවට පත් වූ සිංගර් ශ්‍රී ලංකා සමාගම එම වසරේ සිට ඉදිරි වසර 03 ක කාලයක් හෙවත් ලබන වසර තෙක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිල අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කිරීමට ගිව්සුම් ප්‍රකාශ ...

Read More »

අනුග්‍රාහකයෙකු නොමැතිව ඩයලොග් ලීග් පාපන්දු ශුරතාව දිනාගත් ශුරයෝ

අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශුරතාව මෙවර දිනාගනී. අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු ශුරතා ඉතිහාසය අලුත් කළ අනුරාධපුර සොලිඩ් ක්‍රීඩකයෝ ඉතිහාසය පුරා මෙතෙක් පාපන්දු ශුරතාවයේ කිරුළ කොළඹ ක්‍රීඩා සමාජ තුළ වරින් වර රැවු දුන්න ද මෙවර පිට පළාතක ක්‍රීඩා සමාජයක් වන සොලිඩ් ක්‍රීඩකයෝ අනුග්‍රාහකයෙකු නොමැතිව ද ඉතාම දුෂ්කර ගමනකින් ජයග්‍රහණයේ ඉහළටම පා තැබීය. සොලිඩ් ක්‍රීඩකයෝ මෙවර චැම්පියන් ලීග් ...

Read More »

6 වන තරඟයත් නවසීලන්තය ජයගනියි.

-ශ්‍රී ලංකාව සමග පැවැති 6 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 120ක ජයක් අද වාර්තා කිරිමට නවසීලන්තය සමත් විය. තරග 7කින් සමන්විත තරගාවලිය තරග 4ට 1ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ද නවසීලන්තය යි. ඩනිඩින්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් අද තරගයට සහභාගී නොවූ අතර ...

Read More »

නවසීලන්තයට ලකුණු 108ක ජයක්

-ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති 5 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 108ක පරාජයක් හිමි විය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක ලහිරු තිරිමාන්න පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව, පන්දුවට පහර දීම ඇරඹූ නවසීලන්තයේ බිඳ වැටුණු කඩුලු 5 ලකුණු 93කදී බිඳ වැටීම විශේෂත්වයකි. 6 වන කඩුල්ල වෙනුවෙන් පන්දුවට පහර දුන් ග්‍රාන්ට් එලියට් ...

Read More »