වෙසක් දිනයේදී නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය පවසයි. ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්රි්රය කරන ප්‍රථම අවස්ථාව මෙය වන බවද නියෝජිතායතනය පවසයි. කොළඹ වයිෆයි දන්සල ලේක්හවුස් වෙසක් කලාපයේ සක්‍රිය කෙරෙන අතර මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට මාතර වයිෆයි දන්සල සක්‍රිය කෙරෙයි. ...
Read More »Tech
GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට
-සැම්සුන්ග් පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ GALAXY S6 සහ GALAXY S6 edge ස්මාට් ජංගම දුරකථන ශ්‍රී ලාංකික වෙළෙඳ පෙළට හඳුන්වාදීම ඉකුත්දා නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.වානේ සහ වීදුරු ඇසුරින් මෙන්ම උසස්තම සැම්සුන්ග් තාක්ෂණය එකට මුසු කරමින් නිමවා ඇති GALAXY S6 සහ GALAXY S6 edge, ජංගම දුරකතනයේ අනාගතය මනාව පිළිබිඹු කරන්නකි. නව දුරකතන හඳුන්වාදීම තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට අසමසම වූ ස්මාට් ...
Read More »අලුත් දොරටුවක් පර්යේෂකයින්ට විවර වේ.
-නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර සමුළුව මෙම වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පවසයි. එම හඳුන්වාදීම ඇමෙරිකාව මූලස්ථානය කරගත් ලොව ප්‍රසිද්ධ අයික්රිපලි සංවිධානය විසින් සිදුකරනු ලැබේ. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ලබන ජූලි මාසයේදී මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට නියමිත අතර මෙවර සමුළුව පැවැත්වෙන්නේ පහළොස්වන වතාවට වේ. ...
Read More »මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසු මෘදුකාංගයක්
-කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි මෘදුකාංගයක් නිර්මාණය කර වෙරළ ආරක්ෂක අංශයට භාරදුන් බව මහාචාර්ය නිහාල් කොඩිකාර මහතා පැවසීය. මිරිස්ස වෙරළ ආරක්ෂක මූලස්ථානයේ එය පිහිටුවා ඇති අතර මෙම මෘදුකාංගය වෙසල් ට්‍රැෆික් මොනිටරින් ලෙස හදුන්වයි. මෙම මෘදුකාංගය උපයෝගි කරගැනීම හේතුවෙන් නිශ්චිත ස්ථානයක නොසිට ජංගම දුරකථනයෙන් සහ පරිගණකය ...
Read More »Canvas A1, මයික්‍රොමැක්ස් වෙතින්
-මෙරට ප්‍රථම “Android One” ජංගම දුරකථනය වන Canvas A1, හදුන්වා දෙමින් ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම ජංගම විද්‍යුත් උපාංග සැපයුම්කරුවකු වන මයික්‍රොමැක්ස්, ගුගල් සමාගම සමඟ ඇති සවිමත් බැඳීමේ එක් පියවරක් සනිටුහන් කරයි. මේ අනුව මයික්‍රොමැක්ස් සමාගම “Android One” ජංගම දුරකථන මෙරට පාරිභෝගික ජනතාවට හදුන්වා දෙන ප්‍රථම සමාගමයි. මෙම Canvas A1 ජංගම දුරකථනය Android 4.4 KitKat මෙහෙයුම් පද්ධතියෙන් යුතු වන අතර නවතම Android ...
Read More »Google GBG Success Stories තරඟ ඡය ශ්‍රී ලංකාවට (VIDEO)
Google සමාගම සංධානය කරනු ලබන GBG Success Stories තරඟ ඡය ශ්‍රී ලංකාවට. Share
Read More »නව ජංගමයක සංක්‍රමණයක් (VIDEO)
වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ. නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයි ...
Read More »ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම ‘ස්ට්‍රීට් වීව්’ (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම අද (12දා) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසා ඇත. මේ පිළිබඳව දැනුම්වත් කරමින් ඊයේ (11දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලීන් මහත්මිය මෙය නිවේදනය කළාය. ඒ අනුව, අද පටන් ...
Read More »ගූගල් සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි
Google Translate කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translate සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිඛෙනවා. ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න. Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන ...
Read More »Virtusa and SLASSCOM nurture next generation of tech-entrepreneurs
Team HoneyJade’s App ThirdEar bags grand prize at VirtusaX 2014 Vimukthi Weerasiri and Dinal Kurukulasooriya of team HoneyJade wowed a panel of industry titans with their life saving app ThirdEar to bag the grand prize at VirtusaX2014 – Virtusa SLASSCOM Startup Hack. Virtusa and SLASSCOM created VirtusaX 2014 – a unique event that tested teams for both their tech skills ...
Read More »