Tech

අඟහරු ගවේෂණයේ නම රැන්ඳූ අපේ විද්වතා

ඉතාමත් සාර්ථක ලෙස අගහරු මත පසුගිය සදුදා (6) ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝවට දායකත්වය සැපයූ විද්‍යාඥයින් අතර ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ද වේ. අඟහරු මත ජීවය ඇත්දැයි සොයා බැලීමේ අරමුණින් ටොන් 10කින් යුතු මෙම කියුරියෝසිටි යානයේ සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ, සරත් ගුණපාල මහතා ඇතුළු කණ්ඩායමයි. අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම එම ලේස්ර් උපකරණයේ ...

Read More »

ගැහැණුන් හා පිරිමින් අතර ලිංගික උත්තේජනය.

ලිංගික හැඟීම් පිලිබඳව ගැහැණු මොළය සහ පිරිමි මොළය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම පෙම්වතුන් සහ අඹු සමියන් අතර ආදර සබඳතා වර්ධනය කර ගනීමට කදිම අත්වැලකි. මෙහි දී සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ පිරිමි සැමවිටම කායික සබඳතා සඳහාත් ගැහැණු සමවිටම හඟීම් මුල් කර ගත් සබඳතා සඳහාත් යොමු වීමයි. පිරිමින්ගේ ලිංගික හැඟීම් රූප රාමු සහ දර්ශන මඟින් උත්තේජනය වන ...

Read More »

පිලිකා කල්තියා හඳුනා ගැනීමට රුධිර පරීක්‍ෂණයක්

පුරස්ථිතය පිලිකා වැළඳීමේ අවධානමක් සහිත පුරුෂයන් හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ඇතුලු ලොකයේ අනෙකුත් රටවල් සුලබව භාවිතා කරනු ලබන පර්‍යෙෂණයක් ලෙස පුරස්ථිතය සඳහා වූ ප්‍රතිදේහජන්‍යය පර්‍යෙෂණය (Prostate-specific Antigen-PSA) හඳින්විය හැක. නමුත් විචාරකයන් පවසනුයේ පිළිකා තත්වය හානිකර නොවූ මූලික අවස්ඵාවේ තිබුණද පර්‍යෙෂණයට අදාළ ප්‍රතිකාර මඟින් දරුණු අතුරු ආබාධ ඇති කිරීමේ අවධානමක් පවතින බවයි. PSA පර්‍යෙෂණයේ නිරවද්‍ය භාවය පරීක්‍ෂා කිරීම සඳහා දැනට රෝග ...

Read More »

කුරුමිට්ටන් සොයා රෝවර් සාර්ථකව අඟහරු මතට​

ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක වියදමක් දරා ඇමරිකානු අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය විසින් නිර්මාණය කල අගහරු පරීක්ෂණ විද්‍යාගාරය තම ගමනාන්තය වෙත සාර්ථකව ලගා වී ඇති බව නාසා ආයතනය පවසයි. 2011 වසරේ නොවැම්බර් මාසයේදී ෆ්ලොරිඩා නගරයෙන් ගමන් ඇරඹූ අගහරු පරීක්ෂණ විද්‍යාගාරය තමන් බලාපොරොත්තු වූ ආකාරයටම මනා කි‍්‍රයාකාරීත්වයකින් යුක්ත බව නාසා බළධාරීහු පවසති. අගහරු ග‍්‍රහයා මත ජල මූලාශ‍්‍ර පැවති බවට මීට පෙර සිදුකරනු ලැබූ ...

Read More »

අපේ කාලයේ රොබින් හූඩ්

පසුගිය මැයි මාසය තුල  Lenovo සමාගම ඉතා ඉහල මුල්‍ය ප්‍රගතියක් වාර්තා කල අතර, සමාගම එයට ප්‍රතිචාර වශයෙන් එහි (CEO) ප්‍රධාන විධායක නිලධාරී Yang Yuanqing මහතාට ඩොලර් මිලියන තුනක ප්‍රසාද දීමනාවක් පිරිනමා ඇත. කතාවේ වැදගත්ම දෙය නම් ඔහු එම විශාල මුදල තමාට නොගෙන එය තම සමාගමේ පහල මට්ටමේ සේවකයින් අතරේ බෙදා දීමයි.වාර්තාවන්ට අනුව දල වශයෙන් එක් අයෙකුට  ඩොලර් 314 ක ප්‍රසාද දීමනාවක් හිමි ...

Read More »