TOP

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.

එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තව ත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවති 6වැනි එක්දින තරගය ලකුණු 90 කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4ට 2ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිති. අද තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් ...

Read More »

හිරුණිකා රට හැර යයි.

ඉකුත් පළාත් සභා මැතිවරණයේදී තරඟ කොට බස්නාහිර පළාතෙන් විශාල මනාප ප්‍රමණයක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මේ වන විට රට හැර ගොස් ඇති බව වාර්තා වේ. පසුගිය දා රජයෙන් ඉවත් වී ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා තීරණය කළ ඇය මේ වන විට රටින් පිට වී ඇත්තේ ආරක්ෂක හේතුන් නිසා බවයි ඇයගේ ...

Read More »

ලන්ඩන් ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

පරිගණක දෝෂයක් නිසා ලන්ඩන් නුවර හා ඒ අවට ගුවන් අවකාශය තුළ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසුවේ ශැන්වික් පාලක මැදිරියේ සිදුවූ තාක්ෂණික ගැටලුවක් මීට හේතුව බව ය. එම පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා පවසන්නේ එම පරිගණක දෝෂය හේතුවෙන් ගුවන් ගමන් රැසක පාමාදවීම සිදුව ඇති බව ය. Share

Read More »

Sangamittta Day at London Buddhist Vihara

Under the guidance of the Head of the Vihara Chief Sangha Nayaka of Great Britain, Ven, Bogoda Seelawimala Nayaka Thera, the annual Sangamitta Day was celebrated on 7th December 2014. Full day religious programmes commenced with administering of Eight Precepts and Admonition ( Anusasana) conducted by Ven. Seelawimala Nayaka Thera. After the paying Homage to the Buddha, Buddha Vandana, Ven. ...

Read More »

ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි

ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම ‘ස්ට්‍රීට් වීව්’ (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම අද (12දා) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසා ඇත. මේ පිළිබඳව දැනුම්වත් කරමින් ඊයේ (11දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලීන් මහත්මිය මෙය නිවේදනය කළාය. ඒ අනුව, අද පටන් ...

Read More »

ගූගල් සිංහල පරිවර්ථන සේවය අද සිට ක්‍රියාත්මකයි

Google Translate කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translate සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිඛෙනවා. ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න. Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන ...

Read More »

ගුවන් හමුදාවට අයත් යානයක් අතුරුගිරියට කඩා වැටී 5 දෙනෙක් මරුදකී (ඡායාරූප සහ වීඩියෝ)

අද උදෑසන 6.20 ට පමණ අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ රබර් වත්තකට ගුවන් යානයක් කඩා වැටුණි. එස්.බී.එම් 864 දරණ එම ගුවන් යානය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් යානයක් බවත් කටුනායක සිට රත්මලාන දක්වා නියමුවන් 5 දෙනෙකු සමග පියාසර කරමින් සිටියදී අනතුරට පත්ව ඇති බවත් පසුව වාර්තා වුණා. හෝකන්දර හොරහේන කැතරින් පාක් වත්ත නමින් හඳුන්වන රබර් වත්තට මෙය වැටුණ අතර විශාල දුමක් නගමින් ගිනිගනිමින් ...

Read More »