UK Events

උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්.

    තෙරුවන් සරණයි. ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරය. Share

Read More »

Trico Logistics – Liverpool Office Opening

Congratulations to Trico Team and wish a great success !!! New Trico Office is Opened on 12th December at 132 Derby Lane, Old Swan, LIverpool L13 3DW for your convenience. PLease contact Panduka Pathirana for more information. Contact No 07983524950 Photography by:Saman C Sooriyabandara Share

Read More »

Redbridge Buddhist Vihara, Ilford – Poson Celebration 2015

Redbridge Buddhist Vihara, Ilford Poson Celebration was held on 07th June 2015 at the Vihara premises. The day programme included Buddha Vandana & Atasil, Dhamma Sermon, Dhamma Discussion, Special Poson Puja, Bakthi Gee and Poson Dansela with large gathering of devotees. Photography by Aruna Perera Share

Read More »

Poson Poya Day at Saddatissa International Buddhist Centre

Under the guidance of the Chief Sanghanayaka of Great Britain and the Head of the Vihara, Agga Maha Panditha Galayaye Piyadassi Nayaka Thera, the Annual Poson Poya day programme organised by the Sri Saddatissa International Buddhist Centre in Kingsbury, North London, was held at the Vihara premisses on Sunday 7th June 2015. A large number of devotees attended the day ...

Read More »

Annual Donation to London Buddhist Vihara by Sri Lanka Women’s Association (SLWA)

On behalf of the Sri Lanka Women’s Association, Committee and other members donated a Microwave Oven to the London Buddhist Vihara on the day the Vesak Programme was held at the temple. Each year on the Vesak day the association donates an item required by the Vihara. The Sri Lanka Women’s Association is one of the oldest Sri Lankan charitable ...

Read More »

කරු ජයසුරිය රනිල් ජයවර්ධන හමුවක්

මේ දිනවල නිල සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටින බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සහ එම මැතිනිය වෙනුවෙන් පසුගිය 31 වෙනිදා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් අචාර්ය චානක තල්පහෙවා විසින් දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇත. මහා කොමසාරිස් කාර්යාලයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ඊසානදිග හැම්ප්ෂයර් ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟකොට ...

Read More »

සද්ධාතිස්ස පන්සලෙන් නේපාලයේ පාසල් හදයි.

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නේපාලයේ භුමි කම්පාවෙන් අබලන් තත්වයට පත්වූ පාසල් ගොඩනැඟිලි සහ නිවාස අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් ආරම්භ කෙරුන මෙම වැඩකටයුතු නිසිපරිදි ක්‍රියාවට නැවීම සහ අධික්ෂණය කිරීම සඳහා සද්ධාතිස්ස විහාරවාසී නේපාල ජාතික පුජ්‍ය සුමන හිමියන් දැනටමත් නේපාලයට වැඩම කරසිටී. සුමනහිමියන් නේපාලයේදී අලුත්වැඩියා කිරීම සඳහා ...

Read More »

තන්හා රතී රඟා, සමඟිය සහ ලොප් උන මහඟු ප්‍රස්තාව

සටහන තිස්ස මඩවල: මැයි මස 23 වනදා ලන්ඩනයේ හැරෝ සෆාරි සිනමා ශාලාවේ තිරගත කෙරුන නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කල ” තන්හා රති රඟා” චිත්‍රපටය දුටුවාට පසු මෙම සටහන ලිවීමට සිත්විය. තෘෂ්ණාව, රතිය සහ කාමාශාව සිදුහත් බෝසතානන් බුද්ධත්වය ලබාගැනීම උදෙසා පරාජය කල චෛතිසික බලප්‍රවාහ වූ බව නොදන්නා කෙනෙක් අප අතරේ නැතිවුවත් ශ්‍රී ලංකාවේ දශක තුනකටත් වඩා ඇදීගිය නිෂ්ඵල, නිෂ්ප්‍රයෝජන කමකට නැති යුද්ධය ...

Read More »

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ලන්ඩන් විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ට ප්‍රදානය කරනු ලැබිය. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී එම පිටපත නාහිමියන් වෙත ප්‍රදානය කලේ ප්‍රකාශකයින් වෙනුවෙන් හර්ෂ සිරිවර්ධ විසිනි. හෙළබිම ප්‍රධාන කතෘ චතුර විද්‍යාරත්න ඇතුළු ප්‍රකාශනයට සම්බන්ධ කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වුහ. මෙම පුවත්පත පලකිරීමේ අදහස පිළිබඳව කරුණු දැක්වූ හර්ෂ ...

Read More »

‘Selfie’ එපා කිව් හැරී කුමරු (VIDEO)

-බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පසුගියදා ඔස්ට්‍රේලියාවට පැමිණියේ සති හතරක කාලයක් සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සමඟ එක්වී යුධ පුහුණුව ලැබීමටයි. ඔහු දැකබලා ගැනීමට එක්රැස් වී සිටි ජනතාව අතරේ සිටි තරුණියකගෙන් ඇය හා ‘selfie’ ජායාරූපයකට පෙනී සිටින මෙන් ඔහුට ඉල්ලීමක් ලැබුණි. එම ආරාධනය කාරුණිකව ප්‍රතික්ෂේප කල ඔහු පැවසුවේ selfies යනු ‘ නරක දෙයක්’ බවයි. “අපි සාමාන්‍ය ආකාරයට ජායාරූපයක් ගනිමු” ඔහු ඇයට පැවසුවේය. එම ...

Read More »