තෙරුවන් සරණයි. ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරය. Share
Read More »UK news
Trico Logistics – Liverpool Office Opening
Congratulations to Trico Team and wish a great success !!! New Trico Office is Opened on 12th December at 132 Derby Lane, Old Swan, LIverpool L13 3DW for your convenience. PLease contact Panduka Pathirana for more information. Contact No 07983524950 Photography by:Saman C Sooriyabandara Share
Read More »ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක් එරට රජයෙන් ඉල්ලති
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්ටර්ලිං පවුම් මිලියන 6.6 ක මුදල අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 7 දෙනකු එරට රජයෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැති හියුගෝ ස්පාරේ මහතා වෙත ඉදිරිපත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ ඊළාම් ජාලය සමග සබඳකම් පවත්වන සියබ්හේන්a මැක්ඩෝනා ජෝන්a රයින්, ජෝන් මෑන්, ස්ටිපන් පවුන්, වෙස් ස්ට්රිරිටින්, ස්ටිපන් ටිම්ස් සහ ...
Read More »බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ මෙම ඖෂධ පෙළ නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම පාරිභෝගිකයින් නොමග යවා තිබීමයි. මෙම ඖෂධ පෙළ වෙළෙඳපොළට නිකුත් කර තිබුණේ නිව්රොෆෙන් සාමාන්‍ය ඖෂධයට වඩා දෙගුණයක් පමණ වැඩි මිලකට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ පිළිබඳ අදහස් දක්වමින් අදාළ බ්‍රිතාන්‍ය සමාගම කියා සිටියේ පැනවුණු තහනම ඔස්ට්‍රේලියාවට ...
Read More »මහරැජිණ මාළිගය හැරයයි
බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ රැජන ඇතුළු රජ පවුල එයින් සුළු කාලයකට ඉවත්වීමට සූදානම් වන බව එරට වාර්තා සඳහන් කර තිබේ. එම වාර්තාවට අනුව රජ මාලිගය වසර 1952න් පසු කිසිදු නඩත්තු කටයුත්තක් කර නැති හෙයින් මෙය අවශ්‍ය කරුණක් වී ඇත. බ්‍රිතාන්‍ය මහ රැජන 1952දී එම තනතුරට පත්වීම සඳහා පැවැති උත්සවයට ...
Read More »Redbridge Buddhist Vihara, Ilford – Poson Celebration 2015
Redbridge Buddhist Vihara, Ilford Poson Celebration was held on 07th June 2015 at the Vihara premises. The day programme included Buddha Vandana & Atasil, Dhamma Sermon, Dhamma Discussion, Special Poson Puja, Bakthi Gee and Poson Dansela with large gathering of devotees. Photography by Aruna Perera Share
Read More »Poson Poya Day at Saddatissa International Buddhist Centre
Under the guidance of the Chief Sanghanayaka of Great Britain and the Head of the Vihara, Agga Maha Panditha Galayaye Piyadassi Nayaka Thera, the Annual Poson Poya day programme organised by the Sri Saddatissa International Buddhist Centre in Kingsbury, North London, was held at the Vihara premisses on Sunday 7th June 2015. A large number of devotees attended the day ...
Read More »Annual Donation to London Buddhist Vihara by Sri Lanka Women’s Association (SLWA)
On behalf of the Sri Lanka Women’s Association, Committee and other members donated a Microwave Oven to the London Buddhist Vihara on the day the Vesak Programme was held at the temple. Each year on the Vesak day the association donates an item required by the Vihara. The Sri Lanka Women’s Association is one of the oldest Sri Lankan charitable ...
Read More »කරු ජයසුරිය රනිල් ජයවර්ධන හමුවක්
මේ දිනවල නිල සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට පැමිණ සිටින බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ යහපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සහ එම මැතිනිය වෙනුවෙන් පසුගිය 31 වෙනිදා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් අචාර්ය චානක තල්පහෙවා විසින් දිවා භෝජන සංග්‍රහයක් පවත්වා ඇත. මහා කොමසාරිස් කාර්යාලයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ඊසානදිග හැම්ප්ෂයර් ආසනය සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟකොට ...
Read More »සද්ධාතිස්ස පන්සලෙන් නේපාලයේ පාසල් හදයි.
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නේපාලයේ භුමි කම්පාවෙන් අබලන් තත්වයට පත්වූ පාසල් ගොඩනැඟිලි සහ නිවාස අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් ආරම්භ කෙරුන මෙම වැඩකටයුතු නිසිපරිදි ක්‍රියාවට නැවීම සහ අධික්ෂණය කිරීම සඳහා සද්ධාතිස්ස විහාරවාසී නේපාල ජාතික පුජ්‍ය සුමන හිමියන් දැනටමත් නේපාලයට වැඩම කරසිටී. සුමනහිමියන් නේපාලයේදී අලුත්වැඩියා කිරීම සඳහා ...
Read More »