සටහන තිස්ස මඩවල: මැයි මස 23 වනදා ලන්ඩනයේ හැරෝ සෆාරි සිනමා ශාලාවේ තිරගත කෙරුන නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කල ” තන්හා රති රඟා” චිත්‍රපටය දුටුවාට පසු මෙම සටහන ලිවීමට සිත්විය. තෘෂ්ණාව, රතිය සහ කාමාශාව සිදුහත් බෝසතානන් බුද්ධත්වය ලබාගැනීම උදෙසා පරාජය කල චෛතිසික බලප්රවාහ වූ බව නොදන්නා කෙනෙක් අප අතරේ නැතිවුවත් ශ්‍රී ලංකාවේ දශක තුනකටත් වඩා ඇදීගිය නිෂ්ඵල, නිෂ්ප්රයෝජන කමකට නැති යුද්ධය ...
Read More »UK news
ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්
ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ලන්ඩන් විහාරාධිපති පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ට ප්රදානය කරනු ලැබිය. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී එම පිටපත නාහිමියන් වෙත ප්රදානය කලේ ප්‍රකාශකයින් වෙනුවෙන් හර්ෂ සිරිවර්ධ විසිනි. හෙළබිම ප්‍රධාන කතෘ චතුර විද්‍යාරත්න ඇතුළු ප්රකාශනයට සම්බන්ධ කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වුහ. මෙම පුවත්පත පලකිරීමේ අදහස පිළිබඳව කරුණු දැක්වූ හර්ෂ ...
Read More »රනිල්ට ලංකාවේ දේශපාලනය එපාවෙලා
දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතෙන 29 හැවිරිදි රනිල් ජයවර්ධන වැඩි ඡන්ද 29,916 කින් ලන්ඩනයේ ඊසානදිග හැම්ප්ෂයර් අසුන ජයග්‍රහණය කැර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්විය.ඔහුගේ පියා නලින් ජයවර්ධන හොරණ අඟුරුවාතොට උපන්නේය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය. නලින් ජයවර්ධනගේ පියා හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී දේශපාලනයෙහි නිරත විය. හෙන්රි ජයවර්ධන වයස අවුරුදු 26 දී අඟුරුවාතොට ගම් ...
Read More »බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පත්වු ශ්රිලංකිකයා මෙන්න
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලංකාවේ උපත ලද රනිල් ජයවර්ධන මහතා එක්සත් රාජධානියේ ඊසානදිග හැම්ෂයර් ආසනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරි පත් වෙයි. ජයවර්ධන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 35573 කි. එය මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 65.9 % කි. ඔහුට එරෙහිව තරග කළ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ Graham Cockarill ලබාගත්තේ ඡන්ද 5657 ක් පමණි. එක්සත් රාජධානි ස්වාධීන පක්ෂයෙන් තරගවැදුනු Robert Blay නැමැත්තා ...
Read More »Vesak Poya Day Program Sri Sambuddha Vihara Liverpool
Share
Read More »Vesak Day at London Buddhist Vihara – 3rd May 2015
London Buddhist Vihara celebrated this year’s Buddha Day ( Vesak ) with a full day of religious programmes held at the Vihara premises. As the Wesak Poya day fell on a Sunday a large number of devotes from Sri Lankan, English and other communities living in London attended the programme. While the Maha Sangha was chanting Seth Pirith, the Acting ...
Read More »කැමරන් සහ මිලිබෑන්ඞ් සුව නින්දකට සූදානම්
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු අදින් අවසන් වනවා. වත්මන් අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ විපක්ෂ අපේක්ෂක එඞ් මිලීබෑන්ඞ් යන නියෝජිතයින් මේ වන විටත් ජනතාව අතරට ගොස් ඡුන්ද ව්‍යාපාරයේ නිරත වී සිටිනවා. අග්‍රාමාත්‍ය ඬේවිට් කැමරන් මහතා අද පැවති ජන හමුවලදී ප්‍රකාශ කර ඇත්තේ ගෙවුනු වසර පහ තුළ බ්‍රිතාන්‍ය අඩියකින් එසවීමට තමන්ට හැකි වූ බවයි. ඉතිරි වැඩකොටස නිමා කිරීමට තවත් වරක් තමන්ට ...
Read More »රජ පවුලට දුවෙක් !
එංගලන්තයේ විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකර ඇති බව විදේශ වාර්තා පවසයි. ඒ අනුව ඇයට ගැහැණු දරුවෙකු ඉපදී ඇති බව සඳහන්ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් දරු උපත සඳහා අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි. 32 වැනි වියේ පසුවන විලියම් කුමරු සහ 33 වනවියේ පසුවන ...
Read More »ශ්‍රී ලාංකික තරුණියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන ශ්‍රිලංකික තරුණියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. චමාලි ප්‍රනාන්දු නමැති ඇය 1979 වසරේදී උපත ලබා ඇති අතර මේ වන විට 36 වන වියේ පසුවේ. ඇගේ දෙමාපියන් වන්නේ, වින්නඹු මාතාවක ලෙස සේවය කළ වනිතා ප්‍රනාන්දු සහ නීතීඥ සුමල් ප්‍රනාන්දු යුවළ යි. චමාලි ප්‍රනාන්දු මේ වන විට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින අතර ඇය මෙවර කේම්බ්‍රිජ් නගරයේ කන්සවේටිව් ...
Read More »රජ දරුවෙකුට ඔට්ටුවක් දාමු ද?
Share
Read More »