ලාස් වේගාස්හිදී සිය මිතුරන් සමඟ නිරුවතින් නැටූ එංගලන්තයේ හැරී රජ කුමරුගේ නිරුවත් පින්තූර සිද්ධිය නිසා ඔහුට සහාය පල කිරීම සඳහා යුධ හමුදා සාමාජිකයන් සහ හැරී කුමරුගේ පේ‍්‍රක්‍ෂකයක් 12,000ක් සමූහ නිරුවත් ඡයාරූපයකට පෙනී සිට තිබේ. ‘Support Prince Harry with a naked salute’ නමින් මෙම පින්තූරය සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැර ඇත. අදාල සිද්ධියෙන් රජ පවුල මහත් අසීරුතාවට පත් වූ ...
Read More »UK news
මොන තර්ජන ආවත් ජූලියන් අසාන්ජ් රකිනවා – ඉක්වදෝරය
එංගලන්තයේ ඇති ඉක්වදොර් තානාපති කාර්යාලයට එංගලන්තයෙන් ඇති වූ දැඩි බලපෑම් හේතුවෙන් ඉක්වදොර්ය දැඩි අවධානයෙන් සිටින බව විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. මේ පිලිබඳව අදහස් දක්වන ඉක්වදෝර විදේශ ඇමති පවසා සිටින්නේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් එංගලන්තය මඟින් ඇති කරන මෙම කලබලය තවත් ඔවුන් හට ඉවසා සිටිය නොහැකි බවයි. විදෙස් මාධ්‍ය විසින් ඔහුගෙන් ජුලියන් අසාන්ජ් හට දේශපාලන රැකවරන ලබා දිම සමිබන්ධයෙන් කල විමසීමකදී ...
Read More »“වී ෆෙස්ටිවල් හි බොතල් සිද්දිය මමත් අනුමත කරන්නෙ නැහ” – තුලීෂා
cher Loyds පසුගිය දා එංගලන්තයේ පැවති දැවැන්ත ප්‍රසංගයක් වන වී ෆෙස්ටිවල් හිදි ලාබාල ගායිකාවක් වන චෙරි ලොයිඩ් හට මහත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවි තිබේ. ඇය සජීවීව ගීතය ඉදිරිපත් කරන අතරතුර ඉතා කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයෙක් මූතා පිරවු බොතලයකින් ඇයට දමා ගසා ඇත…., මෙම සිද්දියෙන් පසු මහත් කනස්සල්ලටත් සංවෙගයටත් පත් චෙරි ලොයිඩ් හා ඇයගේ සමීපතමයන් අතර සිටින සුප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන තුලීෂා ...
Read More »හැරී කුමරු නිරුවතින් නටයි
එංගලන්ත රජ කිරුලේ වටිනාකම බිම හෙලමින් මෙම සති අන්තයේ වේගාස් හෝටලයේදි නලඟනන් සමඟ ප්‍රසිද්ධියේ නිරුවත් නර්තනයක නිරත වූ එංගලන්ත රජ පවුලේ හැරී කුමරු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝටලයේ විශාල පරිසරයක ප්‍රභූ පැලැන්තියේ තම මිතුරන් සමඟ බිලියඩි කි්රිඩාවේ යෙදී සිටියදී මෙය සිදු කර ඇති බවද සදහන් ය. රැස්ව සිටි ප්‍රභූ පැලැන්තියේ අමුත්තන් ඉදිරිපිට තම රාජකීයත්වය සැනෙකින් නිරුවතට පරිවර්තනය කර ඇති හැරී ...
Read More »දෛවයට වඩා කාරුණික වූ මරණය…
“Loked-in syndrome නමැති රෝගයෙන් 2005 සිට පීඩා විඳි Tony Nicklinson 2012-08-22 දින තම නිවසේදී පවුලේ සියලු දෙනා ඉදිරිපිටදී සාමකාමීව තම දෙනෙත් පියාගන්න ලදී. මෙයට දින හයකට පෙර තම මරණය ඉල්ලා උසාවිය වෙත කල ආයාචනය ප්‍රතික්ෂේප වූ මොහොතේ පටන් ගතවූ දින කිහිපය තුල ඔහුගේ සෞක්‍ය තත්වය නරක අතට හැරී තිබුන අතර අහාර පාන ගැනීම පවා ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා ...
Read More »පැරා ඔලිම්පික් ගිනි සිළුව
ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැරා ඔලිම්පික් තරඟාවලියේ ගිනිසිළුව ලන්ඩනයේ ස්ට්රට්ෆර්ඩ් ක්‍රීඩාංගනය කරා ගෙනයනු ලැබීම ආරම්භ වුනේ එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ උසම කඳුශිඛර මත ගිනිසිළු දැල්වීමෙන්. අබාධිතයන් ද ඇතුළත් බාලදක්ෂ කණ්ඩායම් එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, වේල්සයේ සහ උතුරු අයර්ලන්තයේ කඳුශිඛර මත ගිනිසිළු දැල්වීමට හවුල් විය. ආකර කම්කරුවන් විසින් පාවිච්චි කරනු ලබන ලන්තෑරුම් තුළ රැඳවූ ගිනිසිළු ලන්ඩන්, කාඩිෆ්, එඩින්බ්‍රා සහ බෙල්පාස්ට් යන ජාතික අගනගර කරා ගෙනයනු ...
Read More »සත්බුදු වන්දනාව
Here we got a chance to get merits by participating this Sadham Program and Sathu Budhu Wandanawa.. to be held in North West London (Neasden) with easy access through London Underground (Jubilee Line) on 01st September Saturday from 5.00 PM to 8.00PM. Please do pass all your friends live around London and get merits. Share
Read More »ඉක්වදෝර් ජනපතිගෙන් බ්‍රිතාන්‍යට තර්ජන
බ්‍රිතාන්‍යට අනතුරු ඇඟවීමක් කරමින් ඉක්වදෝර් ජනාධිපති රෆියෙල් කොරෙයා විසින් පවසා ඇත්තේ ලන්ඩනයේ ඇති ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ දරුවහොත් එය රාජතාන්ත්‍රික සිය දිවි නසා ගැනීමක් වනු ඇති බවය. එබන්දකට ඔවුන් පෙළඹුනහොත් ලොව පුරා ඇති බ්‍රිතාන්‍යට තානාපති කාර්යාලවලට ඇතුළුවීමේ නිදහසද විදෙස් බලධාරීන්ට ලැබෙනු ඇතැයිද ඔහු පවසයි. ස්වීඩනයට බාර දීමට නියමිතව සිටින විකිලීකිස් වෙබ් අඩවි නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඉකුත් ජූනි මාසයේ සිට ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර් ...
Read More »පීටර්සන් ඉවතට
එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත කණ්ඩායමෙන් මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන් ඉවත් කිරීමට එංගලන්ත කි‍්‍රකට් බලධාරීහු ඊයේ පියවර ගත්හ. බටහිර ඉන්දීය දූපත් සමූහයේදී අවසන් වරට පැවැති විස්සයි – 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය කුසලාන දිනාගත් අතර එවර තරගාවලියේ වීරයා වූයේද පීටර්සන්ය. එංගලන්තය දිනාගත් ලෝක මට්ටමේ එකම කුසලානය වන්නේද 2010 විස්සයි – ...
Read More »බ්‍රිතාන්‍යයේ නීති විරෝදී ලෙස සේවයේ නියෙලුනු සිසුන් විස්සක් අත්අඩංගුවට.
දකුණු ලන්ඩනයේ Croydon ප්රරදේශයේ සුපිරි වෙළඳ සලක් වන TESCO හි නීති විරෝදී ලෙස සේවයේ නියෙලුනු සිසුන් විස්සක් බ්‍රිතාන්‍ය අගමන විගමන පාලනය කිරීමේ ආයතනය වන UKBA විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය සෙනසුරාදා දිනයේ අලුයම තුනට පමණ සිදුකල හදිසි වැටලීමකදී රැකියා කිරීම සදහා වරප්‍රසාද නොලත් විදේස සිසුන් විස්සක් පමණ පිරිසක් අත්ඩංගුවට ගෙන ඇත.තවත් කරුණ වන්නේ මෙම පිරිස සතියකට පැය පනහකට අදික ප්‍රමාණයක් සේවයේ නියැලී ඇති අතර ...
Read More »