Uncategorized

පෝර්ට් සිටියේ සල්ලි පුෂ්පාගේ ගිණුමේ??

කොළඹ අලුතින් ඉදිකෙරුණ වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් චීන සමාගමකින් රුපියල් මිලියන 600 (කෝටි 60) මුදලක් පුෂ්පා රාජපක්ෂ නමැති පදනමේ ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ මහත්මිය යටතේ මෙම පදනම ස්ථාපිත කර තිබේ. වරායේ ඉදිකිරීම් කටයුතුවල කොටසක් බාරගෙන තිබූ Colombo International Container Terminal නමැති සමාගම ...

Read More »

ජුඩෝ ලොක්කෝ බම්බු ගහලා ද?

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ හිටපු නිලධාරින් පසුගිය සිවු වසර තුළ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කිසිදු සේවයක් සිදුකොට නොමැති බව ජූඩෝ අතුරු කමිටුවේ සභාපති කිත්සිරි සොයිසා මහතා ප්‍රකාශ කරයි. එම කාලය තුළ හිටපු නිලධාරීන් සංගමයේ අයවැය පිළිබඳ කිසිදු වාර්තාවක් ද සකස් කොට නොමැති බව තහවුරු වී ඇතැයි අතුරු කමිටු සභාපතිවරයා සඳහන් කළේය. ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා විසින් පත් කරනු ලැබූ ජූඩෝ ...

Read More »

ජානක පෙරේරා ඝාතනයේ රහසක් එළියට

උපුල් ශාන්ත සන්නස්ගල මහතාට 2008 වසරේ සබරගමුව පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට ඉල්ලීම් ලැබුණු අවස්ථාවේ එය “භාරගන්නෙත් නෑ. ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ” යනුවෙන් කල ප්‍රකාශයට හේතුව ඊයේ මීපේ ප්‍රදේශයේ පැවතී රැස්වීමක දී ඒ මහතා විසින් හෙළිකර ඇත. 2008 වසරේ දී තමන්ට එල්ල වූ මරණීය තර්ජනයක් හේතුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහස අත්හැරගෙන ඇත. එහීදී ...

Read More »

“අම්මා වරදක් කරලා නෑ”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි වාර්තාවේ. ඒ සඳහා වු දැනුම්දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ඊයේ (26) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබේ. යහපාලන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක් සිදුකරන බවද සිය මැණියන් වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ...

Read More »

ගීතක්කා මැක්කෝ කාලා!!

ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටවී ගිය බව අප වාර්තාකරු පවසයි. ‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා. එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ. මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට ...

Read More »

ගඩොලක් තිබ්බම ඔක්කොම හරි ද?

විල්පත්තු කැලේ කපන බදුයිදීන් ගැන අසා දැක සවන් පිරී ඇත්තේය. දෑස් හෙම්බත් වී ඇත්තේය. අපි කවුරුත් විල්පත්තුවට අත තබනවාට අකමැතිය.එය දැවැන්ත පරිසර හානියකි.එසේ අකමැති බොහෝ අය පෝර්ට් සිටියට විරුද්ධ නැත.පුදුමය එයයි.පෝර්ට් සිටිය යනු වන රක්ෂිතයක් නොවුනද දැවැන්ත පාරිසරික අර්බුදයකි. චයිනා පෝට්සිටි ව්‍යාපෘතිය මෑත කාලීන ලංකා ආර්ථිකය හොල්ලන ලද විශාලතම සෘජු ආයෝජනයය. චයිනා පෝට්සිටි ඩිවෙලොප්මන්ට් කොම්පැනි නමැති සමාගම මෙම ව්‍යාපෘතියේ පෙනෙන්නට ...

Read More »

වැරදි ඉංග්‍රීසී පාඩමක් කියා දුන් ගුරුවරයෙක්

බාලවයස්කාර පාසල් සිසුවකු අපහරණය කර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ තරුණ ඉංග්‍රීසි ගුරුවරයකුට වසර 13ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කෙළේය. විත්තිකරු වර්ෂ 2006 ජුලි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පලුගස්වැව විදුහලක දෙවැනි ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටිය 7 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු එම දිනයේදීම අවස්ථා දෙකකදී දරුවාට බරපතළ ලිංගික ...

Read More »

අවුරුදු 6 යි – සියදිවි නසාගනියි

අවුරු හයක්‌ වයසැති ළමයකු පෙරේදා (24දා) සවස ගෙලවැලලාගෙන මියගොස්‌ ඇතැයි මැදගම පොලිසිය පවසයි. මෙසේ මියගොස්‌ ඇත්තේ බකිණිගහවෙල පොල්ගහපිටිය කිරවනාහෙළ පදිංචිව සිටි බකිණිගහවෙල (සිංහල) මහා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ලොකුගමගේ කවිශ්ක ශ්‍රී ලක්‌මාල් නමැති ළමයෙකි. නිවස පිහිටි වත්තේ කොකෝවා ගසක සාරියකින් ගෙල වැලලාගෙන සිටියදී එය දුටු මව දරුවාව මැදගම රෝහලට රැගෙන ගොස්‌ ඇතත් ඒ වනවිට දරුවා මියගොස්‌ සිටි බව මූලික ...

Read More »

දරුවා ප්‍රසුත කළ අම්මා රෝහලේ උඩු මහලින් පැනලා

මීට දින තුනකට පෙර හම්බන්තොට රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි මවක්‌ ඊයේ (25 දා) උදේ දහයට පමණ හම්බන්තොට රෝහලේ දෙවැනි මහලේ හය වැනි වාට්‌ටුවෙන් බිමට පැන සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේදී තුවාල ලැබ එම රෝහලටම ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි. සූරියවැව වැවේගම පදිංචිකාරියක්‌ වූ මෙම මව දරු ප්‍රසූතිය සඳහා හම්බන්තොට රෝහලට ඇතුළු කර සිටියදී පසුගිය ...

Read More »