Thursday , 25 February 2021

Uncategorized

ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඊයේ (27) ප්‍රකාශ කරන ලදී.කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. මේ අතර කුමාර් සංගක්කාර දේශපාලනයට එන බවට රාවයක්ද මෑත කාලයේදී මාධ්‍ය මගින් වාර්තා කිරීමෙන් පසු දේශපාලනයට නොඑන බව සංගක්කාර ඊට ප්‍රතිචාර ලෙස ...

Read More »

කැන්ටිමේ අංකල් ගේ වැඩ මාට්ටු

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු එහි ආපන ශාලාවේ සේවකයකු විසින් අපයෝජනයට ලක්‌ කරනු ලැබීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජාතික ළමාරක්‌ෂක අධිකාරියට පැමිණිල්ලක්‌ ලැබී ඇත. දහය ශ්‍රෝණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා කොළඹ පාසලට පැමිණ ඇත්තේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබමිනි. එලෙස පැමිණීමෙන් පසු පාසල් නේවාසිකාගාරයේ සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇති සිසුවාට ආපන ශාලාවේ සේවකයා නිතර නිතර ආහාරපාන ලබාදී සිය අවශ්‍යතාවන් ...

Read More »

ප්‍රේමයට දිවි දුන් සරසවි දියණියක්

පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු සිසුවියක් යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. ප්‍රේම සම්බන්ධයක් මත ඇති වු සිත් තැවුලක් ඊට හේතු වන්නට ඇති බව සඳහන්. පලෙයි පොලිසිය පැවසුවේ 24 හැවිරිදි පානුශා ශිව ප්‍රකාස් නමැති පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලැබූ තරුණියක් එලෙස  නිවස තුළදි සාරියකින් ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට ...

Read More »

ඇමතියෙක් ගෑණු හොරකමේ

මෑතකදී හොංකොංවලට යාබද චීන කැසිනෝ කොළනියක සංචාරය කළ ප‍්‍රධාන අමාත්‍යවරයකු ඔහු සමග එහි සංචාරය කළ විවාහක කන්තාවක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම අමාත්‍යවරයා පැහැරගෙන ගොස් ඇත්තේ කොළඹ හතේ පදිංචිව සිටි රජයේ ආයතනයක ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයකුගේ බිරියක් බව ද පැවසේ. අදාළ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂවරයා විසින් තම බිරිය පැහැරගෙන ගොස් ඇති බවට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ. මෙකී ...

Read More »

පදික වෙළඳාමට ජනපති නියෝගයක්

කොළඹ නගරයේ පදික වෙළෙඳාම සඳහා අවසර ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ මහනගර සභාවට උපදෙස් දී තිබෙනවා.කොලඹ නගරාධිපතිවරයාට,පොලිස්පතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ පදික වෙළදුන් සදහා වෙන්කර ඇති ස්ථානවල හැර අනෙක් ස්ථානවල වෙළද කටයුතු සිදුකිරීමට ඉඩ නොදෙන ලෙසයි. මෙම අවසරය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත ලබාදුන් බවයි කොලඹ පුරපතිවරයා සදහන් කරනු ලැබුවේ. කෙසේ වෙතත් ...

Read More »

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ රැජන ඇතුළු රජ පවුල එයින් සුළු කාලයකට ඉවත්වීමට සූදානම් වන බව එරට වාර්තා සඳහන් කර තිබේ. එම වාර්තාවට අනුව රජ මාලිගය වසර 1952න් පසු කිසිදු නඩත්තු කටයුත්තක් කර නැති හෙයින් මෙය අවශ්‍ය කරුණක් වී ඇත. බ්‍රිතාන්‍ය මහ රැජන 1952දී එම තනතුරට පත්වීම සඳහා පැවැති උත්සවයට ...

Read More »

උදිත් ලොකුබණ්ඩාර ගේ අළුත් රස්සාව මෙන්න

වැලිමඩ, බොරලන්දේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති කිරිපිඩු දානමය පිංකමට හා ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා වේදිකාවේ හිඳගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම නිසි පිළිවෙළට සකස් කිරීමට කැපවන අයුරු කැමරා කාචයේ සටහන් විය. Share

Read More »

සිසුවියන් 5 දෙනෙකුට අතවර කළ දෙදෙනෙක්

තම සිරුර සම්භාහනය (මසාඡ්) කර ගැනීමට යෑයි පවසා බාල වයස්‌කාර ශිෂ්‍යාවන් පස්‌ දෙනෙකු (5) තම නිවසට වරින්වර හොර රහසේ කැන්දා එම ශිෂ්‍යාවන්ට නිල් චිත්‍රපට පෙන්වා මුදල් ලබා දී ඔවුන්ට වරින් වර ලිංගික අතවර කළ බව කියන ත්‍රිරෝද රථ රියෑදුරකු සහ ගොළු ව්‍යාපාරිකයකු මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් 21 දා අත්අඩංගුවට ගෙන ...

Read More »

“ආණ්ඩුව හොරු ඇල්ලුවේ නෑ “

වත්මන් ආණ්ඩුව යටතේ පසුගිය දින 100 තුල වැඩ කල එකම ආයතනය එෆ් සී අයි ඩී ය හෙවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.ඔහු මෙම අදහස් පල කලේ අද පානදුරේ නගරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ එහිදී ඔහු පල කල අදහස් කිහිපයක්. දේදුනු ප්‍රජාතන්ත්‍රවාදය පාට පාට පාට ප්‍රජාතන්ත්‍රවාදය දෙවයි කිව්වා . උන්නැහැලා බලය ...

Read More »

සුරූපිනියගේ කාර් ජාවාරම

කූලි පදනම මත ලබාගත් මෝටර් රථ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු කාන්තාවක හොරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කාන්තාවගෙන් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අත්තිකාරම් මුදල් ලබාදුන් අයෙකු විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදි අනාවරණය වී ඇත්තේ කුලී පදනම මත මෝටර් රථ ලබාදෙන ආයතන දෙකකින් ලබාගත් මෝටර් රථ ඇය ...

Read More »