Uncategorized

බ්‍රරහස්පතිගේ චන්ද්‍රයන්ගේ පිටසක්වල ජීවීන් ?

Curiosity යානයට පෙර පැවති Opportunity යානය විසින් අගහරු මතුපිට මීට පෙර ජීවින් සිටිතැයි සාක්ෂි සොයා ගැනීමත් සමග එය පසුගියදා ප‍්‍රධාන මාතෘකා සෑදීය. විද්‍යාඥයින් ගේ අදහස වන්නේ ජීවය සොයා ගැනීමට නම් අගහරුගේ කදු සහ සානු වලට ඔබ්බෙන් උල්කාපාත වලට පිටින් සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈතට නිරික්ෂණය කිරිමට සිදුවන බවයි. වායු බෝලයක් ලෙස දිස්වෙන විශාල රතු ග‍්‍රහයා සහ එය අවට සැබවින්ම ජීවත් විය හැකි ...

Read More »

HOW ABOUT YOUR DAY ,TODAY

Aries Idealism runs rampant today, and that could end up breaking your current project apart if you don’t step in and take control. After all, if everyone is shooting for the moon, how can anyone keep a realistic view of what’s actually possible here on the ground? It’s up to you to build consensus among your group of friends or ...

Read More »

ගුරුකම් වලට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කරන මධුමදව​

ගුරුකම් සක්විතිට හා ඔහුගේ සාස්ත්‍රයට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කරන මධුමදව එ සදහා ප්‍රසිද්ධ වෙදිකවක තමන්ගේ අභියෝග වලට පිලිතුරු සපයන මෙන් ඔහු තවදුරටත් සක්විති හමුදුරුවන් ගෙන් ඉල්ලා තිබේ. වර්ථමනයේ විවිධ පුද්ගලයන් විසින් ව්‍යාපරයක් වශයෙන් කරගෙන යන්නාවූ ගුරුකම් හා මන්තර පිලිබදව මෙ දිනවල නොයෙක් පුද්ගලයන් විසින් විවිද අදහස් දක්වා තිබේ.බොහෝ දෙනා මෙ පිලිබදව විස්වසයෙන් ඇදහුවද තවත් පිරිසක් මෙය විවෙඡනය කරයි.එ අතර මෙම ...

Read More »

සහජීවනය උ‍දෙසා හලාල් ලාංඡනය ඉවත් ‍කෙ‍රේ

බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනය පවත්වා ගැනීමේ අරමුණින් පාරිභෝගික භාණ්ඩ වල හලාල් ලාංඡනය ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසයි. ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් උලමා සභාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උලමා සභාව ඒ බව පැවසු‍වේය. සිංහල සහ මුස්ලිම් ජාතිකයන් අතර කලක් මුළුල්ලේ පවතින සමගිය ...

Read More »

චංගුමී – විඳින දුක ඇයට දෙබස් කවද්දි මට දැනෙනවා. සිතාරා පවිත‍්‍රානී

ජාතික රූපවාහිනියෙන් විකාශය වනිසුජාත දියණිය’ ටෙලිවෘත්තාන්තය මෙතරම්ම ජනපි‍‍්‍රය වීමට බලපා ඇති හේතු අතර එක් ප‍්‍රධාන හේතුවකි× එය සිංහල බසින් හඬකවා තිබීම. මෙහි චංගුමී චරිතයට කටහඬින් පණදෙන ශිල්පිනිය හඳුනා ගැනීමට ඔබ කැමැති ඇතිවාට සැක නැත. කොරියානු චංගුමී සිංහල චංගුමී කෙනෙකු බවට පත්කළ ඒ කටහෙඬ් හිමිකාරිය සිතාරා පවිත‍්‍රානි ය. ඇය වසර 20 කට ආසන්න කාලයක් හඬ කැවීමේ ක්‍ෂේත‍්‍රයේ නියැළී ඇත. චංගුමී ගැන ...

Read More »

කුඹුරුයායේ රැජිණිය​ගේ කතාව​

ඉහළට එසවෙන උදලුතලයක්‌ මඩ අතරට කිඳාබසී. ඒ උදලුතලය පොළොව පෙරලමින් නැවත ඉහළට එසවෙයි. විශේෂය පොළොව පෙරළීම නොවේ. පොළොව පෙරලන ඒ උදැල්ල දරා සිටින දෑතයි. ඒ වතෙහි පෙනුමෙන්ම ඒ දෑතේ සියුමැලි බව කිවහැකි අයුරකි. ඒ සුන්දර වතකි. එහි අමුතු පිං පාටකි. ඇය හිරිමල් තරුණියකි. හිරු රැසින් ඒ මුහුණ රතුව ඇති සෙයකි. සුළඟ සමග පොරබදන කෙහෙ රැළි කිහිපයක්‌ ඒ මුහුණ මත වැටී ...

Read More »

රංගනයට පිවිසියේ කාගේවත් හිතවත්කම් මත නෙමෙයි – භාග්‍යා

සතියේ දින පහේම ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට විකාශනය වන ඉදුවරී ටෙලිනාට්‍යයේ දගකාර කටකාර සුන්දර තරුණිය ‘සුංගි’ හෙවත් භාග්‍යා සති අන්ත පුවත්පතකට ඇගේ ජීවිතයේ තොරතුරු බිදක් පවසා ඇත. මේ ඉන් බිදකි. මහරගම ප්‍රදේශයේ ජීවත් වන භාග්‍යා හෙට්ටි ආරච්චි මේ වන විටත් ලංකාවේ ජනප්‍රිය නිළියක් වී හමාරයි. කාගේවත් හැදුනුම්කමක් මත කාගේවත් හිතවත්කම් මත කලා ක්ෂේත්‍රයට නොපැමිණි භාග්‍යා 2008 වසරේ සිට මේ ...

Read More »

ව්‍යවස්‌ථාව නීතිය නො වේ ද?

සියළු විනිසුරුවෝ ද, නීතිඥයෝ ද, සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති. මෙය බෞද්ධ සම්ප්‍රදායට අයත් වාක්‍යයක්‌ නොවූවත් මේ දිනවල ඒ බව නැවත නැවතත් තහවුරු වෙමින් ඇත. අලුත්කඩේ වසන්තය හේමන්තයක්‌ වන දවස එතරම් ඈත නො වේ. අගවිනිසුරුවරියට අමතරව තවත් විනිසුරුවන් කිහිප දෙනකුට විරුද්ධව දෝෂාභියෝග ගෙන ඒමට ආණ්‌ඩුවට බල කෙරී ඇත්තේ ඒ විනිසුරුවන් විසින්ම ය. විනිසුරුවන් වැරදි කරන විට ඔවුන් ගෙදර යෑවිය යුතු ය. ...

Read More »

ලන්ඩන් අහසේ ලස්සන ගිනි මල් පිපේ

2013 නව වසර පිළිගැනීම සඳහා ලන්ඩන් නගර සභාව මගින් අති විශාල ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වීය. ලන්ඩනයේ තේම්ස් නදී තීරයේ සුවිශාල ”ලන්ඩන් ඇස” කතුරු ඔන්චිල්ලාව කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ ගිනිකෙළි සංදර්ශනය දැක බලා ගැනීමට ලන්ඩන් නුවර මේ දිනවල පවතින දැඩි සීතල කාලගුණයද නොතකා ලක්ෂ දෙක හමාරකටත් වැඩි සෙනගක් තේම්ස් නදී ඉවුර අසල එක්රැුස්වී සිටියහ. ගිනිකෙළි සංදර්ශනය අත්‍යාලංකාර වෙඩි 12,500 යොදගත් බව සංවිධායකයෝ ...

Read More »

හිතන්න පුලුවන්ද විදුලිය නැති ලොවක් ගැන.

මේක අලුත් TV කතා මාලාවක් දැනට මස දෙකකට පමණ පෙර තමයි  විකාශය පටන් අරගත්තේ. මෙම කතා මාලාව ටීවී ප්‍රේක්ශකයන් අතර මේ වනවිටත් මහත් බලාපොරොත්තුවෙන් ඉන්නා එකක් බව අන්තර්ජාලය තුල සොයා බැලීමේදී පේනවා. අපි දන්න කියන නළු නිලියන් එහෙමත් රඟපානවා. කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ ...

Read More »